මෙන්න මූ මැසිම ලංකාවේ US embassy එකට එවනවලු. 😱

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,279
    1
    101,119
    113
    34
    Kalutara
    Happy New Year! Turns out we US have an Embassy in Sri Lanka, Colombo. is this a location you are able to safely travel to . It is a Bureaucratic Process (paperwork) however, it is safe provided you are comfortable with the process.

    I also sent a letter to Fiverr to update them on our intentions to gift you a computer package. I will keep you update on this transaction. In the meantime I would like to begin work on brochure and business cards. Regrettably, I don't have much time, this is a short work week for us and we are jammed. If you are prepared to invoice for the work please do so and perhaps I could send some ideas on layouts for both items?

    එහෙම එවන්න පුලුවන්ද බන්? එතකොට මම ටැක්ස් ගෙවන්න ඕන නැතුව ඇතිනේ? :cool:

    ඔයිට වඩා ලේසියි උන් මට PR දීලා එහෙ ගෙන්නගෙන ඉන්න හිටින්න තැනක් දුන්න නම්. :rolleyes:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,993
    152,995
    113
    asmr-darling-yay.gif
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    එහෙම එවන්න පුලුවන්ද දන්නෙ නැහැ
    එවන්න පුලුවන් නං ටැක්ස් ගහන්න නැහැ එම්බසි වලට ගන්න වාහන වලටවත් ටැක්ස් ගෙවන්නෙ නැහැ.

    හැබැයි US එම්බසියෙ ඉන්න එවුන් සිංහලුන්ව දූවිල්ලක් තරමටවත් ගනන් ගන්නෙ නැහැ, ඕන නං වීසා ඉන්ටවිවූ එකකට ගියපු එකෙග්ගෙන් අහපන් පඩේකට මායිං කරන්නෙ නැහැ කියයි.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,279
    1
    101,119
    113
    34
    Kalutara
    එහෙම පුළුවන් නම් මරු
    එහෙම කරනවා නම් ටැක්ස් ගෙවන්න ඕන නැද්ද?

    එහෙම එවන්න පුලුවන්ද දන්නෙ නැහැ
    එවන්න පුලුවන් නං ටැක්ස් ගහන්න නැහැ එම්බසි වලට ගන්න වාහන වලටවත් ටැක්ස් ගෙවන්නෙ නැහැ.
    එහෙම කරනවා නම් පට්ට අත්තක් වෙන්ටෑ නේද ඒ රටේ? 🙄
    ------ Post added on Jan 5, 2023 at 2:23 PM
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    දන්නෑ ඉතින් ඔහොම පුළුවන් කියල ඇහුවමයි
    මුගේ ක්ලයන්ට්ව අල්ලගෙන ලංකාවට බඩු ගේන බිස්නස් එකක් පටන් ගන්න පුලුවන් සනිකව එම්බසිය හරහා :P :P
    මොකෝ පොලීසියෙන් අල්ලන්ද නිවුස් වලට කියන්නද US එම්බසියත් සම්බන්ධ කරගෙන කරපු මහා තීරු බදු වංචාව කියලා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    මුගේ ක්ලයන්ට් වල අල්ලගෙන ලංකාවට බඩු ගේන බිස්නස් එකක් පටන් ගන්න පුලුවන් සනිකව එම්බසිය හරහා :P :P
    මොකෝ පොලීසියෙන් අල්ලන්ද නිවුස් වලට කියන්නද US එම්බසියත් සම්බන්ධ කරගෙන කරපු මහා තීරු බදු වංචාව කියලා
    බිස්නස් එකට බැරි වුණත් US expatriates ල එහෙම අයිටම්ස් ගෙන්නගන්නව ඇති ඔහොම
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    බිස්නස් එකට බැරි වුණත් US expatriates ල එහෙම අයිටම්ස් ගෙන්නගන්නව ඇති ඔහොම
    ඔවු නේ
    අනික් අතට එහෙම ගෙන්න ගන්න තරම් කනෙක්ශන් තියන පොරක් කියන්නෙ ලංකාවෙ ගහන ටැක්ස් එක ගෙවන්න එකත් ගානක් නැති වෙන්න පුලුවන්
     
    • Wow
    Reactions: Heshan Daminda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    ඔවු නේ
    අනික් අතට එහෙම ගෙන්න ගන්න තරම් කනෙක්ශන් තියන පොරක් කියන්නෙ ලංකාවෙ ගහන ටැක්ස් එක ගෙවන්න එකත් ගානක් නැති වෙන්න පුලුවන්
    කනෙක්ෂන් ම නෙමෙයි හිතන්නකො ලංකාවෙ set address එකක් නැති USA citizen කෙනෙකුට එහෙම පාර්සලයක් ගෙන්නගන්න ඕන නම් එම්බසිය හරහා නේ කරගන්න වෙන්නෙ
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    Okkoma hariyai ubata boru mokak hari dala embassy ekata mail ekk demmot ehema meke ekek.
    Hema ekama danna epa yako meke.
    මේ ගෝතයට එකපාරකුත් මං කිව්වා ඕක
    තව ටික දවසකින් ටොයිලට් ගිහිල්ලත් thread එකක් දායි ගොන් හරකා