මෙන්න මූ මැසිම ලංකාවේ US embassy එකට එවනවලු. 😱

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,391
    1
    17,150
    113
    −273.15°C
    Flying Bald Eagle GIF by BBC America


    පරිගණකයක් තුළ බාහා මත්ද්‍රවය මෙරටට ගෙන්වූ තරුණයෙක් අත් අඩංගුවට...
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    දන්නෑ ඉතින් ඔහොම පුළුවන් කියල ඇහුවමයි
    Embassy eka gena nam danne na mage den use karana pc eka markta ewwe client lenek. Letter ekak ekka chocolate ehema dala ewala tibbe. Dhl eka haraha awe custom eken rs300 gatta 😂 a kale processor ekama laksha ganak una.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,280
    1
    101,120
    113
    34
    Kalutara
    මට හිතෙන්නෙ ඌ උඹව රවට්ටල වැඩගන්නවා කියල
    එහෙම කරගන්න තිබ්බා මම උට මගේ ගැන නොකියා හිටියා නම්. ඌ මේ මම කියන ගානටත් වඩා වැඩියෙන් ටිප් එහෙමත් දීලා gig extra එහෙමත් අරගෙන වැඩ කරගන්න එකෙක්නෙ. ඔහොම කරන්න හේතුවක් නම් නෑ.
     
    • Like
    Reactions: Sandy_Fdo

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    මුගේ ක්ලයන්ට්ව අල්ලගෙන ලංකාවට බඩු ගේන බිස්නස් එකක් පටන් ගන්න පුලුවන් සනිකව එම්බසිය හරහා :P :P
    මොකෝ පොලීසියෙන් අල්ලන්ද නිවුස් වලට කියන්නද US එම්බසියත් සම්බන්ධ කරගෙන කරපු මහා තීරු බදු වංචාව කියලා
    Matath mekemai hithune 🙄
     
    • Haha
    Reactions: Heshan Daminda

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    එහෙම එවන්න පුලුවන්ද බන්? එතකොට මම ටැක්ස් ගෙවන්න ඕන නැතුව ඇතිනේ? :cool:

    ඔයිට වඩා ලේසියි උන් මට PR දීලා එහෙ ගෙන්නගෙන ඉන්න හිටින්න තැනක් දුන්න නම්. :rolleyes:
    This idiot must be thinking that the US Embassies act as freight forwarders.... :ROFLMAO:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    Uba webflow neda karnwa kiwe
    mama wordpress karana kale 🇺🇸 Lady kenek hitiya ehe web developer job eka karana. Meki amaru ewa mata dunna.

    samahara weda mata kaju kanawa wage winadi 5i ekita ewa amaru nam kelinma $100 gewanawa. Budget eka $50 dala wede karala tibboth $100 bonus. Mata sehenna gift ewwa. A wagema mama ekige job eka berla dunna.

    mage 1st car eka ganna 1/2 salli ekige weda walin awa ewa 😉
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    මං දන්න එකෙක් ලංකාවට ආපු ජර්මන් කාරයෙක්ට පොඩි නඩුවක් වැටෙන්න ගිහින් බේරගත්තා.accident කේස් එකක්.මෙහෙ එකා හෙන අනාත ඩයල් එකක්.
    සුද්දා මෙහෙන් ගියාට පස්සෙ අරූට සල්ලි එවලා.ඌ ගේ තට්ටු දෙකක් ගහලා ලේලන්ඩ් බස් එකකුත් ගත්තා