මෙන්න මූ මැසිම ලංකාවේ US embassy එකට එවනවලු. 😱

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,772
    1
    51,659
    113
    ප*යාගල
    sorry.com
    mama wordpress karana kale 🇺🇸 Lady kenek hitiya ehe web developer job eka karana. Meki amaru ewa mata dunna.

    samahara weda mata kaju kanawa wage winadi 5i ekita ewa amaru nam kelinma $100 gewanawa. Budget eka $50 dala wede karala tibboth $100 bonus. Mata sehenna gift ewwa. A wagema mama ekige job eka berla dunna.

    mage 1st car eka ganna 1/2 salli ekige weda walin awa ewa 😉
    niyamai , mattah me dawaswala US lady knk godak udaw krnwa. studies walta ehma salli okkoma denne eya thama
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    එහෙම එවන්න පුලුවන්ද බන්? එතකොට මම ටැක්ස් ගෙවන්න ඕන නැතුව ඇතිනේ? :cool:

    ඔයිට වඩා ලේසියි උන් මට PR දීලා එහෙ ගෙන්නගෙන ඉන්න හිටින්න තැනක් දුන්න නම්. :rolleyes:
    ඌ උබට බොරු කියනවද මන්දා. ටෑක්ස් නෑත්තෙ ඩිප්ලොමෑටික් මේල් එකෙ එන එවඊ ඈම්බසි එකෙ ස්පෙශල් රික්වෙස්ට් එකකින් එන එව වලට විතරඊ. එහෙම නෑතිව එම්බසිය හරහා කාටවත් ටෑක්ස් නොදි රටට බඩු ගෙන්න බෑ, එහෙම තිබ්බ නම් අපිට ඔන විදිහට පිට රටව්ල් වලට ටෑක්ස් නෑතිව එxපොර්ට් කරන්න පුලුවන්නෙ බන්
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,276
    1
    101,119
    113
    34
    Kalutara

    බොරු කියන්න හේතුව? 🤔

    එක්කෝ ඌ මෝඩයි නැත්තම් ඌ උඹව රවට්ටනවා
    රවට්ටන්න නම් හේතුවක් නෑ. 🙄
    ------ Post added on Jan 5, 2023 at 3:39 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    රවට්ටන්න නම් හේතුවක් නෑ. 🙄
    Diplomatic mission එකට ඕනේ දේවල් tax free ගේන්න පුළුවන් (වාහන තහනම් උනත් embassy වලින් ගෙන්නපු වාහන ආවේ පහුගිය කාලේ) හැබැයි ඒවා ලෝකල් උන්ට නිදහසේ බෙදන්න බෑ.

    දැන් එහෙම ගෙන්නපු වාහන ලංකාවේ එකෙක්ට විකුනනව නම් අර tax එක සම්පුර්ණයෙන්ම ගන්න එකා ගෙවන්න ඕනේ. මොකද tax free දෙන්නේ බිස්නස් කරන්න නොවෙන නිසා.

    අනික embassy වලින් කුරියර් වැඩ කරන්නේ නෑ. එහෙම diplomatic privileges අවභාවිතා කරන්නේ නෑ.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මං දන්න එකෙක් ලංකාවට ආපු ජර්මන් කාරයෙක්ට පොඩි නඩුවක් වැටෙන්න ගිහින් බේරගත්තා.accident කේස් එකක්.මෙහෙ එකා හෙන අනාත ඩයල් එකක්.
    සුද්දා මෙහෙන් ගියාට පස්සෙ අරූට සල්ලි එවලා.ඌ ගේ තට්ටු දෙකක් ගහලා ලේලන්ඩ් බස් එකකුත් ගත්තා
    math nikan inna welawat oya wage mano parawal gahanawa ban.
     
    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    එහෙම ගෙන්න බෑ බන්. ඔක අස්සට යන්නත් ඇපොයිමන්ට් ගන්න ඔන. උබව අන්දනවා වගේ. ඔවා හරහා එවන වෙලේ ඊබේ වගේ එක්ක ග්ලොබල් ශිපින් ප්‍රොග්‍රෑම් එක්ක ටැක්ස් එකත් ඌම ගේවල උබේ ගෙදරට එන විදියට එවන්න පුලුවන් නේ. එම්බසී ගානෙ යවන්න තරම් ටැක්ස් වදින්නෙ නෑ.
    ග්‍රීන් කාඩ් එකෙ වැඩ වලට ගියානම් තේරෙයි ඔකට යන්න තියෙන අමාරුව
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,276
    1
    101,119
    113
    34
    Kalutara
    එහෙම ගෙන්න බෑ බන්. ඔක අස්සට යන්නත් ඇපොයිමන්ට් ගන්න ඔන. උබව අන්දනවා වගේ. ඔවා හරහා එවන වෙලේ ඊබේ වගේ එක්ක ග්ලොබල් ශිපින් ප්‍රොග්‍රෑම් එක්ක ටැක්ස් එකත් ඌම ගේවල උබේ ගෙදරට එන විදියට එවන්න පුලුවන් නේ. එම්බසී ගානෙ යවන්න තරම් ටැක්ස් වදින්නෙ නෑ.
    ග්‍රීන් කාඩ් එකෙ වැඩ වලට ගියානම් තේරෙයි ඔකට යන්න තියෙන අමාරුව
    මට තියෙන අවුල මාව අන්දන්න තියෙන වුවමනාව මොකක්ද කියල. ඔන්න කේවල් කරන ඩයල් එකක් නම් කමක් නෑ. අත දිග ඇරල ගෙවන එකෙක් මොකෝ මාව රවට්ටන්නෙ? 🤔

    ටැක්ස් ගෙව්වත් ඌට ගෙවන්න බෑනෙ මෙහෙදි ගෙවන ටික? ඒක අපි ගෙවන්න එපැයි නේද? 🤔
     
    • Haha
    Reactions: Galvatron

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    මට තියෙන අවුල මාව අන්දන්න තියෙන වුවමනාව මොකක්ද කියල. ඔන්න කේවල් කරන ඩයල් එකක් නම් කමක් නෑ. අත දිග ඇරල ගෙවන එකෙක් මොකෝ මාව රවට්ටන්නෙ? 🤔

    ටැක්ස් ගෙව්වත් ඌට ගෙවන්න බෑනෙ මෙහෙදි ගෙවන ටික? ඒක අපි ගෙවන්න එපැයි නේද? 🤔

    පුලුවන් ඉබේ global shipping program එකට තියෙන බඩුවක් ඔඩර් කරොත් එහෙම DHL/FEDEX එකෙන්ම ඔඩර් එක දාන එකාට අයිටම් එක ඔඩර් කරද්දිම
    ටැක්ස් එක ගෙවන්න පුලුවන්.
    උබට ගෙවන්න ඔන නෑ.

    ඇමසන් එකෙත් ඔකම තියනවා. ඔඩර් එක දානකොටම ටැකස් එකත් එක්කම ගෙවන්න පුලුවන්.
     
    • Love
    Reactions: Heshan Daminda