මෙන්න මූ ලංකාවට ඇවිත්☺️👌.

shenat

Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    මගෙත් ආසාවක් තියනවා ඉන්දියාවේ රවුමක් දාලා උන්ගේ කෑම කන්න.දවසක යන්න ඕන.

    පිඟාන අරන් වරෙන් බොකක් දාලා දෙන්නං.
    වියදං කරං මොකටද ඉන්දියාවෙ යන්නෙ ඕකට 😞
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,884
    12,911
    113
    අමතක උනා, ලඟදි ජා-ඇල සන්ගීත් කියල පොට් එකකින් කෑව, බටර් නාන් එකයි චිකන් ටික්ක මසාල එකයි, ඉන්දියාවෙදි කාපු රහම තිබ්බ, බිරියානි එක නම් බලු වටින්නෙ නෑ. උන්ගෙ රොටි වලයි කරි වලයි ඉන්දියන් ටේස්ට් එක අහුවෙලා තියෙනව, බිරියානිය දාන්නෙ ගෝතයෙක්ද කොහෙද
     
    • Like
    Reactions: J Starlin

    YAKALK

    Well-known member
  • Feb 6, 2018
    338
    1
    381
    63
    Indian Leddu gennan unwa content walata gannawa kiyanne ape ewunta pissu. ashen wage ekek gen ita wada deyak balaportthu wennath ba

    Indian Leddu gennan unwa content walata gannawa kiyanne ape ewunta pissu. ashen wage ekek gen ita wada deyak balaportthu wennath ba
    ------ Post added on Jul 29, 2024 at 10:11 AM
     
    • Dislike
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned

    Leddu koheda u patta famous porak.bill gates uth uwa hoyan gihin.suddo polim pitin india wata awith uuwa balanna yanne.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,355
    1
    17,052
    113
    −273.15°C
    ඔය විඩියෝ එක ඊයේ අහම්බෙන් වගේ දැක්කේ.
    චායි වාලා කාරයා වීඩියෝ එක පුරාම "බික බික" ගගා ඉන්නවා. 😆
    බික වේලෙනවා. එහෙම තියෙද්දී මූ කොහොම රට පුරා බ්‍රාන්ච් දානවද දන්නේ නෑ. 😂
     
    • Haha
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඔය විඩියෝ එක ඊයේ අහම්බෙන් වගේ දැක්කේ.
    චායි වාලා කාරයා වීඩියෝ එක පුරාම "බික බික" ගගා ඉන්නවා. 😆
    බික වේලෙනවා. එහෙම තියෙද්දී මූ කොහොම රට පුරා බ්‍රාන්ච් දානවද දන්නේ නෑ. 😂
    මූ මම හිතන්නේ ප්‍රොමෝටින් පාර නේද බන් කරන්නේ.ඇතුලින් සල්ලි දාලා ෆන්ඩ් කරන්නේ බිස්නස් කාරයෝ.මූට ගානක් දෙනවා ඇති ලාබෙන්.

    ආතල් බුවා.
     
    • Like
    Reactions: Absolute Zero

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    සුපිරි, ලොකු ගාණක් යන්නෙත් නෑ, කේරල පැත්ත ලයින් කරපන් කෑම රහ හොයනව නම්, තිරුවනපුරම් එහෙම පට්ට. ලක්ශෙන් වැඩේ ගොඩ දාල දෙන්නම් ටිකට් ඉන්න තැන් ඔක්කොටමත් එක්ක. දිල්ලි වගේ නම් කෑම අපිට සෙට් වෙන්නෙ නෑ පැනිරහ වැඩී හැම හුත්තටම. අනික මිනිස්සුත් අවුල් රොබෝල වගේ. දකුණට එද්දි පට්ට එක්පීරියන්ස් එක

    මගේ පන්ජාබි යාළුවෙක් එනව අවුරුද්දකට සැරයක් වගේ, ඌ ඔතනිනුයි මහරාජ් පැලස් එකෙනුයි තමයි කන්නෙ, ඇත්ත ඉන්දියන් උන් උයන තැනක් තිබ්බ නාවල වැලිපාක් එක ගාවින් උඩට යද්දි, යන්න දන්නව පාරෙ නම දන්නෙ නෑ. එතනත් වෙජිටේරියන් නම් පට්ටලු (මට සෙට් නෑ)
    ------ Post added on Jul 29, 2024 at 9:25 AM
    Lemon Grass Restaurant එකද බන් එකෙත් Rice නම් ඉස්සර සුපිරි ලඟකදි කෑවේ නැහැ එකෙන්
     
    • Like
    Reactions: J Starlin

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,761
    7,957
    113
    මෙන්න මෙතන...
    සුපිරි, ලොකු ගාණක් යන්නෙත් නෑ, කේරල පැත්ත ලයින් කරපන් කෑම රහ හොයනව නම්, තිරුවනපුරම් එහෙම පට්ට. ලක්ශෙන් වැඩේ ගොඩ දාල දෙන්නම් ටිකට් ඉන්න තැන් ඔක්කොටමත් එක්ක. දිල්ලි වගේ නම් කෑම අපිට සෙට් වෙන්නෙ නෑ පැනිරහ වැඩී හැම හුත්තටම. අනික මිනිස්සුත් අවුල් රොබෝල වගේ. දකුණට එද්දි පට්ට එක්පීරියන්ස් එක

    මගේ පන්ජාබි යාළුවෙක් එනව අවුරුද්දකට සැරයක් වගේ, ඌ ඔතනිනුයි මහරාජ් පැලස් එකෙනුයි තමයි කන්නෙ, ඇත්ත ඉන්දියන් උන් උයන තැනක් තිබ්බ නාවල වැලිපාක් එක ගාවින් උඩට යද්දි, යන්න දන්නව පාරෙ නම දන්නෙ නෑ. එතනත් වෙජිටේරියන් නම් පට්ටලු (මට සෙට් නෑ)
    ------ Post added on Jul 29, 2024 at 9:25 AM
    Machan uba tour organizing side ekath karanwada
     
    • Like
    Reactions: J Starlin

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,355
    1
    17,052
    113
    −273.15°C
    මූ මම හිතන්නේ ප්‍රොමෝටින් පාර නේද බන් කරන්නේ.ඇතුලින් සල්ලි දාලා ෆන්ඩ් කරන්නේ බිස්නස් කාරයෝ.මූට ගානක් දෙනවා ඇති ලාබෙන්.
    money laundering wennathi muth Mr. Koththu karaya wage.
    bika nm tikak shape kiyamuko.
    aru agalen agela branch daanawa. e madiwela rata gihinuth daanawa. ohoma minissu koththu kanawanam bariyayi. 😂
     
    • Like
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    money laundering wennathi muth Mr. Koththu karaya wage.
    bika nm tikak shape kiyamuko.
    aru agalen agela branch daanawa. e madiwela rata gihinuth daanawa. ohoma minissu koththu kanawanam bariyayi. 😂
    Mr kottuwata wadiya branch tiyanawa mn hitanne ashen yata.mr kottuwa ge ewa profit gahanawa bn ashen pons ta wadiya.ashen yage godak branch welenewa.
     
    • Like
    Reactions: Absolute Zero

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,884
    12,911
    113
    Machan uba tour organizing side ekath karanwada
    tourist karanne na, business tours vendor visits ehema arrange karanawa, dan china nawaththala dala thiyene india labai import karana ayata. tickets unath Air India, IndiGo wage poddak retail ekata wada aduwen apita wadinawa.
     
    • Like
    Reactions: J Starlin

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මගෙත් ආසාවක් තියනවා ඉන්දියාවේ රවුමක් දාලා උන්ගේ කෑම කන්න.දවසක යන්න ඕන.
    රෙවිල මැරෙන්නෙ තොට. අන්න ගල්කිස්සෙ හොටෙල් එකක් තියෙනව ඉන්දියාවේ උන්මයි කෑම හදන්නෙ එතනින් කාපන්.
    කාගිල්ස් එකහරියෙ තියෙන්නෙ බීච් එක පැත්තට වෙන්න.
     
    • Like
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    රෙවිල මැරෙන්නෙ තොට. අන්න ගල්කිස්සෙ හොටෙල් එකක් තියෙනව ඉන්දියාවේ උන්මයි කෑම හදන්නෙ එතනින් කාපන්.
    කාගිල්ස් එකහරියෙ තියෙන්නෙ බීච් එක පැත්තට වෙන්න.
    Indian street food athal ekak ganna ona.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,761
    7,957
    113
    මෙන්න මෙතන...
    tourist karanne na, business tours vendor visits ehema arrange karanawa, dan china nawaththala dala thiyene india labai import karana ayata. tickets unath Air India, IndiGo wage poddak retail ekata wada aduwen apita wadinawa.
    ah ela..mam india shimla manali side yanna hitan inne..uba arrange krnwda ahuwe ekai..ube contacts tynwda e side tour arrange krna kwruhari
     
    • Like
    Reactions: J Starlin

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අපෝ ඔව් බං තනිකරම කහබතක් නේ..බිකේ බිරියානි අැයි මෙහෙම දෙන්න බැරි..මේකත් කරන්නේ ලංකාවේ උන්ම තමා..❤️

    ඇදෙ මේ මෙහේනේ. මෙහෙ කොහොමත් අල්ල පුරවල දෙනවා, රසත් පට්ට. ඔය ලංකවේ කඩවල නෙවෙයි අරාබි, ඉන්දියන් වගේ සුපිරි රෙස්ටුරන්ට් තියනව පට්ට බුරියානි ජාති තියෙන්නේ.
     
    😍