අපෝ ඔව් බං තනිකරම කහබතක් නේ..බිකේ බිරියානි අැයි මෙහෙම දෙන්න බැරි..මේකත් කරන්නේ ලංකාවේ උන්ම තමා..
මේ ලංකාවේ නෙවෙයිනේ ලංකාවේ කොහෙද යකෝ මනුස්සයක්ට හරියට කෑම ටිකක් දෙන කඩයක් තියෙන්නෙ. හිඟන හැතිකරේ.
මම දවසක් කොවිඩ් කාලේ කොත්තුවක් ගත්ත ගෙදර ගෙනල්ල කනකොට ඒකේ එලවලුවක් මොකවත් හැපෙන්නෙ නෑ බලපුවාම එලවලු වගේ පාටට තිබිල තියෙන්නෙත් ඩයි දාල පාට කරපු රොටී කෑලිමයි. ඔයවගේ සක්කිලීන්ට ලේ බඩ ගිනින් මැරෙන්න ඕන. කොහොම හරි ඒ කඩේ වැඩිකල් තිබ්බෙත් නෑ.