සිරාවට දැන් ගිහින් බැලුවම දැක්කේ. සේරම ලංකාවේ සින්දු වලට රිඇක්ට් කරපුවා. ෂුවර් එකට සබ්ස්ක්‍රයිබර්ස්ලා බාගෙට බාගයක් ලංකාවේ උන් ඇත්තේ.මුගේ චැනල් එක ගිහින් බලපං. ලංකාවේ සෑහෙන video තියනවා. ලංකාවේ උන්ට video එකක් හදන එක boost කරනවට වඩා හොද strategy කියලා උන් දන්නවා.
කොහොම හරි ඔය ඉන්න එකා නම් ඉන්දුනීසියා , පිළිපින් වගේ රටවල ට්‍රෙන්ඩින් උන නිසා තමයි අපේ උනුත් ගොඩක් දන්නේ. තව ඔය වගේ සින්දු තුන් හතරක් කරාම බැහැල යන ට්‍රෙන්ඩ් එකක් තියෙන්නේ. ඌ ඒක හිතල බලන එකාට ඕන එක නැතුව, වෙනස් ඒවා කරොත් හරි.
මුගේ චැනල් එක ගිහින් බලපං. ලංකාවේ සෑහෙන video තියනවා. ලංකාවේ උන්ට video එකක් හදන එක boost කරනවට වඩා හොද strategy කියලා උන් දන්නවා.
කොහොම හරි ඔය ඉන්න එකා නම් ඉන්දුනීසියා , පිළිපින් වගේ රටවල ට්‍රෙන්ඩින් උන නිසා තමයි අපේ උනුත් ගොඩක් දන්නේ. තව ඔය වගේ සින්දු තුන් හතරක් කරාම බැහැල යන ට්‍රෙන්ඩ් එකක් තියෙන්නේ. ඌ ඒක හිතල බලන එකාට ඕන එක නැතුව, වෙනස් ඒවා කරොත් හරි.
විශේශත්වෙ i8 එක තමා ඔන්ලයින් ඔන්ටපර්නර් ලගෙ ඔෆීශියල් වාහනෙ. ඉතින් ඔන්ලයින් ක්‍රමේකින් සල්ලි හෙව්ව නම් i8 එකක් බස්සන එක තමා ට්‍රෙන්ඩ් එකi8 එකක් කීයද බන් ? මොකක්ද ඕකෙ තියෙන විෂේශත්වෙ ?
උබ සිරවටද ජෝක් එකටද ඇහුවේ?i8 එකක් කීයද බන් ? මොකක්ද ඕකෙ තියෙන විෂේශත්වෙ ?
ඔන්ලයින් ඔන්ටපනුවන්ගෙ මාර්ගඵලයi8 එකක් කීයද බන් ? මොකක්ද ඕකෙ තියෙන විෂේශත්වෙ ?
සිරාවටම ඇහැව්වෙ . නැහැ මන් කිව්වෙ මෙ කාර් තව තියෙනවානි ඔනි තරම් .උබ සිරවටද ජෝක් එකටද ඇහුවේ?
සිරාවට නම්,
BMW i8 කියන්නේ සුපර් කාර් එකක් ඒ උනාට ගාන අඩුයි, අනිත් එක තෙල් කරනවා සුපිරියට මට නම් මේකේ පෙනුමත් හොදයි.
අයි 8 එකක් කීයක් වගෙද බන් ?Youtube walin witharak (adsense) i8 ganna ba bung lankwe audience ekakin
USA audience eka reach kaloth nam yamak puluwan karaganna. muta habaiyi hamba karaganna chance eka thiyanawa
Tax wadinawa machan. tax ekath ekka 20-25 million machan. dan aluth price ekka thawa wadi da danne naaඅයි 8 එකක් කීයක් වගෙද බන් ?
ටැක්ස් වදින්නෙ නැද්ද ?
------ Post added on Mar 23, 2021 at 8:41 PM
නැ බන් ඕක 0 to 100 km/h තප්පර 4.5 වගේ එනවා ඒ වගේ වෙන සුපර් කාර් එකක් බැලුවොත් 50m වලට වඩා වැඩි වෙනවා. මේක බ්‍රෑන්ඩ් නිව් වෙන්නේ 25m වගේ, යුස්ඩ් එකක් 15m වලට වගේ ගන්ඩ පුළුවන් ලංකාවේ. මේකට තියන්නේ හයි-බ්‍රිඩ් 1.5L එන්ජින් එකක් හින්දා ටැක්ස් අඩුයි.සිරාවටම ඇහැව්වෙ . නැහැ මන් කිව්වෙ මෙ කාර් තව තියෙනවානි ඔනි තරම් .
එත් අයි 8 එක ගොඩක් මෙ ඔන්ටපෙනියර්ලා අතර පොපියුලර් නේ ?
ඒකයි ඇහැව්වෙ විෂේශත්වෙ මොකක්ද කියලා .
අයි 8 එකක් කීයක් වගෙද බන් ?
ටැක්ස් වදින්නෙ නැද්ද ?
------ Post added on Mar 23, 2021 at 8:41 PM
හොඳ සෙකන්ඩ් හැන්ඩ් මාකට් එකක් නැද්ද ඕකට ලංකාවෙ ?නැ බන් ඕක 0 to 100 km/h තප්පර 4.5 වගේ එනවා ඒ වගේ වෙන සුපර් කාර් එකක් බැලුවොත් 50m වලට වඩා වැඩි වෙනවා. මේක බ්‍රෑන්ඩ් නිව් වෙන්නේ 25m වගේ, යුස්ඩ් එකක් 15m වලට වගේ ගන්ඩ පුළුවන් ලංකාවේ. මේකට තියන්නේ හයි-බ්‍රිඩ් 1.5L එන්ජින් එකක් හින්දා ටැක්ස් අඩුයි.
නොර්මල් 25km/L වගේ තෙල් කරනවා, ප්‍රෙට්‍රල් එන්ජින් එකෙන් විතරක් 12km/L වගේ තෙල් කරනවා. ඒ අතින් ගත්තත් වාසියි. V8,V6 එන්ජින් එකක් එහෙම ගත්තොත් තෙල් බොනවා නේ.