මෙන්න මෙයා ආයේ ගේම ඉල්ලනව~~~

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මෙන්න මෙයා ආයේ ගේම ඉල්ලනව~~~

    1843617646wimal.jpg





    බ්‍රිතාන්‍යයට එරෙහිව විමල් සටනට බසියි

    December 2, 2010 04:06 pm

    සියලු දේශමාමක ජනතාවට බ්‍රිතාන්‍යයට එරෙහිව පෙළගැසීමට පැමිණෙන ලෙස ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

    ඒ අනුව හෙට(03) දිනයේදී කොළඹ, බෞද්ධාලෝක මාවතෙහි පිහිටි බ්‍රිතාන්‍යය තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවත්, ඒ සඳහා එක්වන ලෙස සියලුම ජනතාව වෙත අමාත්‍යවරයා ආරාධනා කර සිටියි.

    බ්‍රිතාන්‍යය යනු අසමත් රාජ්‍යයක් බවත් වීරවංශ මහතා පෙන්වාදෙයි. එමෙන්ම අසරණ, බෙලහීන රාජ්‍යයක් බවට බ්‍රිතාන්‍යය පත්ව ඇති බවත් හෙතෙම අවධාරණය කරයි.

    එමෙන්ම එල්. ටී. ටී. ඊ හිතවාදීන් අත්අඩංගුවට ‍ගැනීම සඳහා කේ. පී‍. ගෙන් උදව් ලබා ගනිමින් සිටින බව දඔහු සඳහන් කළේය.

    කේ. පී. ලවා ලබාගත හැකි සියලු දේ ලබාගැනීම රජයේ අරමුණ බව ඔහු සඳහන් කරයි.

    අද(02) පස්වරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විමල් වීරවංශ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

    කිසිලෙසකින්වත් කේ. පී. රජයට එක්වී නොමැති බව එහිදි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය


    :lol::lol::lol::lol::lol::lol::lol:

     
    • Like
    Reactions: Mr Dilshan

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    එල කතාව.
    මුන්ගේ ජාතියේ එවුන් දැන් ටිකක් අඩුයි එත් අතරින් පතර ඉන්නවා.
    උන් ටිකත් එක්ක මේකා මේපාර මොන පිස්සුවක් කෙලියිද දන්නේ නෑ.
    මට අද උන සිද්දියක් දන්නා හිතුන.
    Town Hallවලින් ඇන්ටිලා දෙන්නෙක් බස් එකට නැග්ගා
    ඉඳගෙන දැන් කල්පනා කරනවා.
    කොන්දා ටිකට ගන්න ආවා
    එත් මෙයාල කල්පනා කරනවා.
    සිද්දිය තමා hospital එකේ ඉඳල ඇවිත් තියෙන්නේ ගෙදර යන්න සල්ලි නෑ.:no::no::no::no:
    පස්සේ කොන්දා තියෙන්නේ කීයද කියල අහල එගානට විතරක් ටිකට් දුන්නා(මිනිහ ටිකක මනුස්සකම තියෙන එකෙක්)
    මුන් මේ බොරුවට සල්ලි නස්තිකරනවා. මිනිස්සු දහදුක් විඳිනවා.
    මේ අපරාද දෙවියන්ටවත් පෙන්නේ නෑ :oo::oo::oo::oo::oo:
     

    Similar threads