මෙන්න මෙයා ආයේ ගේම ඉල්ලනව~~~
බ්‍රිතාන්‍යයට එරෙහිව විමල් සටනට බසියි
December 2, 2010 04:06 pm
සියලු දේශමාමක ජනතාවට බ්‍රිතාන්‍යයට එරෙහිව පෙළගැසීමට පැමිණෙන ලෙස ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
ඒ අනුව හෙට(03) දිනයේදී කොළඹ, බෞද්ධාලෝක මාවතෙහි පිහිටි බ්‍රිතාන්‍යය තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවත්, ඒ සඳහා එක්වන ලෙස සියලුම ජනතාව වෙත අමාත්‍යවරයා ආරාධනා කර සිටියි.
බ්‍රිතාන්‍යය යනු අසමත් රාජ්‍යයක් බවත් වීරවංශ මහතා පෙන්වාදෙයි. එමෙන්ම අසරණ, බෙලහීන රාජ්‍යයක් බවට බ්‍රිතාන්‍යය පත්ව ඇති බවත් හෙතෙම අවධාරණය කරයි.
එමෙන්ම එල්. ටී. ටී. ඊ හිතවාදීන් අත්අඩංගුවට ගැනීම සඳහා කේ. පී. ගෙන් උදව් ලබා ගනිමින් සිටින බව දඔහු සඳහන් කළේය.
කේ. පී. ලවා ලබාගත හැකි සියලු දේ ලබාගැනීම රජයේ අරමුණ බව ඔහු සඳහන් කරයි.
අද(02) පස්වරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විමල් වීරවංශ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
කිසිලෙසකින්වත් කේ. පී. රජයට එක්වී නොමැති බව එහිදි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය