
බලපං පුනරුදයක් හදන්න ආපු උන්ගේ මොන්ටිසෝරි වැඩ .
අර කාල ගෙදර අරන් යනවා කියන එක මූට සෑහෙන වැදිලා .
මුන් ඕව හිත හිත ඉන්නව ඇති .

එතකොට අනිත් උන්ට බිල් දාල නැද්දඋන්ගේ හිතට වද දෙන්නේ මේ වගේ සිල්ලර දේවල් .මේ ගොල්ලෝන්ගේ ඇමතිලාට වැඩ නැද්ද බං. ඒක ඇමති කෙනෙක්ට බර ගානක් බලන්න තියෙනවා නේද.

අතිශයින් ප්රථම වතාවටද සල්ලි ගෙවලා කෑම කෑවේ ? සතුටුයි අපේ කැබිනට් ඇමතිතුමා ගැන !

ඔන්න මාස දෙකටම "අපි කියපු විදියටම කරා" කියලා දාල තියන වැඩේ !!comments wala haala neda kattiya....ralla sampoorna kana pita herila wage![]()

බලපං පුනරුදයක් හදන්න ආපු උන්ගේ මොන්ටිසෝරි වැඩ .
අර කාල ගෙදර අරන් යනවා කියන එක මූට සෑහෙන වැදිලා .
මුන් ඕව හිත හිත ඉන්නව ඇති .
රැල්ල සුනාමියක් එන්න ළඟයි වගේ. මුහුද පස්සට යනව වගේ තේරෙනවා.
![]()