Chirath Uyanahewa
ගරු බිමල් රත්නායක ඇමතිතුමා අද කෑම බිල ගෙවල තියෙනවා.
බයියො දැන් දාර ගොං ප්‍රශ්න අහයි, බිල ගෙවන්න සල්ලි දුන්නෙ මොන යාලුවද? පඩි හම්බවුනේ නැත්තං පක්ෂෙන්ද ගෙව්වෙ? තමුන්ගෙ බිල විතරක් ගෙව්වෙ ඇයි? මීට කලිං බිල් ගෙව්වෙ නැද්ද එතකොට? කාපු බිල් පෙන්නුවට අපිට කන්න හාල් කෝ? වගේ දහසකුත් කුහක ප්‍රශ්න අසාවි. උත්තර දෙන්න යන්න එපා ඔය බයියන්ට. පොහොසත් රටක් හදන වැඩේ කරගෙන යන්න අවශ්‍ය පෝෂණය සහ යහගුණ ලැබේවා!