මෙන්න මෙව්වට තමා පින කියන්නේ..
Heshan Daminda Well-known member Mar 13, 2009 46,232 1 101,071 113 34 Kalutara Aug 11, 2023 #1 Reactions: Banda_23, RottenCOLT, Any.key and 10 others
Ulti Well-known member Jan 25, 2023 1,179 2,416 113 Aug 11, 2023 #2 තව පොඩ්ඩෙන් ගුවන්ගත වෙනවා Reactions: kinkon, RottenCOLT, Any.key and 3 others
N nalin0001 Well-known member Jun 12, 2014 20,110 34,663 113 Aug 11, 2023 #3 ඉකෙනවා බොල Reactions: Any.key, Cypress, B.Chat and 2 others
Sandy_Fdo Well-known member Sep 12, 2021 20,105 23,323 113 Aug 11, 2023 #4 Wesige puthaa marunanam hodai sakkili wage podi paarawal wala yanawa Reactions: පෝරිසාදයා, Cypress, Sen-lu and 4 others
Heshan Daminda Well-known member Mar 13, 2009 46,232 1 101,071 113 34 Kalutara Aug 11, 2023 #5 Sandy_Fdo said: Wesige puthaa marunanam hodai sakkili wage podi paarawal wala yanawa Click to expand... brake nathuwada manda ban Reactions: eksudda, Cypress, B.Chat and 1 other person
Sandy_Fdo said: Wesige puthaa marunanam hodai sakkili wage podi paarawal wala yanawa Click to expand... brake nathuwada manda ban
dayt0na Well-known member Jan 2, 2012 29,936 28,854 113 Aug 11, 2023 #6 Pina? or Pawa? Reactions: Any.key, Cypress, B.Chat and 2 others
dhanuka kumara Well-known member Jul 30, 2012 5,519 8,985 113 Aug 11, 2023 #7 ammo ban Reactions: Heshan Daminda, Cypress, B.Chat and 1 other person
Hyaenidae Well-known member Apr 8, 2015 52,968 2 54,681 113 Aug 11, 2023 #8 ලාන්සර් එකක් යනව ඇහුනා Reactions: Heshan Daminda, ANAVRIN, Candid-B and 3 others
Don GasCan Well-known member Nov 3, 2010 43,395 49,773 113 සේදවත්ත Aug 11, 2023 #9 එලියට ඇදලා දෙන්න තිබ්බේ මූන නාලු වෙන්න Reactions: Heshan Daminda, RottenCOLT, Cypress and 2 others
B.Chat Well-known member Jun 28, 2021 10,337 20,915 113 Aug 11, 2023 #10 අර කොල්ලගේ reaction එකේ විදියට නම් හොඳට වැදිලා වගේ P.s. කාර් එක. Driver ටත් අවුල් ඇති හොඳටම සමහර විට Last edited: Aug 11, 2023 Reactions: Miami-Vice, Heshan Daminda, RottenCOLT and 2 others
Hyaenidae Well-known member Apr 8, 2015 52,968 2 54,681 113 Aug 11, 2023 #11 B.Chat said: අර කොල්ලගේ reaction එකේ විදියට නම් හොඳට වැදිලා වගේ Click to expand... හොම්බෙන් කටෙන් ගියපු දුම් පාරට වදින්න ඇත්තේ Reactions: Heshan Daminda, RottenCOLT, Cypress and 2 others
B.Chat said: අර කොල්ලගේ reaction එකේ විදියට නම් හොඳට වැදිලා වගේ Click to expand... හොම්බෙන් කටෙන් ගියපු දුම් පාරට වදින්න ඇත්තේ
NRTG Well-known member Oct 19, 2019 41,018 198,405 113 Colombo, Sri Lanka Aug 11, 2023 #12 අරුව තව පොඩ්ඩෙන් සවලෙන් තමයි එකතු කරන්න වෙන්නේ Reactions: Miami-Vice, Heshan Daminda, RottenCOLT and 3 others
2osama Well-known member Oct 25, 2010 81,584 72,784 113 මාලඹේ Aug 11, 2023 #13 පින නෙවෙයි කරුමෙන් බේරුණා Reactions: Heshan Daminda, RottenCOLT, B.Chat and 1 other person
kinkon Well-known member Aug 5, 2007 115,938 2 116,015 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 11, 2023 #14 පින්සිරි මහත්තය Reactions: Heshan Daminda, පෝරිසාදයා, RottenCOLT and 3 others
Miami-Vice Well-known member Apr 19, 2010 22,561 14,501 113 Aug 11, 2023 #15 ජස්ට් මිස්ඩ් බයි වන් කෙස් ගස් Reactions: NRTG, Heshan Daminda, RottenCOLT and 1 other person
JohnSnow Well-known member Mar 17, 2017 8,739 13,298 113 Aug 11, 2023 #16 අරූ ඔලුවෙ ගහගත්තේ ඇතුකෙ හිටපු එකා සෙත්තපොච්චිද දන් නැ Reactions: NRTG, Heshan Daminda, RottenCOLT and 1 other person
K kingcapton Well-known member Sep 28, 2012 5,369 6,535 113 Aug 11, 2023 #17 ඕච්චර වේගෙන් යන්න පුලුවන් තැනක්ද ඔය..? Reactions: NRTG, Heshan Daminda and RottenCOLT
eksudda Well-known member May 25, 2017 5,571 3,148 113 Aug 11, 2023 #18 Break Wath nathiwelada... Reactions: NRTG and Heshan Daminda
Any.key Well-known member Jul 13, 2017 10,526 12,938 113 Aug 11, 2023 #19 වැදුනානම් ආප්ප හැන්දෙන් ගලවන්න වෙන්නේ කොල්ලව Reactions: Miami-Vice, NRTG, kinkon and 1 other person
Mr UNKNOWN Well-known member Jun 19, 2016 11,850 31,079 113 Aug 11, 2023 #20 දෙවනි රාජසිංහ රජතුමාගෙ කාලෙ හදපු ගල් මරණ තාම ජපන් යක්කු ජපන් යක්කු කියලා අපේ ගොන් පක්කු හන්දියෙ ගරාජ් එකේ බුලත් කකා ඉන්න සුපිරි වැඩ්ඩගෙන් අඩුවට අටවගෙන පදින එකේ සාපෙ තමා තව ටිකෙන් අර පාරෙ ගිය අහිංසකයා පිටින් යන්නෙ Reactions: NRTG and Heshan Daminda
දෙවනි රාජසිංහ රජතුමාගෙ කාලෙ හදපු ගල් මරණ තාම ජපන් යක්කු ජපන් යක්කු කියලා අපේ ගොන් පක්කු හන්දියෙ ගරාජ් එකේ බුලත් කකා ඉන්න සුපිරි වැඩ්ඩගෙන් අඩුවට අටවගෙන පදින එකේ සාපෙ තමා තව ටිකෙන් අර පාරෙ ගිය අහිංසකයා පිටින් යන්නෙ