මෙන්න මෙවාට තමා සිංදු කියන්නෙ
මෙන්න කොච්චර ඇහැව්වත් අයෙත් අහන්න හිතෙන ගීතයක්,කෙනෙකුට මෙක අහනකොට දුකක් එන්න පුළුවන්
නමුත් මොක උනත් ලස්සන ගීයක්,කොච්චර අහැව්වත් මට නම් එපා වෙන්නෙ නැ
බලන්න වික්ටර් රත්නායකයන් එ ගීතය ගයන ආකරය,කොච්චර හැඟිම්බරව ගයනවාද,දැන් හැදෙන සිංදු මොනවද කියලා හිතෙනවා මෙවා අහනකොට...
දැන් ඉන්න බොහෝ අයට මෙහෙම හැඟිම්බරව ගයන්නත් බැ...
තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්...



නමුත් මොක උනත් ලස්සන ගීයක්,කොච්චර අහැව්වත් මට නම් එපා වෙන්නෙ නැ
බලන්න වික්ටර් රත්නායකයන් එ ගීතය ගයන ආකරය,කොච්චර හැඟිම්බරව ගයනවාද,දැන් හැදෙන සිංදු මොනවද කියලා හිතෙනවා මෙවා අහනකොට...දැන් ඉන්න බොහෝ අයට මෙහෙම හැඟිම්බරව ගයන්නත් බැ...
තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්...



Last edited:


