මෙන්න මෙවාට තමා සිංදු කියන්නෙ

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මෙන්න මෙවාට තමා සිංදු කියන්නෙ

    මෙන්න කොච්චර ඇහැව්වත් අයෙත් අහන්න හිතෙන ගීතයක්,කෙනෙකුට මෙක අහනකොට දුකක් එන්න පුළුවන් :( නමුත් මොක උනත් ලස්සන ගීයක්,කොච්චර අහැව්වත් මට නම් එපා වෙන්නෙ නැ :dull: බලන්න වික්ටර් රත්නායකයන් එ ගීතය ගයන ආකරය,කොච්චර හැඟිම්බරව ගයනවාද,දැන් හැදෙන සිංදු මොනවද කියලා හිතෙනවා මෙවා අහනකොට...
    දැන් ඉන්න බොහෝ අයට මෙහෙම හැඟිම්බරව ගයන්නත් බැ...




    තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්...


    :(:(:(
     
    Last edited:
    • Like
    Reactions: TDI110 and nu one

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අනිවා

    600px-Photographic_Portrait_of_Victor_Ratnayaka.jpg


    මේ පික් එක මට දුන්නෙ වික්ටර් රත්නායකයන්ගේ අක්කා,කොහොමද අයියා මෙක,මම මෙක විකියට දැම්මා,මෙක හැබැයි ගොඩක් ක්‍රොප් කරලා තියෙන්නෙ...
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    600px-Photographic_Portrait_of_Victor_Ratnayaka.jpg


    මේ පික් එක මට දුන්නෙ වික්ටර් රත්නායකයන්ගේ අක්කා,කොහොමද අයියා මෙක,මම මෙක විකියට දැම්මා,මෙක හැබැයි ගොඩක් ක්‍රොප් කරලා තියෙන්නෙ...

    ෆට්ට ඔයා ලග කොහොමත් හොද පික් එකතුවක් තියෙනවා නෙ
    1.gif
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    මේ සිංදුව ගැන කියන්න මට වචන නෑ බං...
    මේ සිංදුව අහනකොට මම කොතන හිටියත් වෙනමම ලෝකෙකට යනවා...

    මහේෂ් සේනාධීර අයියගේ "සිංහල ගී පදවැල්" කියන ත්‍රෙඩ් එකට මම මුලින්ම දාපු සින්දුවත් මේක තමයි...

    මට කොතනකදී හරි (මගුලකදී ඇරෙන්න) කවුරු හරි සින්දුවක් කියන්න කියුවොත් මම අනිවා පටන් ගන්නෙත් මේකම තමයි...


    තනි වෙන්නට මගේ ලොවේ, පුරුදු පාලුවෙන්,
    රැගෙන යන්න, සොඳුරියෙ ඔබෙ,
    සුවඳ මා ළඟින්...

    සිවු වසරක පෙම් ගීතය, ගොළු වෙලා ගියා දෝ...
    සිවු වසරක පෙම් ගීතය, ගොළු වෙලා ගියා දෝ,
    අළුත් ලොවක, ඔබ සතුටින්,
    කිරුළු පැළඳුවා දෝ...

    තනි වෙන්නට...

    මායාවකි ප්‍රේමය, මා හදවත රිදවූයේ...
    මායාවකි ප්‍රේමය, මා හදවත රිදවූයේ
    සෝ ගීයකි, දුක් බර වූ,
    සැනසුම කොහි වේ දෝ...

    තනි වෙන්නට මගේ ලොවේ, පුරුදු පාලුවෙන්,
    රැගෙන යන්න, සොඳුරියෙ ඔබෙ,
    සුවඳ මා ළඟින්...

    මෙන්න සිංහල ගී පදවැල් thread එකටත් link එක... කැමති කෙනෙක් ගිහින් බලන්න...
    http://www.elakiri.com/forum/showthread.php?t=1119279&page=5
     
    Last edited: