මෙන්න මෙහෙමලු ලංකාවේ වැඩ ...

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,908
    8,287
    113
    343792350_1264358847812561_9175051545424416432_n.jpg


     
    Last edited:

    Mulla Omar

    Active member
  • Apr 26, 2023
    45
    245
    33
    මේ 2021 එකක්ද?

    බදු ගෙවන්නේ නැතුව ගෙන්නපු ටින් මාළු වගයක් රාජසන්තක කරලා, රජයේ ආයතනයක්‌ වෙන සතොස හරහා විකුනපු එකක් කැබිනට් තීරණ අනුව.

    වරදක් තියෙනවද?

    මේ ප්‍රින්ට් එකේ ඇත්ත නැත්ත දන්නවද?
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,201
    198,841
    113
    Colombo, Sri Lanka
    අවුලක් නැහැ. වියාපාරික ජාලය පවත්වා ගන්න වස ටිකක් කෑවට අවුලක් නැහැ කියල රජයෙන්ම රෙකමන්ඩ් කරලා තියෙන්නේ .... :P
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,019
    113
    No Where
    Oke kiyanne bn Port Authority 1n ban kala kiyalane? (Samaharawita horen genapuwa wenna ati) Kanna sudusu nati nisa newei ban karala aththe.. neh???
     
    • Like
    Reactions: NRTG

    lilman

    Well-known member
  • May 10, 2009
    41,198
    54,978
    113
    Colombo
    Tax case එකක් වෙන්න ඇති.හොයන්නෙ බලන්නෙ නැතුව ශෙයා කරන්න එපා බ්‍රෝ
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    කොම්පැනි වැටෙන නිසා වස චුට්ටක් කෑවට කමක් නෑ.

    ~ 💩ටාභය රාජපස්ස ~
     
    • Haha
    Reactions: NRTG

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,907
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    ඔව්ව තොපි කාල දැන් පරමාණු වෙලා ඇත්තේ, ඔය වගේ තොග කාල ඇති මේ වෙනකොට සෑහෙන තොගයක්