මෙන්න මෙහෙම එකක්....

cristianoragz

Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    මෙන්න මෙහෙම එකක්....

    මම එලකිරියට log උන ගමන්ම මට මෙන්න මෙහෙම එකක් එනාව මචන්ලා, හේතුවක් දන්නවද කවුරු හරි ???

    නැත්නම් මම මේක කාටද කියන්න ඕන GT ලොක්කට කිව්වහම ඇතිද ?


    :dull::dull::dull::dull:

    Capture.jpg
     

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    vBulletin wala configuration issue ekak machan. Ignore karanna.


    තැන්ක්ස් මචන් ignore කරන්න පුළුවන් එළකිරි home ගියහම නොර්මල් විදියට use කරන්න පුළුවන්.

    එහෙනම් ඔහොමම තියෙන්න අරින්නම් මගේ වැරද්දක් නෙමයිනේ
    :rolleyes: