Computer Casing එකක් ගෙන්න ගන්න (Deep Cool CH-260)

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    hq720.jpg


    මචන්ලා කවුරු හරි ඉන්නවද මෙන්න මේ Deep Cool CH260 Micro-ATX Computer Casing එක ගන්න හරි, ගෙන්නලා දෙන්න පුළුවන් කෙනෙක් හරි. නෙට් එකේ බැලුව ලංකාවේ එක තැනකවත් නෑ මේ මොඩල් එක ගන්න. මේක ගන්නේ මේකේ තියෙන compact ලූක් එකට. ITX එකක් වගේ පෙනුනට මේක ඇත්තටම Micro-ATX එකක්. අනිත් ඒවා මේවගේ පෙනුනට ටිකක් ලොකුඉ.
    Lian Li A3 එකත් අවුලක් නෑ


    https://www.deepcool.com/products/C...-Rear-Connector-Motherboards/2025/20030.shtml



    501840.e1e6fc57f80d1ce3faae4c4a16e0204a.512.jpg
    CH160_PIXEL_1.png
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Redline eken ahala baluwr nadda eyala deep cool karanawa neda?

    Owala build eka karana dawasata thamai epa wenne oyata 🥴