මෙන්න මේකට කරන්න දෙයක් කියහල්ලකෝ.. 😣

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    කෙල්ලගේ ගෙදර බලු පැටව් ඉන්නවා 5ක්. දඩාවතේ ගිය බැල්ලියෙක් ගහපු පැටව් වගයක්. කෙල්ලට මුන්ව දාලා කොහෙවත් යන්න බැහැල්ලු, රස්සාවකටවත්. බල්ලෝ ලෙඩ වුනාම බෙහෙත් ගන්නයි නාවන්නයි කවන්නයි පොවන්නයි. ඔව්ව ගෙදර ඉන්න අනිත් මිනිස්සු කරන්නෙත් නැහැල්ලු. අනික බැන්ද දවසට කරන්න කවුරුත් නෑ ඔව්ව. එම්බාර්ක් එකටත් කිව්වලු හැබැයි ආවේ නැහැල්ලු ගෙනියන්න. එෆ්බී ගෘප් වලට දැම්මත් වැඩක් වෙලා නෑ, කතා කරනවා විතරලු ගෙනියන්නේ නැහැල්ලු. මොකක්ද බන් මේකට ස්ථිර විසඳුම? අරන් ගිහිල්ලා දුරකට ගෙනිහින් දාන එකත් පවු වැඩක්නේ.


    kella set unada, tho kiuweth neha ???
    uba dan a gedara servent da ban??
     
    • Sad
    Reactions: Heshan Daminda

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ලේසිම විදිය නම් වෙන කෙල්ලෙක් හොයාගන්න එක ,හෙෂාන්.

    ඕකි උඹ ලව්වා වැඩේ කරගෙන වෙන එකෙකුට සෙට් වුනොත් තමයි වැඩේ.. :P
    මටත් ඕක හිතුනා , ඒත් හෙනගහනවා වගේ ඔහොම කියන්න එපා බල්ලෝ.

    @Heshan Daminda උබ ඕකිට ඇරපන් බන් ඉක්මනට. එතකොට දාලා ගියත් දුක නෑ. ඕකට ගැහුවට පස්සෙ වෙන එකක් සෙට් කරගන්න උනත් කන්ෆිඩන්ස් හැදෙයි උබට.
     

    chamli_k

    Active member
  • Sep 14, 2020
    110
    146
    43
    ඔව් ඔපරේෂන් කරලා බලු පැටව් පූස් පැටව් දෙනවා නම් ගන්න අය ඉන්නවා ලංකාවේ.
    ඒ වැඩේ කරලා ඔය බල්ලෝ පූසෝ ගැන තියෙන්ස් ෆේස්බුක් ගෘප් වල දැම්මා නම් හරි.
    පටව්න්ගේ අම්මාවත් ඒ ගමන් ඔපරේෂන් කරලා දාන්න.
     
    • Love
    Reactions: Heshan Daminda

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42


    මෙන්න මේ පන්සලෙන් ගිහින් තියලා ඔය පේජ් එකට මැසේජ් එකක් දාපන්. නැත්තන් ඔය කෙල්ලගේ ගේ ඉස්සරහින් තියලා දුවපන්
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Ammatasiri Hesan ara paare hambuna iskole kaale yaluwa da? :shocked::cool:

    මහ එකී ඔපරෙසන් කරවපන්.
    පැටව් ගෑනු එවුන්වත් ඔපරෙසන් කරවපන්.

    ඊට පස්සෙ ආයෙ ඇඩ් දම්මපන්
    බව් බව්, එම්බාක් මොකෙක්ව්ව්ත් එන්නෙ නෑ ඕවට, ගෙදරක ඉන්න එවුන්ට කොහොමත් එන්නෙ නෑ.

    වටෙ පිටෙ ගෙවල් සෙට් කරල දෙන්න තමා වෙන්නෙ.
    මෝඩ සින්හලු සමහරු ඔපරෙසන් කරල දෙනව නන් ගන්න කැමති වෙයි.

    නැත්නන් ඉතින් හදාගන්න ඇරෙන්න වෙන කරන්න
    දෙයක් නෑ.

    Meka tamai wisaduma, atha palathakata gihilla daana eka nam karanna epa karima pau wadak, marala dapan ita wada hondai.
     
    • Sad
    Reactions: Heshan Daminda

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,218
    34,842
    113
    දඩාවතේ යන බල්ලන්ට කෑම දීමෙන් වළකින්න. ලංකාවේ මිනිස්සු වරද්ද ගන්න තැන තමා වල් සත්තුන්ට කෑම දෙන එක. වල් අලින්ට, රිලවුන්ට, පූසන්ට......
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඕක දෙයියෝ උබට දෙන ටෙස්ට් එකක් ඕකට මනුස්සයෙක් වගේ උත්තර හොයපන්. උබ ඕක විසදන විදිහ අනුව තමයි ඔය ලව් එකේ අනාගතේ තීරණය වෙන්නේ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,157
    113
    34
    Kalutara
    ඕක දෙයියෝ උබට දෙන ටෙස්ට් එකක් ඕකට මනුස්සයෙක් වගේ උත්තර හොයපන්. උබ ඕක විසදන විදිහ අනුව තමයි ඔය ලව් එකේ අනාගතේ තීරණය වෙන්නේ
    mata ehema hoyala denna qwe na. mama nikan ithin help ekak karanne ekita. ekita wadelu ballo nisa.
     
    • Like
    Reactions: Ryan08

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ලොකු බැල්ලිව දැන්වත් ඔපරේෂන් කරන්න කියපන්.ගෑනු පැටව් වත් මාස හයක් විතර උනාම ඔපරේෂන් කරන්න කියපන්.ඕක කරදරයක් කියල හිතන්නෙපා.අපේ ගෙදර බල්ලො හතරයි පූසො තුන්දෙනයි.මගෙ කෙල්ලගෙ ගෙදර බල්ලො හතයි පූසො පහයි.ඒකෙන් බල්ලො හතරක්ම ඔය උඹේ කෙල්ලගෙ වගේම පාරෙ හිටපු බැල්ලියි පැටව් තුන් දෙනයි.මගෙ කෙල්ල නම් පැටව් කාටවත් දෙන්න කැමති නෑ.කන්න බොන්න දෙන ඒවයි බෙහෙතුයි ඔක්කොම එයා තමා වියදම් කරන්නෙ.කවුරුත් ගන්නැත්තම් ඔන්න ඔහේ ඉන්න දීපන් බන්.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,157
    113
    34
    Kalutara
    ලොකු බැල්ලිව දැන්වත් ඔපරේෂන් කරන්න කියපන්.ගෑනු පැටව් වත් මාස හයක් විතර උනාම ඔපරේෂන් කරන්න කියපන්.ඕක කරදරයක් කියල හිතන්නෙපා.අපේ ගෙදර බල්ලො හතරයි පූසො තුන්දෙනයි.මගෙ කෙල්ලගෙ ගෙදර බල්ලො හතයි පූසො පහයි.ඒකෙන් බල්ලො හතරක්ම ඔය උඹේ කෙල්ලගෙ වගේම පාරෙ හිටපු බැල්ලියි පැටව් තුන් දෙනයි.මගෙ කෙල්ල නම් පැටව් කාටවත් දෙන්න කැමති නෑ.කන්න බොන්න දෙන ඒවයි බෙහෙතුයි ඔක්කොම එයා තමා වියදම් කරන්නෙ.කවුරුත් ගන්නැත්තම් ඔන්න ඔහේ ඉන්න දීපන් බන්.
    e wunata thamange wadak karagannath bane.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    e wunata thamange wadak karagannath bane.
    ඕක එච්චර හිතන්නෙපා. බල්ලො දාල කොහෙවත් යන්න බැරිකමනෙ තියෙන්නෙ. ලඟ ගෙදරක කාටහරි හාලුයි මාලුයි ගෙනත් දීල අතේ කීයක් හරි මිට මෙලෙව්ව නම් හරි. අවුරුදු ගනන් ඉන්නෙ නෑනෙ. උපරිම දවස් දෙකනෙ. ඒ උනාට මේ කතා උඹට අදාල කරගන්න බැරි වෙන්න පුලුවන්. මේ මම කරන විදිය කිව්වේ.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,675
    5,802
    113
    KALUTHARA
    mcn inna patu okkotama ARV widinna mulin doc kenek gawata gihin. podi viyadamak giyath hodaine kohomat. ita passe wenama poth tikak hadala okkotama, ikman eke danna balaganan kamathi ayata ganna kiyala. man ehema dennek dunna ekaparak pare idapau
     
    • Love
    Reactions: Heshan Daminda

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,307
    21,300
    113
    ඊලග නාටකය "බල්ලොත් එක්ක බෑ"
    කෙල්ල සෙට් උන එකෙ නාට්ටිය මට මිස් උනාද පබ්ලිශ් කලේ නැද්ද?
     
    • Wow
    Reactions: Heshan Daminda