මෙන්න මේකට ලය්සන් ඉන්ෂුවරන්ස් හෙල්මෙට් ඕ

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    kiwwata mageth ekka tharaha wenna epa. ලය්සන් ඉන්ෂුවරන්ස් nam nethuwata kamak ne hebei helmat nam dapan malliye. ube arakshawa uba hada ganing, dan pare wahana elawana ewun yanne eye yanna tibuna gamana ada yada widihata..
     

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    ආරක්ෂාවට හෙල්මෙට් එකක් දාන් යනවා

    ල්ය්සන් ඉන්ෂුවරන්ස් රේගිස්ට්‍රය්ෂන් කරන්න ඕනද කියල දැනගන්නෛ ඕන උනේ
     

    New Rastha Boy

    Junior member
  • Dec 2, 2017
    116
    10
    18
    49 cc නේ.. ලයිසන් ඉන්සූරන්ස් ඕන නෑ.. කෝකටත් හෙල්මට් එකක් දාපන්.
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    6m6AOoK.gif
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    kiwwata mageth ekka tharaha wenna epa. ලය්සන් ඉන්ෂුවරන්ස් nam nethuwata kamak ne hebei helmat nam dapan malliye. ube arakshawa uba hada ganing, dan pare wahana elawana ewun yanne eye yanna tibuna gamana ada yada widihata..

    :yes::yes:
     
    මොපෙඩ් ලියාපදිංචි කිරීම
    240 වගන්තියට අනුව මෝපේඩ් යතුරු පැදියක් ලෙස අර්ථකථනය කර ඇති අතර හෙයින් ආනයනය කරන ලද සියළුම මෝපේඩ් ලියාපදිංචි කළ යුතුය. ඒ අනුව දැනට ලියාපදිංචි නොකර පාවිච්චි කරන අදාල වර්ග‍යේ යතුරු පැදි ලියාපදිංචි කිරීමට පහත සඳහන් පරිදි ක්‍රියා කරන්න.එම යතුරු පැදි සඳහා හිඟ ලියාපදිංචි කිරීමේ ගාස්තු, ගරාජ ලියාපදිංචි කිරීමේ ගාස්තු වලින් නිදහස් කෙ‍රේ.මෙම ලියාපදිංචි කිරීම ඕනෑම ප්‍රදේශයක දිස්ත්‍රික් මහ ලේකම් කාර්යාලයකින් ඉ‍ටුකරගත හැක.

    මෙතෙක් ලියාපදිංචි නොකර භාවිතා කරන ලද අදාල මෝපේඩ් වර්ගයේ යතුරු පැදි ලියාපදිංචිය සඳහා පහත සඳහන් ලියකියවිලි ඉදිරිපත් කළ යුතුය.

    අයිතිකරු විසින් MTA 2 ආකෘතිය සම්පුර්ණ කර ඉදිරපත් කිරීම
    අයිතිකරු යතුරු පැදියට අති හිමිකම හා කෙදිනක සිට සන්තකය දරන්නේද යන වග දිවුරුම් ප්‍රකාශයක් මගින් ඉදිරිපත් කිරීම
    දිවුරුම් ප්‍රකාශ ප්‍රකාර අදාළ යතුරු පැදි අයිතිකරු සන්ත‍කයේ දරණ බ‍වට ග්‍රාම නිලධාරි සහතිනයක්
    අයිතිකරුගේ ජාතික හැදුනුම්පතේ පිටපතක්
    අයිතිකරු‍ගේ සහතික කරන ලද ඡායාරූප දෙකක්
    යතුරු පැදිය මිලදී ගත් හා ආනයන ලියකිවිලි අයිතිකරු සතුව ඇත්නම් පමණක් ඒවයේ පිටපත්
    අයිතිකරු විසින් පසුපිට එන්ජින් අංකය හා වැසි අංකය යොදා සහතික කරන ලද යතුරු පැදියේ ඡායාරූප දෙකක්
    නියමිත ලියාපදිංචි ගාස්තුව
    දැනට ආනයනය කරන මෝපේඩ් ‍යතුරු පැදි ලියාපදිංචිය සඳහා අනුගමනය කළ ‍යුතු ක්‍රියාවලිය

    ආනයනකරුවන් ලියාපදිංචි වීම
    ආනයනකරුවන් විසින් ආනයන ලියවිලි මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙත ඉදිරිපත් කර ආනයන ලියකියවිලි සමඟ එක් එක් යතුරු පැදි සඳහා ඇයුරුම් ලේඛන සහතික කර ගැනීම.
    මිලදී ගත් අය වෙත සහතික කළ ඇසුරුම් ‍ලේඛන සමඟ ආනයන ලියකියවිලි වල ඡායාපිටපතක්ද ආනයන කරු විසින් සම්පුර්ණ කරන ලද MTA 2 ආකෘති පත්‍රයක් මඟින් ලියාපදිංචි සඳහා හිමිකරු සොමුකිරීම
    ලියාපදිංචියට අනුගමනය කළ යුතු ක්‍රමවේදයන්

    අවශ්‍ය ලේඛන පහත පරිදි වේ

    ආනයනකරු සහතික කළ MTA 2 අයදුම්පත්‍රය
    මෝටර් රථ පරීක්ෂක සහතික කළ අසුරුම් ලේඛන ඇතළු ආනයන ලේඛන වන ‍ඡායා පිටපතක්
    ආනයනකරු නිකුත් කළ අලෙවි නිවේදනයක්
    අයිතිකරු විසින් යතුරු පැදියේ වැසි අංකය හා එන්ජින් අංකය සහතික කරන ලද යතුරු පැදියේ ඡයාරූප දෙකක්
    අයිතිකරුගේ ජාතික හැදුනුම්පතේ ඡායාරූප දෙකක්
    අයිතිකරුගේ සහතික කරන ලද ඡයරූප දෙකක්
    නියමිත ලියාපදිංචි කිරීමේ ගස්තුව ගෙවන ලද රිසිට් පත
    අනෙකුත් යතුරු පැදි ලියාපදිංචිය මෙන්ම සියළුම දිස්ත්‍රික් කාර්යාල වලද නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයේදීද ලියාපදිංචිව සිදු කෙරේ.


    http://www.motortraffic.gov.lk/web/...ontent&view=article&id=164&Itemid=164&lang=si