මෙන්න මේකට විසඳුමක් කියහල්ලකෝ.

dilann

Well-known member
  • Jul 6, 2018
    67,932
    167,709
    113
    එකමත් එක රටක
    ඒත් අවුරුද්දකට ඒ නංගි කාමරේ මාරු කරේ ඇයි කියන එක ප්‍රස්න්‍යක්.

    එක්කො අවුරුද්දකින් එකිව මේ ගෙදරට කැන්ඳන් එනවද දන්නෑ
    දැන්ද දන්නේ නෑ ලොකු වෙලා තියෙන්නේ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,375
    1
    101,239
    113
    34
    Kalutara
    කඩේ තියෙනවා උඹට ඕනි දිගට ගන්න පුළුවන් කේබල්. Ex: 20m, 10m

    දැනට තියෙන තැන ඉඳන් ගන්න ඕනිනම්, cat කේබල් jointers ගන්න තියෙනවා කඩේ. ඒත් ස්පීඩ් එක අඩු වෙයි බං.View attachment 158567

    හොඳම දේ වයිෆයි එක්ස්ටෙන්ඩර් එකක් ගනින්. පොඩ්ඩක් ගණන් වෙයි. ඒත් ස්පීඞ් එක, bandwidth එක අඩු වෙන එකක් නෑ.
    උඹ කියන්නේ මේ ජොයින්ට් එක නිසා ස්පීඩ් අඩු වෙනවා කියලද?
     
    • Like
    Reactions: Any.key

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,375
    1
    101,239
    113
    34
    Kalutara
    සිවිලිමට උඩින් දාපන්කො
    ඊට වඩා ලේසියි ක්ලිඔ ගහන එක. ඇන ගහපු සිවිලිම් ගලවන්න බෑනෙ සිවිලිම උඩින් දාන්න. මට තියෙන අවුල අර ජොයින්ට් එකෙන් ස්පීඩ් අඩු වෙනවද කියන එක. 🙄
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    උඹ කියන්නේ මේ ජොයින්ට් එක නිසා ස්පීඩ් අඩු වෙනවා කියලද?
    ඔව් බං.. ෆයිබර් එකක් නිසා ලොකුවට අඩුවෙන එක තේරෙන එකක් නැහැ. ලාබම වැඩේ ඕක නිසා කරළ බලපන්. පුලුවන්නම් ඩිරෙක්ට් කේබල් එකක්ම ගහපන්.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,375
    1
    101,239
    113
    34
    Kalutara
    ඔව් බං.. ෆයිබර් එකක් නිසා ලොකුවට අඩුවෙන එක තේරෙන එකක් නැහැ. ලාබම වැඩේ ඕක නිසා කරළ බලපන්. පුලුවන්නම් ඩිරෙක්ට් කේබල් එකක්ම ගහපන්.
    එහෙම වෙන්නේ නෑ කියන්නේ බන්


    https://whatsabyte.com/ethernet-couplers-reduce-speed


    අපෝ ගණන් වැඩියි.. 😣
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,375
    1
    101,239
    113
    34
    Kalutara
    මම අද මැසිම ඒ කාමරේට උස්සන් ගිහිල්ලා wifi adapter එකට සිග්නල් එක්ක ස්පීඩ් චෙක් කළා. මෙන්න එන ස්පීඩ් එක.

    PutHaxf.png



    ඒ රවුටරෙටම ෆෝන් එක කනෙක්ට් කරලා hotspot දීලා බැලුවා..මෙන්න එතකොට ආපු ස්පීඩ් එක


    4OpbBHk.png



    කේබල් එකක් අදින්නම වෙනවා..
     
    • Like
    Reactions: Gamer1

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,375
    1
    101,239
    113
    34
    Kalutara
    කඩේ තියෙනවා උඹට ඕනි දිගට ගන්න පුළුවන් කේබල්. Ex: 20m, 10m

    දැනට තියෙන තැන ඉඳන් ගන්න ඕනිනම්, cat කේබල් jointers ගන්න තියෙනවා කඩේ. ඒත් ස්පීඩ් එක අඩු වෙයි බං.View attachment 158567

    හොඳම දේ වයිෆයි එක්ස්ටෙන්ඩර් එකක් ගනින්. පොඩ්ඩක් ගණන් වෙයි. ඒත් ස්පීඞ් එක, bandwidth එක අඩු වෙන එකක් නෑ.
    මේක ගහලා කාමරේ මාරු කළා. කිසිම ස්පීඩ් අඩුවීමක් නෑ. පරණ විදිහටම එනවා ස්පීඩ් එක. කේබල් දෙකම CAT5e කේබල්.
     
    • Love
    Reactions: Gamer1

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,810
    1
    9,696
    113
    colombo
    Ade mama wifi adapter ekak gaththa dan 3 years withara athi Rs500ta gaththe uba kiyanne gedara iadala 500-700m withara thiyena connections pawa ahu wenawa ekata
     
    • Wow
    Reactions: Heshan Daminda