දැන්ද දන්නේ නෑ ලොකු වෙලා තියෙන්නේඒත් අවුරුද්දකට ඒ නංගි කාමරේ මාරු කරේ ඇයි කියන එක ප්රස්න්යක්.
එක්කො අවුරුද්දකින් එකිව මේ ගෙදරට කැන්ඳන් එනවද දන්නෑ
උඹ කියන්නේ මේ ජොයින්ට් එක නිසා ස්පීඩ් අඩු වෙනවා කියලද?කඩේ තියෙනවා උඹට ඕනි දිගට ගන්න පුළුවන් කේබල්. Ex: 20m, 10m
දැනට තියෙන තැන ඉඳන් ගන්න ඕනිනම්, cat කේබල් jointers ගන්න තියෙනවා කඩේ. ඒත් ස්පීඩ් එක අඩු වෙයි බං.View attachment 158567
හොඳම දේ වයිෆයි එක්ස්ටෙන්ඩර් එකක් ගනින්. පොඩ්ඩක් ගණන් වෙයි. ඒත් ස්පීඞ් එක, bandwidth එක අඩු වෙන එකක් නෑ.
ඊට වඩා ලේසියි ක්ලිඔ ගහන එක. ඇන ගහපු සිවිලිම් ගලවන්න බෑනෙ සිවිලිම උඩින් දාන්න. මට තියෙන අවුල අර ජොයින්ට් එකෙන් ස්පීඩ් අඩු වෙනවද කියන එක.සිවිලිමට උඩින් දාපන්කො
ඔව් බං.. ෆයිබර් එකක් නිසා ලොකුවට අඩුවෙන එක තේරෙන එකක් නැහැ. ලාබම වැඩේ ඕක නිසා කරළ බලපන්. පුලුවන්නම් ඩිරෙක්ට් කේබල් එකක්ම ගහපන්.උඹ කියන්නේ මේ ජොයින්ට් එක නිසා ස්පීඩ් අඩු වෙනවා කියලද?
එහෙම වෙන්නේ නෑ කියන්නේ බන්ඔව් බං.. ෆයිබර් එකක් නිසා ලොකුවට අඩුවෙන එක තේරෙන එකක් නැහැ. ලාබම වැඩේ ඕක නිසා කරළ බලපන්. පුලුවන්නම් ඩිරෙක්ට් කේබල් එකක්ම ගහපන්.
අපෝ ගණන් වැඩියි..
ඔව් බං ලොකු වෙනසක් තේරෙන එකක් නෑ. උඹට ලාබම වැඩේ එක තමයි.
මේක ගහලා කාමරේ මාරු කළා. කිසිම ස්පීඩ් අඩුවීමක් නෑ. පරණ විදිහටම එනවා ස්පීඩ් එක. කේබල් දෙකම CAT5e කේබල්.කඩේ තියෙනවා උඹට ඕනි දිගට ගන්න පුළුවන් කේබල්. Ex: 20m, 10m
දැනට තියෙන තැන ඉඳන් ගන්න ඕනිනම්, cat කේබල් jointers ගන්න තියෙනවා කඩේ. ඒත් ස්පීඩ් එක අඩු වෙයි බං.View attachment 158567
හොඳම දේ වයිෆයි එක්ස්ටෙන්ඩර් එකක් ගනින්. පොඩ්ඩක් ගණන් වෙයි. ඒත් ස්පීඞ් එක, bandwidth එක අඩු වෙන එකක් නෑ.
ko poto ekak dapanAde mama wifi adapter ekak gaththa dan 3 years withara athi Rs500ta gaththe uba kiyanne gedara iadala 500-700m withara thiyena connections pawa ahu wenawa ekata