මෙන්න මේකට විසඳුමක් කියහල්ලකෝ.

Gamer1

Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    මේක ගහලා කාමරේ මාරු කළා. කිසිම ස්පීඩ් අඩුවීමක් නෑ. පරණ විදිහටම එනවා ස්පීඩ් එක. කේබල් දෙකම CAT5e කේබල්.
    එල එල මචං...
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,375
    1
    101,240
    113
    34
    Kalutara
    IMG-20220212-205121.jpg
    me thiyenne bande
    මගේ තියෙන්නේ පොඩි usb අඩප්ටරයක්. ඇන්ටනාවක් නෑ.