මෙන්න මේකී BMW එකක් බස්සලා..

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,520
    7,894
    113

    කළකිරුනා උට්ටෝ... මේ පකේ ලංකාවේ CT100 එකක්වත් ගන්න වත්කමක් නෑ... :( ශිට්... ඉරිසියාවක් නෙමේ බන්.. කොහොමද බන් මෙහෙම ගන්නේ.. ජීවිතේට මෙහෙම සැපක් විඳින්න බෑ කියලා දැනෙද්දි දුකයි බන්... :(

    @imhotep : Need advice for motivate...:(
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    පලයන් ලගම ඇමතිගේ ගෙදර
    බස්සපන් කටට පිහියක්
    ලොකු සතුටක් දැනෙයි
     
    • Like
    Reactions: laka007

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113

    කළකිරුනා උට්ටෝ... මේ පකේ ලංකාවේ CT100 එකක්වත් ගන්න වත්කමක් නෑ... :( ශිට්... ඉරිසියාවක් නෙමේ බන්.. කොහොමද බන් මෙහෙම ගන්නේ.. ජීවිතේට මෙහෙම සැපක් විඳින්න බෑ කියලා දැනෙද්දි දුකයි බන්... :(

    @imhotep : Need advice for motivate...:(

    US වල වාහන වලට 400%, 500% tax නැහැ බං. අපි මෙහෙ වාහන වලට ගෙවන්නේ government tax එක.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    කන බොන හැම එකම youtube දාලා ලංකාවේ උන්ට ඒවා බලන්න දීලා ඒවගෙන් ඒ මිනිස්සුන්ට එන සල්ලි වලින් සහ රස්සාව කරලා හොයන එකෙන් වෙන්න ඇති. අනික USA වල වාහන ගණන් අඩුයි නෙ.

    සල්ලි හොයන රහසක් තමා අනික් උන්ට දියුණු වෙන්න කියලා දෙන එකයි, තමන් දියුණුයි කියලා social media වල තමන්ව මාකට් කරගන්න සහ show off කරන එකයි.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    කළකිරුනා උට්ටෝ... මේ පකේ ලංකාවේ CT100 එකක්වත් ගන්න වත්කමක් නෑ... :( ශිට්... ඉරිසියාවක් නෙමේ බන්.. කොහොමද බන් මෙහෙම ගන්නේ.. ජීවිතේට මෙහෙම සැපක් විඳින්න බෑ කියලා දැනෙද්දි දුකයි බන්... :(

    nathuwa tho wage biththi 4k assata wela ude idan lingika manasika ledek wage innada kiyanne??????
     
    • Haha
    Reactions: baba-chuti

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    Math van ekak gaththa whotto masa ganaka padiyen. Gobba sinhalu heena witharai. Finance karayo maran kanawa ape heena