Sl iddi ena confident eka wena rtka nadda bn ?පිටරටක ගිහින් කොච්චර එකක් බැස්සුවත් කිසි ගතියක් නෑ බං..
ලංකාවේ වැගන් ආර් එකක් තියන් හිටියත් සැපයි![]()
Sl iddi ena confident eka wena rtka nadda bn ?පිටරටක ගිහින් කොච්චර එකක් බැස්සුවත් කිසි ගතියක් නෑ බං..
ලංකාවේ වැගන් ආර් එකක් තියන් හිටියත් සැපයි![]()
ලංකාවේ උබ තැනකට රේන්ජ් රෝවර් එකකින් බැස්සොත් උබට කොච්චර පිලිගැනීමක් තියෙනවද? හැබැයි රටකදී උබ රේන්ජ් රෝවර් එකකින් බැස්සා කියලා උබට කිසිම ආතල් එකක් නෑ...ඒක නිකන් වාහනයක් විතරයි.. රටවල් වල ඉන්න උන් ඕක හොදටම දන්නවා..ඒක තමා ඔය ලංකාවේ සිංහලුන්ට පෙන්න පෙන්න ඔහොම හරි ආතල් එකක් ගන්නේ..Sl iddi ena confident eka wena rtka nadda bn ?
මෙහෙමයි බන්. කාගෙහරි ජීවිතේ අල්ටිමේට් ගෝල් එක මිනිස්සු කොර කරන්න වාහන ගන්න එක නම් අන්න නියම රට ලංකාව. මගේ නෑයොත් ඉන්නවා ගන්න ගානට සුපිරි කාර් එකක් ගන්න පුලුවන් කම තියෙද්දි අවුරුදු විස්සක් විතර පරන පැජරෝ ලඩි අරන් හද හද අර ගෞරවය ලබාගන්න ට්‍රයි කරන. ඒකෙ අවුලක් නෑ ඉතින් උංගෙ සතුට ඒනනෙ.ලංකාවේ උබ තැනකට රේන්ජ් රෝවර් එකකින් බැස්සොත් උබට කොච්චර පිලිගැනීමක් තියෙනවද? හැබැයි රටකදී උබ රේන්ජ් රෝවර් එකකින් බැස්සා කියලා උබට කිසිම ආතල් එකක් නෑ...ඒක නිකන් වාහනයක් විතරයි.. රටවල් වල ඉන්න උන් ඕක හොදටම දන්නවා..ඒක තමා ඔය ලංකාවේ සිංහලුන්ට පෙන්න පෙන්න ඔහොම හරි ආතල් එකක් ගන්නේ..![]()
![]()
ලංකාවේ උබ තැනකට රේන්ජ් රෝවර් එකකින් බැස්සොත් උබට කොච්චර පිලිගැනීමක් තියෙනවද? හැබැයි රටකදී උබ රේන්ජ් රෝවර් එකකින් බැස්සා කියලා උබට කිසිම ආතල් එකක් නෑ...ඒක නිකන් වාහනයක් විතරයි.. රටවල් වල ඉන්න උන් ඕක හොදටම දන්නවා..ඒක තමා ඔය ලංකාවේ සිංහලුන්ට පෙන්න පෙන්න ඔහොම හරි ආතල් එකක් ගන්නේ..![]()
![]()
මේක ඇත්ත රට ඉන්න එවුන්ගේ යුටියුබ් චැනල් වල යතාර්ථය ඕක තමයි.ලංකාවේ උබ තැනකට රේන්ජ් රෝවර් එකකින් බැස්සොත් උබට කොච්චර පිලිගැනීමක් තියෙනවද? හැබැයි රටකදී උබ රේන්ජ් රෝවර් එකකින් බැස්සා කියලා උබට කිසිම ආතල් එකක් නෑ...ඒක නිකන් වාහනයක් විතරයි.. රටවල් වල ඉන්න උන් ඕක හොදටම දන්නවා..ඒක තමා ඔය ලංකාවේ සිංහලුන්ට පෙන්න පෙන්න ඔහොම හරි ආතල් එකක් ගන්නේ..![]()
![]()
ඔය රටවල ගණණ් ගන්නෙ 1M වගේ ලං වෙන Car, Rolls Roys වගේ. නැත්තම් Bugatti වගේ Super Car. ඕව 100K වගේ වහාන. ඕනම කෙනෙක්ට ගන්න පුළුවන්.ලංකාවේ උබ තැනකට රේන්ජ් රෝවර් එකකින් බැස්සොත් උබට කොච්චර පිලිගැනීමක් තියෙනවද? හැබැයි රටකදී උබ රේන්ජ් රෝවර් එකකින් බැස්සා කියලා උබට කිසිම ආතල් එකක් නෑ...ඒක නිකන් වාහනයක් විතරයි.. රටවල් වල ඉන්න උන් ඕක හොදටම දන්නවා..ඒක තමා ඔය ලංකාවේ සිංහලුන්ට පෙන්න පෙන්න ඔහොම හරි ආතල් එකක් ගන්නේ..![]()
![]()
අන්න ඒක නිසා තමයි මාත් අනුර කුමාර දිසානායක සහෝදරයට චන්දෙ දෙන්න තීරණය කලේ. 2025 මාත් අනිවාරයෙන්ම බස්සන්නවා BMW එකක්මෙය ඔබ තමුන්නාන්සේලාම චන්ද පොලේදී කරගත්තු කර්මයක ප්‍රතිපල. මේවට අර අහිංසක මයින්ද මාත්තියලා, රනී හාමුලට කරන්න කිසි දෙයක් නෑ. ඒ උත්තමයෝ එදා ඉඳන්ම BMW Range rover Benz V8 වල වැඩම කරපු උතුමෝ
අපෝ කිසි අවුලක් නෑ බන් කවුරු මොකක් අරන් කොහො ගිහින් පැද්දත් අපිට මොකද බන්..යූටියුබ් ඉන්න cringe fan base එක නම් මතක් කරන්න එපා හැබැයි..අමු ගොබ්බ රැලක් ඉන්නවා..අර සංගිත් දිනිති චැනල් එකේ කමෙන්ට් එහෙම බලපන්..මේ කමෙන්ට් එක් මන් දැම්මේ කිරියේ ශේයාර් කරලා තිබ්බ නිසා... නැත්තං ඒ දාන්නෙත් නෑ..එක එකාගේ ආතල් වෙනස් ඉතින් ඒවට ගරු කරන්න ඕන..මම නම් ඉතින් රට ගිහින් වැඩ පෙන්නන සෙට් එකට වඩා ලංකාවේ ඉදන් ගෙමක් ගහලා වැගියක් ගන්න එකෙක්ට ඇත්තටම රෙස්පෙක්ට් කරනවා.. මෙච්චර කාලක්න්නි හොරු ඉන්න රටේ ඒහෙම ගේමක් ගහන එකෙක්ට රට ගිහිල්ලත් වහනයක් ගන්න එක මහා දෙයක් නෙම්...ඒත් හැමෝටම රට යන්න බෑ..ප්‍රශ්න තියෙනවා..අම්මා තාත්තා ඔය වගේ දාලා යන්න බැරි දේවල් ගොඩක් ලංකාවේ උන්ට තියෙනවා..මෙහෙමයි බන්. කාගෙහරි ජීවිතේ අල්ටිමේට් ගෝල් එක මිනිස්සු කොර කරන්න වාහන ගන්න එක නම් අන්න නියම රට ලංකාව. මගේ නෑයොත් ඉන්නවා ගන්න ගානට සුපිරි කාර් එකක් ගන්න පුලුවන් කම තියෙද්දි අවුරුදු විස්සක් විතර පරන පැජරෝ ලඩි අරන් හද හද අර ගෞරවය ලබාගන්න ට්‍රයි කරන. ඒකෙ අවුලක් නෑ ඉතින් උංගෙ සතුට ඒනනෙ.
තව සමහරු ඉන්නව මචං ඇත්තටම වාහනේ පෆෝමන්ස් (0-60) / අලුත් ඔප්ශන් වගේ දේවල් එන්ජෝයි කරන. උන් වාහන පාවිච්චි කරන්නෙ ප්‍රවාහන මාද්‍යක් විදියට සහ කාර් ගෙදර දාල බස් එකේ යන. (ඇත්තටම කාර් හදල තියෙන්නෙත් ගමන් යන්න)
ඉතින් කවුරුහරි ඉන්නවනම් ඔය පොර වෙන මයින්ඩ්සෙට් එකෙන් මිදිල. රටකට ඇවිත් හොද වාහනයක් 400% ටැක්ස් නැතුව අරන් සැහැල්ලුවෙන් ජීවිතේ විදින උන්ට උන්ගෙ විදියටත් ඉන්න දෙමු නේ.
ඒ වීඩියෝ එකේ කමෙන්ට්ස් ඔක්කොම පොසිටිව් සහ මේකෙ තියන හේට් කමෙන්ට්ස් ගොඩ![]()
Hena gobba dial thama. Higana jeewitha. Mehema un innawa sahenna.උන් වාහන පාවිච්චි කරන්නෙ ප්‍රවාහන මාද්‍යක් විදියට සහ කාර් ගෙදර දාල බස් එකේ යන. (ඇත්තටම කාර් හදල තියෙන්නෙත් ගමන් යන්න)
කළකිරුනා උට්ටෝ... මේ පකේ ලංකාවේ CT100 එකක්වත් ගන්න වත්කමක් නෑ...ශිට්... ඉරිසියාවක් නෙමේ බන්.. කොහොමද බන් මෙහෙම ගන්නේ.. ජීවිතේට මෙහෙම සැපක් විඳින්න බෑ කියලා දැනෙද්දි දුකයි බන්...
@imhotep : Need advice for motivate...

උබට අනුව උන් ගොබ්බ ඩයල්. මම බස් එකේ යන්නෙ මට ඒක සතියෙ දවස් වල ලාබයි ලේසියි. සිටි එකේ ට්‍රැෆික් එකේ ගිහින් 20$ දීල පාර්ක් කරන් හෙන ගේමක් දෙනවද ? බස් එකේ හෝල්ට් 3 යනවද.Hena gobba dial thama. Higana jeewitha. Mehema un innawa sahenna
මොකද්ද උබ ඔය කියන ගනන් ගැනීම පිලිගැනීම. එහෙම එකක් ඕනමද ජීවිතේට ? උබට හෙන ආතල්ද අඩෝ මූ මගෙ වාහනේ දැකල මට සැලකුව කියල?ඉතින් ඒකම තමා ඔය ලංකාවෙ ඉන්න උන් කියන්නෙ සුද්දො ගණන් ගන්නෙ නෑ. පිටරට ගියාම සැලකිල්ලක් නෑ කියලා. ඒත් ඕකම තමයි.![]()
ඕක හොද වෙනව බන්. ජීවිතේ කියන්නෙ වාහනෙන් උබට එන සැලකිල්ල වත්. උබේ දේවල් පෙන්නල මිනිස්සු කොර කරන එක වත් නෙවෙයි කියන ගානට පරිනත උනාම.ලංකාවෙදි හොඳ වාහනයක් කියන එක බහුතරේකට ලක්ෂරි එකක්, හීනයක් වගේ එකක් නිසා බලනව. දියුණු රටකදි එහෙම එකක් නෑ. ඕන කෙනෙකුට ඔය සුපිරියි කියන වාහනයක් ගන්න ලොකුවටම උවමනාවක් ඇම්මක් තියෙනව නං ටිකක් මහන්සි උනොත් ලේබරර් කෙනෙක්ට උනත් මහ දෙයක් නෙවෙයි. ඒ නිසා අම්මෝ මෙන්න හීන වගේ බලන්න උවමනාවක් නෑ.
මේකෙන් කියන්නෙ හැමෝටම සුපිරි වාහන තියෙනව කියන එක නෙවෙයි. ඕන නං මහන්සි වෙලා ගන්න පුලුවන් කියන එක දන්නවා. ලංකාවෙ ඒ වගේ මහන්සි වෙලා bmw එකක ලයිට් එකක් වත් ගන්න බෑ.
මොකද්ද උබ ඔය කියන ගනන් ගැනීම පිලිගැනීම. එහෙම එකක් ඕනමද ජීවිතේට ? උබට හෙන ආතල්ද අඩෝ මූ මගෙ වාහනේ දැකල මට සැලකුව කියල?
හීනමානෙ![]()
ඕක හොද වෙනව බන්. ජීවිතේ කියන්නෙ වාහනෙන් උබට එන සැලකිල්ල වත්. උබේ දේවල් පෙන්නල මිනිස්සු කොර කරන එක වත් නෙවෙයි කියන ගානට පරිනත උනාම.
ඕකට දෙන්න තියෙන එක්ස්ට්‍රීම් උදාහරනෙ තමා. අපහසුවෙන් පවුම් පහ හයේ රත්තරන් බෙල්ලෙ එල්ලන් ඇගිලි ඔක්කොටම තඩි මුදු දාන් ලෝකෙට පොර වෙලා ඉන්න ඩයල්. ලයිෆ් එක කියන්නෙ ඊට වඩා සැහැල්ලුවෙන් ඉන්න ඕන තැනක් කියන එක තමා බං මගෙ පුද්ගලික හැගීම
සිරාම සීන් එක තමා ඔය තැනට මුලින්ම එන්නෙ නැතුව උබට හිතාගන්නවත් බෑ ඔය සරල කම සැහැල්ලුව.
අඩෝ සොරි බං මට වැරදිල උබේ පෝස්ට් එක වැරදියට තේරුම් අරන් තියෙන්නෙ. මම වැඩිය එන්නෙ නෑ දැං මේකට. හෙන ටොක්සික් කමෙන්ට්ස් ටිකක් දැකල I lost my cool.ඕක මම කියන එකක් කියල කොහෙද තියෙන්නෙ?
ඔය සරල සිංහලෙන් කියල තියෙන්නෙ “ලංකාවෙ ඉන්න උන්” කියන්නෙ කියලා. උබට සරල සිංහල වත් බෑනෙ.
හැබැයි හරියටම කිව්වොත් “ලංකාවෙ ඉන්න සමහරක් උන්”.
මට නං කොහොමත් එහෙම අමුතු පිළිගැනීමක් ඕන නෑ. ඕන උනා නං ලංකාවෙ ඉන්නවනේ අමො අමො මේ වාහනෙන් ගියොත් මට හෙන පිළිගැනීම, පිටරටදි සුද්දො සලකන්නෙ නෑ කියාගෙන.
ඕක ඉතින් උබ මට නෙවෙයි කියන්න ඕන, එහෙම ලෝකෙට ෂෝ දාන්න ඕන අයට. මට ෂෝ දාන්න ඕන නං එහෙම කරන්න ප්ලැට්ෆෝම් තියෙනවනේ. මම FB prof pic එක, වැඩ කරන තැන වෙනස් කරල නෑ අවුරුදු 6 කින් විතර. Insta වල පොටෝස් නෑ. LinkedIn එක අප්ඩේට් කරල නෑ අවුරුදු 3කින් විතර. හැම මඟුලම FB දාන්නෙ නෑ.
කොටින්ම online බඩු ටිකක් ගෙන්නුවම එළකිරියෙ දාන්නෙ නෑ උබටත් මේව පුලුවන් කියලා සමහරක් වගේ5 star හොටෙල් එකකට ගියාම දාන්නෙ නෑ මම 5 star ගියා මෙන්න ෆොටෝස්, අපිත් හෙන පොරවල් තමයි කියල පෙන්නන්න.
එළකිරියට නිතර එනව නං උබ ඕව දැකල තියෙන්න ඕන.