මෙන්න මේක(EEG Headset) ගන්ඩ තැනක් දන්නෙ කෙනෙක් කියන්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,784
    28,162
    113
    මෙන්න මේක(EEG Headset) ගන්ඩ තැනක් දන්නෙ කෙනෙක් කියන්

    EyeComTec.Com_LAZgroup_Tech2_img01_NeuroSky_MindWave_Device.jpg

    මචන්ලා ප්‍රොජෙක්ට් එකක වැඩකට මේ EEG Headset (neurosky mindwave headset) එකක් ඕනි වෙලා තියේ..ගන්ඩ තැනක් කියනවද? උන්ගෙ සයිට් එකේනම් 99$ යි,ඒත් shipping cost එක පට්ට වැඩියි..මට මේකක් අඩුවට ගන්ඩ ක්‍රමයක් සෙට් කරලා දෙන්ඩකො :(

    ලොකු උදව්වක් බන් පුලුවන්නම්..ලංකාවේ ඉන්නවා බන් මේවා ගත්ත උන්..අසාවට ෆ්බී එකෙන් එහෙම අහුවට කියන්නෙ නෑනේ..මැසේජ් එක බලලා දැක්කෙ නෑ වගේ ඉන්නවා :):(
     
    • Like
    Reactions: DJ_HarDWelL

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,784
    28,162
    113
    කොල්ලා පිටසක්වල ජිවින්ට කතා කරන්න යනවා වගේ.....:nerd::nerd:

    ලොල් ඒ වගේ තමා.. :lol: කෝ ඉතින් එක කරන්ඩත් මේක නෑනේ... :(
    දැනෙනෙ දුක කියාගන්ඩ බෑ :(
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,784
    28,162
    113
    mind game ekak wath hadannada :P
    Arimac eke set eka oken athal eketa game ekak test kara e kale nam

    ගේ ම් එකක් නෙමේ බන්,වෙන ඇප්ලිකේශන් එකක් හදන්ඩ බැලුවේ..මොන මගුල කරන්ඩ හරි මේක ගෙන්න ගන්ඩ විදිහක් නෑනෙ බලහන්කෝ :(
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,858
    9,540
    113
    Arkham City
    EyeComTec.Com_LAZgroup_Tech2_img01_NeuroSky_MindWave_Device.jpg

    මචන්ලා ප්‍රොජෙක්ට් එකක වැඩකට මේ EEG Headset (neurosky mindwave headset) එකක් ඕනි වෙලා තියේ..ගන්ඩ තැනක් කියනවද? උන්ගෙ සයිට් එකේනම් 99$ යි,ඒත් shipping cost එක පට්ට වැඩියි..මට මේකක් අඩුවට ගන්ඩ ක්‍රමයක් සෙට් කරලා දෙන්ඩකො :(

    ලොකු උදව්වක් බන් පුලුවන්නම්..ලංකාවේ ඉන්නවා බන් මේවා ගත්ත උන්..අසාවට ෆ්බී එකෙන් එහෙම අහුවට කියන්නෙ නෑනේ..මැසේජ් එක බලලා දැක්කෙ නෑ වගේ ඉන්නවා :):(

    Online Help group eke dapn

    https://www.facebook.com/groups/onlinehelpz/
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩

    ගේ ම් එකක් නෙමේ බන්,වෙන ඇප්ලිකේශන් එකක් හදන්ඩ බැලුවේ..මොන මගුල කරන්ඩ හරි මේක ගෙන්න ගන්ඩ විදිහක් නෑනෙ බලහන්කෝ :(
    ebay ganin itin amazon ganan wadi nam
    http://www.ebay.com/itm/NeuroSky-Mi...064766?hash=item1a2fadbc3e:g:ZZUAAOSwbopZXqrP

    ebay eke shipping specify karala natnam seller eka poddak talk karapan godak un flexible, amazon eketa wada aduwat aganna puluwan
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,784
    28,162
    113
    Adow anna Arimac eke ekekgen ahapn 14.1 eke un 2nnekma Arimac eke innawa, thawa 15.1 eke ekeuth innawada koheda ;)

    අපේ ඉන්නවද බන්.. :shocked: 14.1 CS එකේද... :D උඹ දන්නෙ නැද්ද ඩයල් 2ක :dull:
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,784
    28,162
    113
    ebay ganin itin amazon ganan wadi nam
    http://www.ebay.com/itm/NeuroSky-Mi...064766?hash=item1a2fadbc3e:g:ZZUAAOSwbopZXqrP

    ebay eke shipping specify karala natnam seller eka poddak talk karapan godak un flexible, amazon eketa wada aduwat aganna puluwan

    මේ සුදු එක හරියන්නෙ නෑ..කලු තමා ඕනි මචන්.. :( එලම තෑන්ක්ස් කොල්ලො මම ඊබේ එකේ ගොඩක් උන්ගෙන් ඇහුවා අපිව කොන් කරලා බන් ඉන්නේ..ලංකාවට ශිපින්ග් නෑ කියනවා :growl::(:(:(
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    (01) ෆ්‍රී international shipping කරන කෙනෙක් නැද්ද ebay එකේ?

    (02) කප්රුක වගේ ඒවායින් ගෙනත් දෙනවා නේද?....

    (03) ඔය උද option 2ක හරිගියේ නැත්නම් shipping cost එක pay කරලාම තමයි ගන්න වෙන්නේ....කොහොමත් hardware project කරනකොට ලොකු වියදමක් යනවා තමයි....​
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,784
    28,162
    113
    (01) ෆ්‍රී international shipping කරන කෙනෙක් නැද්ද ebay එකේ?

    (02) කප්රුක වගේ ඒවායින් ගෙනත් දෙනවා නේද?....

    (03) ඔය උද option 2ක හරිගියේ නැත්නම් shipping cost එක pay කරලාම තමයි ගන්න වෙන්නේ....කොහොමත් hardware project කරනකොට ලොකු වියදමක් යනවා තමයි....​

    01. සෙට් උනේ නෑ මචන්..USA,UK,Canada,Ausi වගේ countries වලට විතරයි උන් ශිපින් කරන්නෙත්,ඒවත් free shipping නෙමේ.. :)

    02. කප්රුක නෙමේ,ඒක කප්පුක.. :growl: මුන් ටැක්ස් කියලා වෙන charges ඉල්ලනවනේ Duty/Taxes = 69$ , shipping 5$ , Kapruka fee $9.95 + Item price

    03. ඒකනම් ඇත්ත.ඒත් කරන්ඩ තිබ්බනම් වටිනවා :(:love: