මෙන්න මේක(EEG Headset) ගන්ඩ තැනක් දන්නෙ කෙනෙක් කියන්
මචන්ලා ප්රොජෙක්ට් එකක වැඩකට මේ EEG Headset (neurosky mindwave headset) එකක් ඕනි වෙලා තියේ..ගන්ඩ තැනක් කියනවද? උන්ගෙ සයිට් එකේනම් 99$ යි,ඒත් shipping cost එක පට්ට වැඩියි..මට මේකක් අඩුවට ගන්ඩ ක්රමයක් සෙට් කරලා දෙන්ඩකො
ලොකු උදව්වක් බන් පුලුවන්නම්..ලංකාවේ ඉන්නවා බන් මේවා ගත්ත උන්..අසාවට ෆ්බී එකෙන් එහෙම අහුවට කියන්නෙ නෑනේ..මැසේජ් එක බලලා දැක්කෙ නෑ වගේ ඉන්නවා

කෝ ඉතින් එක කරන්ඩත් මේක නෑනේ... 

14.1 CS එකේද...
උඹ දන්නෙ නැද්ද ඩයල් 2ක