menna me vage ekak ganin bn ganna eke
විහිලු කරනවද මහත්තයෝ...
රු දහ පහලොස්දාහට මෙහෙම දඟලන මට 90,000ක විතර එකක් ගන්ඩ කියන්නේ... ඔයාට මාව සරදමක්ද
menna me vage ekak ganin bn ganna eke
රු දහ පහලොස්දාහට මෙහෙම දඟලන මට 90,000ක විතර එකක් ගන්ඩ කියන්නේ... ඔයාට මාව සරදමක්ද
විහිලු කරනවද මහත්තයෝ...රු දහ පහලොස්දාහට මෙහෙම දඟලන මට 90,000ක විතර එකක් ගන්ඩ කියන්නේ... ඔයාට මාව සරදමක්ද
![]()
![]()

බම්පියෝ.. ප්රොජෙක්ට් එකට ගුඩ් ලක්..![]()
Bump
bump
bump
bump
bump

නැ බන් ඔය දහ පහළොස්දාහේ ඒවගෙන් වැඩේ හරියටම වෙනවද දන්නේ නැනේ බන්.ගානනම් සැරයි තමා ඉතින්![]()
සල්ලි නිසා අපේ ගොඩක් දේවල් හිර වෙනවා බන්..ඒක ලැබීම
Adow anna Arimac eke ekekgen ahapn 14.1 eke un 2nnekma Arimac eke innawa, thawa 15.1 eke ekeuth innawada koheda![]()
eka aththa machan
ඒක ඇත්ත මචන්..ඒත් ඉතින් මේක ගන්නෙත් බොහොම අමාරුවෙන්සල්ලි නිසා අපේ ගොඩක් දේවල් හිර වෙනවා බන්..ඒක ලැබීම
eka aththa machan
ape rata ithin hamadama diyunu vemin pavathina ratak thama.nagitinna hadana ekatavath nagitinna nane

kohoma hari katta kagena output ekak dammoth hari bn.ඒක ඇත්ත බන්...බලපන් ලංකාවේ මේ වගේ බඩුවක් ගන්ඩ තියේද කියලා.නෑ..
දෙයක් ඉගෙන ගන්ඩ අපි පුදුම කට්ටක් කන්ඩ ඕනි..අනේ මන්දා බන්..![]()

kohoma hari katta kagena output ekak dammoth hari bn.
uba kohoma hari vade goda daganin machan.ara helmet eka hadapu kena goda giye anna e vage.
good luck machan![]()
හේහේ ඩයල් එක seminar එකක් කලා අපිට..ජාති ඩයල් එක