3+[6(11−4+1)]/8⋅2 මේ ගානට ඒ අයි දාගෙන ඔට්ටු වෙන්න නම් එපා ඔන්න. අපරාදෙ :P කාටහරි ප්‍රයෝජනයක් වෙයි කියල හිතල දාන්නෙ :frown: මුලින්ම වරහන ඇතුලෙ සුලුකිරීම් ටික කෙරුව. ඊට පස්සෙ ඒක 6න් වැඩිකරා, 8.2න් බෙදුව. තුනක් එකතු කරා...