මෙන්න මේ ගාන හදහන් බලන්න!

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    3+[6(11−4+1)]/8⋅2

    මේ ගානට ඒ අයි දාගෙන ඔට්ටු වෙන්න නම් එපා ඔන්න. අපරාදෙ :P කාටහරි ප්‍රයෝජනයක් වෙයි කියල හිතල දාන්නෙ :frown:
    මුලින්ම වරහන ඇතුලෙ සුලුකිරීම් ටික කෙරුව.
    ඊට පස්සෙ ඒක 6න් වැඩිකරා, 8.2න් බෙදුව.
    තුනක් එකතු කරා...