මෙන්න මේ ගොනා බැඳ දමන්න

Jul 5, 2012
1,773
265
0
මෙන්න මේ ගොනා බැඳ දමන්න



මේ රටේ ගොන් සිංහල තක්කඩියන් තමන්ට වළ කපාගත්තේ යයි බොදු බල සේනා සංවිධානය පවසයි.

එහි මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් කොළඹදී මාධය අමතමින් මේ බව කීය.

‘මුස්ලිම්, දෙමළ ජනතාව වැඩ කළේ ඒ ඒ අයගේ ජාතිය ගැන හිතලා. ඒක හරිම හොද දෙයක්. ඒත් අපේ ගොන් සිංහල තක්කඩි හතර පස් පැත්තකට බෙදිලා වළ කපාගත්තා. සිංහලයා ශක්තිමත් නොවුණොත් මේ රටේ විනාශය. මේ මැති ඇමැතිලාට කියන්නේ මේ මරාගැනිල්ල නවත්තපල්ලා.අවසානයේදී මේ ජාතියේ අනාගතය විනාශ කරන්න එපා’
 

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ඔය මේක මාස කීපයකට කලින් දැම්ම නම් -රේප් 1000 විතර හම්බ කරගන්න තිබ්බ. :Pදැන් කියන්න එපා -රේප් කන්නද කියල.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Dennama Sinhala. Ekek horek kiyala api dannawa Anika horek da kiyala api th awama danne na. Muslim ewun cheer kare horek da kiyala danne nathi ekata. Apith cheer kade eyatamai.
    Dan Kohomada meka wala kapaa gaththa wenne? Dana Dana mahindata dunna ekai warada. Rate wena dewal gana sinhalaya danne nathi ekai warada. 45%k minissu wala kapa gaththa.