මෙන්න මේ ටික ටිකක් ලස්සන වචන ටිකක් දාලා කඩ්ඩෙන් කියන විදිහ කියනවද, මේ ටික ඕනි නිකන් Photo caption එකකට වගේ දාන්න...
1. සිනහවේ සැබෑ අරුත
2. ස්වයංපෝෂිත රටක මුල්ගුරු
3.බත සරුකරනා මිහිපිට දෙවියන්
4. ආලෝකමත් වූ සශ්‍රීකත්වය
5. අඳුරෙන් එළියට
6.ලාම්පුවේ අවසානය
7.රැක ගත් හුස්ම පොද
8. නිවැරදි පිළිවෙත් සනසයි ලෝකය
---------------------------------------------------------
9.සිනහව සතුට රැගෙන
10.ස්වයංපෝෂිත කරන අපේ මව් රට
11. සොබාව සෞන්දර්ය අපූරු චමත්කාරය
12. ලොව ම ආලෝකවත් කරන බලවතා
13.පිරිසිදුකමට මුල්තැන දෙමු
14.නිවැරදිව ආරක්ෂා වී සියලු දෙනාගේ ම ජීවිත ආරක්ෂා කරමු
1. සිනහවේ සැබෑ අරුත
2. ස්වයංපෝෂිත රටක මුල්ගුරු
3.බත සරුකරනා මිහිපිට දෙවියන්
4. ආලෝකමත් වූ සශ්‍රීකත්වය
5. අඳුරෙන් එළියට
6.ලාම්පුවේ අවසානය
7.රැක ගත් හුස්ම පොද
8. නිවැරදි පිළිවෙත් සනසයි ලෝකය
---------------------------------------------------------
9.සිනහව සතුට රැගෙන
10.ස්වයංපෝෂිත කරන අපේ මව් රට
11. සොබාව සෞන්දර්ය අපූරු චමත්කාරය
12. ලොව ම ආලෝකවත් කරන බලවතා
13.පිරිසිදුකමට මුල්තැන දෙමු
14.නිවැරදිව ආරක්ෂා වී සියලු දෙනාගේ ම ජීවිත ආරක්ෂා කරමු
Last edited:

