මෙන්න මේ ටික කඩ්ඩෙන් කියනවද

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    691
    540
    93
    මෙන්න මේ ටික ටිකක් ලස්සන වචන ටිකක් දාලා කඩ්ඩෙන් කියන විදිහ කියනවද, මේ ටික ඕනි නිකන් Photo caption එකකට වගේ දාන්න...

    1. සිනහවේ සැබෑ අරුත

    2. ස්වයංපෝෂිත රටක මුල්ගුරු

    3.බත සරුකරනා මිහිපිට දෙවියන්

    4. ආලෝකමත් වූ සශ්‍රීකත්වය

    5. අඳුරෙන් එළියට

    6.ලාම්පුවේ අවසානය

    7.රැක ගත් හුස්ම පොද

    8. නිවැරදි පිළිවෙත් සනසයි ලෝකය

    ---------------------------------------------------------


    9.සිනහව සතුට රැගෙන

    10.ස්වයංපෝෂිත කරන අපේ මව් රට

    11. සොබාව සෞන්දර්ය අපූරු චමත්කාරය

    12. ලොව ම ආලෝකවත් කරන බලවතා

    13.පිරිසිදුකමට මුල්තැන දෙමු

    14.නිවැරදිව ආරක්ෂා වී සියලු දෙනාගේ ම ජීවිත ආරක්ෂා කරමු
     
    Last edited:
    • Wow
    Reactions: saja

    iambanda

    Well-known member
  • Nov 28, 2019
    190
    373
    63
    1.සිනහව සතුට රැගෙන taking/ bringing the laughter and joy

    2.ස්වයංපෝෂිත කරන අපේ මව් රට Making our motherland self sustained

    3. සොබාව සෞන්දර්ය අපූරු චමත්කාරය wondrous beauty of nature

    4. ලොව ම ආලෝකවත් කරන බලවතා the powerful being that can enlighten the world

    5.පිරිසිදුකමට මුල්තැන දෙමු let's give priority to the cleanliness

    6.නිවැරදිව ආරක්ෂා වී සියලු දෙනාගේ ම ජීවිත ආරක්ෂා කරමු Follow correct procedure to be safe and protect the lives of everyone.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    1. The true meaning of a smile.
    2. Pioneer of a self-sufficient/autonomous country.
    3. Paddy farmers, the earth angels.
    4. Dazzling fertility
    5. Out from the shade/ twilight
    6. The end of the lantern/ beacon. Or the Expiration of a lantern/ beacon.
    7. Saved breath.
    8. Correct approaches solace the world.
     

    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    691
    540
    93
    1. The true meaning of a smile.
    2. Pioneer of a self-sufficient/autonomous country.
    3. Paddy farmers, the earth angels.
    4. Dazzling fertility
    5. Out from the shade/ twilight
    6. The end of the lantern/ beacon. Or the Expiration of a lantern/ beacon.
    7. Saved breath.
    8. Correct approaches solace the world.

    Macho dewini set ekath denwada
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මෙන්න මේ ටික ටිකක් ලස්සන වචන ටිකක් දාලා කඩ්ඩෙන් කියන විදිහ කියනවද, මේ ටික ඕනි නිකන් Photo caption එකකට වගේ දාන්න...

    1. සිනහවේ සැබෑ අරුත

    2. ස්වයංපෝෂිත රටක මුල්ගුරු

    3.බත සරුකරනා මිහිපිට දෙවියන්

    4. ආලෝකමත් වූ සශ්‍රීකත්වය

    5. අඳුරෙන් එළියට

    6.ලාම්පුවේ අවසානය

    7.රැක ගත් හුස්ම පොද

    8. නිවැරදි පිළිවෙත් සනසයි ලෝකය

    ---------------------------------------------------------


    1.සිනහව සතුට රැගෙන

    2.ස්වයංපෝෂිත කරන අපේ මව් රට

    3. සොබාව සෞන්දර්ය අපූරු චමත්කාරය

    4. ලොව ම ආලෝකවත් කරන බලවතා

    5.පිරිසිදුකමට මුල්තැන දෙමු

    6.නිවැරදිව ආරක්ෂා වී සියලු දෙනාගේ ම ජීවිත ආරක්ෂා කරමු

    1. meaning of an elated smile
    2. The foremost pioneer of a self-sustained country
    3. statue of the divine of agriculture
    4. The Illuminated Fertility
    5. finale of the brilliance
    6. existence of exhalation
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    I can only help with just one of these.....

    10. ස්වයංපෝෂිත කරන අපේ මව් රට - Heights of Imagination

    or alternatively : A figment of one's imagination :P
     

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    මෙන්න මේ ටික ටිකක් ලස්සන වචන ටිකක් දාලා කඩ්ඩෙන් කියන විදිහ කියනවද, මේ ටික ඕනි නිකන් Photo caption එකකට වගේ දාන්න...

    1. සිනහවේ සැබෑ අරුත

    2. ස්වයංපෝෂිත රටක මුල්ගුරු

    3.බත සරුකරනා මිහිපිට දෙවියන්

    4. ආලෝකමත් වූ සශ්‍රීකත්වය

    5. අඳුරෙන් එළියට

    6.ලාම්පුවේ අවසානය

    7.රැක ගත් හුස්ම පොද

    8. නිවැරදි පිළිවෙත් සනසයි ලෝකය

    ---------------------------------------------------------


    9.සිනහව සතුට රැගෙන

    10.ස්වයංපෝෂිත කරන අපේ මව් රට

    11. සොබාව සෞන්දර්ය අපූරු චමත්කාරය

    12. ලොව ම ආලෝකවත් කරන බලවතා

    13.පිරිසිදුකමට මුල්තැන දෙමු

    14.නිවැරදිව ආරක්ෂා වී සියලු දෙනාගේ ම ජීවිත ආරක්ෂා කරමු
    Election campaign ekak karannada bn hadanne 🧐🧐