මෙන්න මේ දෙක බාන්න ඩිරෙක්ට් ලින්ක් හොයල දියල්ලකො

AnuradhaRa

Well-known member
  • අපෝ මේකගෙන් මල කරදරේ

    75GB ක් විතර බාල දෙන්නලු මට


    එකපාරකුත් 50GB බාල දුන්න

    ළමයෙක්

    https://dodi-repacks.site/call-of-duty-modern-warfare-ii/

    https://dodi-repacks.site/call-of-duty-vanguard/

    මං මේ රෙද්දෙ ගේම් මොකුත් ගහල නෑ බං
    මං ආසත් නෑ

    මූ මේවයින් මොනාද මංද හදනව

    @Candid-B කලින් වතාවෙ උඹ දුන්න ලින්ක් එකෙන් මම ඩිරෙක්ට් බෑව
    දැනුත් සපෝට් එකක් දියං බලන්න ඔය උඩ තියෙන දෙක බාන්න විදියක්...
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,330
    35,032
    113
    ඔවා වැඩක් නෑ බොල. මේවා අහපියව්. යුග පෙරලියක් වෙන්න ඉතාම අසන්නයි. ඊට පස්සේ කොම්පියුටර්, ෆෝන්, ඉන්ටර්නෙට් අනං මනං මොකුත් නෑ

    https://www.youtube.com/@Theruma1/videos
     
    • Wow
    Reactions: AnuradhaRa

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    යුග පෙරලියක් වෙන්න ඉතාම අසන්නයි. ඊට පස්සේ කොම්පියුටර්, ෆෝන්, ඉන්ටර්නෙට් අනං මනං මොකුත් නෑ

    කොච්චර එකක්ද එහෙම වෙනවනං මමත් ඉන්නෙ විද්‍යා තාක්ෂණික ප්‍රාතිහාර්යයකිං මගෙ ප්‍රශ්න සේරම විසඳෙනකං
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • කොච්චර එකක්ද එහෙම වෙනවනං මමත් ඉන්නෙ විද්‍යා තාක්ෂණික ප්‍රාතිහාර්යයකිං මගෙ ප්‍රශ්න සේරම විසඳෙනකං
    අර කොල්ල දුන්න ලින්ක් ටික වෛරස් පිරිල වගේ
    ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්න දන්නෙත් නෑ මම
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    අර කොල්ල දුන්න ලින්ක් ටික වෛරස් පිරිල වගේ
    ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්න දන්නෙත් නෑ මම

    උඹට පෙරලා වාසියක් නැත්තං ඔය එක එකාගේ වැඩ කාලය ශ්‍රමය මුදල් වැයකරල කරලදෙන්න එපා. මාත් ඉස්සර එහෙමයි දැන්නම් ඒ ගොනා වික්ක.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • උඹට පෙරලා වාසියක් නැත්තං ඔය එක එකාගේ වැඩ කාලය ශ්‍රමය මුදල් වැයකරල කරලදෙන්න එපා. මාත් ඉස්සර එහෙමයි දැන්නම් ඒ ගොනා වික්ක.
    ඔව් බං මගෙත් එච්චර කැමැත්තක් නෑ
    දෙයක් කරල දෙන්න තරං වටින අය නෙමේ...