මෙන්න මේ ප්ලේස් එක කොහෙද?? කොළඹ වර්ෂ 1986

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,564
    22,257
    113
    Gotland
    ඔය බම්බලපිටියේ .station එක ඉස්සරහ . නෙත් FM තිබුනේ ඕකේ .

    මේක තමා
    කාලයක් ඔතන ID ඔපිසියක් තිබ්බනේ. mc එකට එන උන් දන්නවා මේක
     
    • Like
    Reactions: NRTG

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,695
    842
    113
    In La Srinka
    ඔය බිල්ඩින් එකේ නේද නෙත් එෆ් එම් එක තියෙන්නේ දැන්
    Ocean Tower eka.

    මේක තමා
    කාලයක් ඔතන ID ඔපිසියක් තිබ්බනේ. mc එකට එන උන් දන්නවා මේක
    ID neme Passport Office eka
    ------ Post added on Jan 8, 2026 at 10:42 PM