මෙන්න මේ ප්ලේස් එක කොහෙද?? කොළඹ වර්ෂ 1986

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    Galle road aka mathakada issara ..tibba pol idam…dan building witarai::lanu abarapu minissu ko dan e minissu ..dan okkoma amuthu tourism akak patan gena
    පොල් ඉඩම් කොයි කාලේද බන් තිබ්බෙ? කොළඹ පැත්තේ නම් අපිට මතක කාලේ ඉඳන් බිල්ඩින් තමා තිබ්බෙ.
     
    • Like
    Reactions: NRTG and Kalegana

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,675
    3,398
    113
    පොල් ඉඩම් කොයි කාලේද බන් තිබ්බෙ? කොළඹ පැත්තේ නම් අපිට මතක කාලේ ඉඳන් බිල්ඩින් තමා තිබ්බෙ.
    Mama kiyanne galle to hikkaduwa /ambalangoda side

    2000 ta kalin tibba
     
    • Love
    • Like
    Reactions: NRTG and Kalegana

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    Mama kiyanne galle to hikkaduwa /ambalangoda side

    2000 ta kalin tibba
    ආහ්, ඔව් ඔව් ඒ පැති නම් දැන් සෑහෙන්න වෙනස් වෙලා නේ. පොඩි කාලේ නම් ඔය පැත්තට සෑහෙන්න ගියා, දැන්නම් අවුරුදු ගානකින් ගිහින් නෑ. ගියත් හයිවේ නෙ බන් යන්නෙ.
     
    • Love
    • Like
    Reactions: NRTG and Kalegana

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මේ ඈතින් පෙනෙන බිල්ඩිම දැක්කම ගොඩක් අයට තැන කියන්න පුළුවන් වේවි. මටත් හොදට මතකයි ඔය ඈතින් තියන බිල්ඩිම.. තවමත් තියනවද කොහෙද...
    ඉස්සර ලංකවේ උසම බිල්ඩිමක් වෙන්නත් ඇති ඔය අතින් පෙන බිල්ඩිම.
    මම කලින් තැනක දැක්කා ඕක කාලයක් ලන්කාවේ උසම එක කියලා. ඒ උනාට සෙලින්කෝ එක ඔයිට උසයි සහ පරනයි වෙන්න ඕනේ
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,950
    2,981
    113
    ඈතින්ම පිට්ටු බම්බුව පේනවා. ඊට පස්සෙ බම්බ ස්ටේශන් එක ඉස්සරහ තියන කහ පාට බිල්ඩින් එක
     
    • Love
    • Like
    Reactions: NRTG and Kalegana

    avishkaw

    Active member
  • Mar 9, 2016
    297
    249
    43
    මේ වර්ෂ 1986 Dennis Sylveste මහතා විසින් කොළඹදී ලබා ගත්තු පින්තුරයක්.
    මේ ඈතින් පෙනෙන බිල්ඩිම දැක්කම ගොඩක් අයට තැන කියන්න පුළුවන් වේවි. මටත් හොදට මතකයි ඔය ඈතින් තියන බිල්ඩිම.. තවමත් තියනවද කොහෙද...
    ඉස්සර ලංකවේ උසම බිල්ඩිමක් වෙන්නත් ඇති ඔය අතින් පෙන බිල්ඩිම.

    බලපන් මේ හරියේ ඉස්සර මෝටර් රථ වාහන යන්න පාරක් තිබිල නෑ.. කොච්චි පාර විතරයි.. පොල් ගසුත් පිරිලා.. කුණුත් නෑ.



    202409007-8870c14b09-o.jpg
    pena hatiyata aran tiyenne , wellawatta, dehiwala, mount lavinia vage area ekaka
     
    • Love
    • Like
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    Ocean Tower Building eka. issara ID office eka thibila thiyenne oke, dan office, TNL, KISS, NETH, oya wage channels thiyenwa
    අඩේ මම පාස්පෝර්ට් එකත් ගත්තේ ඔතනින් තමයි බන් ඉස්සෙල්ලම... ඉස්සර හෙන සෙනග ගැවසුන පලසේ එකක්. වෙද්දු හෙනට..
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,675
    3,398
    113
    ආහ්, ඔව් ඔව් ඒ පැති නම් දැන් සෑහෙන්න වෙනස් වෙලා නේ. පොඩි කාලේ නම් ඔය පැත්තට සෑහෙන්න ගියා, දැන්නම් අවුරුදු ගානකින් ගිහින් නෑ. ගියත් හයිවේ නෙ බන් යන්නෙ.
    Dan pare yana unta muhuda penne nee machan ..issara galle -Colombo kiyanne patta vibe akak..

    hawasata anakota old women la suruttuwak kate gahagena lanu abaranawa ..para aine pol leli goda gahala ..windscreen aka galle hariyata anakota pennema nee blind wela aye yanawanam hodagena ona yanna ..washer ake watura walin wedak ne heduwata hedenne nee :P
     
    • Like
    Reactions: NRTG and tharakaf