මෙන්න මේ ප්ලේස් එක කොහෙද?? කොළඹ වර්ෂ 1986

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    මේ වර්ෂ 1986 Dennis Sylveste මහතා විසින් කොළඹදී ලබා ගත්තු පින්තුරයක්.
    මේ ඈතින් පෙනෙන බිල්ඩිම දැක්කම ගොඩක් අයට තැන කියන්න පුළුවන් වේවි. මටත් හොදට මතකයි ඔය ඈතින් තියන බිල්ඩිම.. තවමත් තියනවද කොහෙද...
    ඉස්සර ලංකවේ උසම බිල්ඩිමක් වෙන්නත් ඇති ඔය අතින් පෙන බිල්ඩිම.

    බලපන් මේ හරියේ ඉස්සර මෝටර් රථ වාහන යන්න පාරක් තිබිල නෑ.. කොච්චි පාර විතරයි.. පොල් ගසුත් පිරිලා.. කුණුත් නෑ.



    202409007-8870c14b09-o.jpg
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    ඔය බිල්ඩින් එකේ නේද නෙත් එෆ් එම් එක තියෙන්නේ දැන්
    එකනම් දන්නේ නෑ. මේ බිල්ඩිම පහල තමයි ඉස්සර පාස්පෝර්ට් කන්තෝරුව තිබුනේ. එක නිසා මට මෙතන හොදට මතකයි.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    වැල්ලවත්ත පාස් වෙලා ටිකක් කොටුව පැත්තට එද්දි ගත්ත එකක් වගේ මටනම් හිතෙන්නෙ
    ඔව් එහෙම තමයි මේක අරන් තියෙන්නේ...
     
    • Like
    Reactions: NRTG

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    එකනම් දන්නේ නෑ. මේ බිල්ඩිම පහල තමයි ඉස්සර පාස්පෝර්ට් කන්තෝරුව තිබුනේ. එක නිසා මට මෙතන හොදට මතකයි.
    පාස්පෝර්ට් කන්තෝරුව මෙතැන තිබ්බද? මම දන්නේ පුංචි බොරැල්ලේ තිබුන එක
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    ඔය බම්බලපිටියේ .station එක ඉස්සරහ . නෙත් FM තිබුනේ ඕකේ .
    හරියට හරි.. ඒ ඉස්සරහ තමයි. උඹට මතකද එතන ප්ස්පෝර්ට් ඔපිස් එක තිබ්බ කාලේ.

    ඔය බිල්ඩින් එකේ නේද නෙත් එෆ් එම් එක තියෙන්නේ දැන්
    ඔය බිල්ඩිමේ ලු නෙත් එෆ් එම් එක තිබ්බේ...
     
    • Like
    Reactions: NRTG

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,791
    4,908
    113
    ඔය ෆොටෝ එක අයිනේ ඉන්නේ @scurvy ද කොහෙද බන්. :rofl: පොඩ්ඩක් උට මැසේජ් එකක් දාල අහපන් මචන්.
     
    • Haha
    Reactions: NRTG and Kalegana