මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරයක් දියන්..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,376
    1
    101,247
    113
    34
    Kalutara
    කැබැල්ලක් සැට් කරගත්තම තමන්ගේ ටාගට් වලට යන්න ලේසිද බන්? ඒ කියන්නේ තමන්ට කවුරුත් නෑ, තමන්ට ආයේ අනාගතෙකුත් නෑ වගේ ෆීලින් එකේ ඉන්නවා නම් ආයේ අලුතෙන් දෙයක් කරන්නවත් හිතෙන්නේ නැත්තන් එහෙම එකෙක්ට කැබැල්ලක් සැට් කරගත්තම අර මානසිකත්වෙන් අයින් වෙලා ටාගට් එකකට කැප වෙලා වැඩ කරන්න පුලුවන්ද,. දැන් ගෑනියෙක් ඉන්නවා මෙන්න මේ කාලේ වෙද්දී කසාද බඳින්න ඕන වගේ දේවල් නිසා කැප වලා ටාගට් වලට යන්න හිතෙනවද?

    එහෙමත් නැත්තන් ඔකේ අනිත් පැත්ත වෙන්න පුලුවන්ද,. ඒ කියන්නේ අහක යන නයෙක් රෙද්ද අස්සේ දාගත්ත වගේ වෙන්න පුලුවන්ද? ඒකිගේ ප්‍රශ්නත් අපේ ජීවිතේට ඇවිල්ල depression වැඩිවෙයිද? 😣
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Eka labena kella anuwa thamai machan.
    hoda kenek labunoth, ubata diunu wenna atha hitha denawa. ethakota ubala dennatama future hopes enawa ay ubala geyak hadanna one / wahanayak ganna one / baby la hadanna one ewata yana viyadam wage ithin, ubala thawa thawath kapa wevi hodata mahansi wenawa.

    athak pathak nathi ekek set unoth, future hopes nathi, responsibility nathi, anathai ithin.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඒක තමන්ට සෙට්වෙන කෙල්ල අනුව වෙනස් වෙන්න පුළුවන් හැබැයි උබ කොහොමත් නෙගිට්ව් මයින්ඩ් එකෙක් නම් ඒ කියන්නේ උබ කියන විදිහට අනාගතේකුත් නෑ තමන්ට කවුරුත් නෑ වගේ නිතරම හිතෙනවා නම් කෙල්ලෙක් හම්බවුනත් ටික දවසකින් ආයෙත් අර නෙගිට්ව් ෆීලින් ඒක එන්න පුළුවන් ඊටපස්සේ කෙල්ලවත් පේන්නේ අලුත් කරදරයක් හැටියට. ඒ නිසා කවුරුවත් නිසා නෙවෙයි උබම හිතලා හොද පැත්තට වෙනස් වෙන්න බලපන්. කොහොමත් දිවුණුවෙන කාලේ කෙල්ලෙක් ලගින් ඉදන් නහයෙන් අඩන්න ගත්තොත් ඒකත් මානසික වදයක් වෙනවා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,376
    1
    101,247
    113
    34
    Kalutara
    Eka labena kella anuwa thamai machan.
    hoda kenek labunoth, ubata diunu wenna atha hitha denawa. ethakota ubala dennatama future hopes enawa ay ubala geyak hadanna one / wahanayak ganna one / baby la hadanna one ewata yana viyadam wage ithin, ubala thawa thawath kapa wevi hodata mahansi wenawa.

    athak pathak nathi ekek set unoth, future hopes nathi, responsibility nathi, anathai ithin.
    සමහර කැබලි ඉන්නවා සෙට් උණු දවසේ ඉඳලා කැඳත් නෑ.
    හම්බෙන්නෙම කැඳත් නැති උන් තමා... 😣😣😣
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    හම්බෙන්නෙම කැඳත් නැති උන් තමා... 😣😣😣

    Oka machan 95 passe ipaduna 80% vithara kelloge hati. Karanna deyak na.
    Kisi deyaka balaporoththuwak na. Gewal walata wevi kaka bibi degree ekak ara gena innawa ithin.
    degree ekak ganne godak welavata mother-in-law ta show off karanna.
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    කැබැල්ලක් සැට් කරගත්තම තමන්ගේ ටාගට් වලට යන්න ලේසිද බන්? ඒ කියන්නේ තමන්ට කවුරුත් නෑ, තමන්ට ආයේ අනාගතෙකුත් නෑ වගේ ෆීලින් එකේ ඉන්නවා නම් ආයේ අලුතෙන් දෙයක් කරන්නවත් හිතෙන්නේ නැත්තන් එහෙම එකෙක්ට කැබැල්ලක් සැට් කරගත්තම අර මානසිකත්වෙන් අයින් වෙලා ටාගට් එකකට කැප වෙලා වැඩ කරන්න පුලුවන්ද,. දැන් ගෑනියෙක් ඉන්නවා මෙන්න මේ කාලේ වෙද්දී කසාද බඳින්න ඕන වගේ දේවල් නිසා කැප වලා ටාගට් වලට යන්න හිතෙනවද?

    එහෙමත් නැත්තන් ඔකේ අනිත් පැත්ත වෙන්න පුලුවන්ද,. ඒ කියන්නේ අහක යන නයෙක් රෙද්ද අස්සේ දාගත්ත වගේ වෙන්න පුලුවන්ද? ඒකිගේ ප්‍රශ්නත් අපේ ජීවිතේට ඇවිල්ල depression වැඩිවෙයිද? 😣

    80% - අහක යන නයෙක් රෙද්ද අස්සේ දාගත්ත වගේ වෙන්න පුලුවන්
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඒක ක්‍රිප්ටෝ මාකට් එකේ කොයින් එකක් ගන්නවා වගේ තමයි. හරියට හොයලා බලලා ගත්තේ නැත්තං විනාසයක් වෙන්න ඉඩ වැඩියි. ඒ වගේම ගැලපෙන කෙනා හම්බුනොත් දියුණු වෙන්නත් පුළුවන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,941
    167,732
    113
    එකමත් එක රටක
    දාගනින් බන්. කලින් වගේ බොක්කෙන්ම නැතුව මුලින් මොලෙන් කරපං.. හරි එක සෙට් උනොත් හරි ඉතින්...
    නොකළ යුතු දේ ගැන උගත් පාඩම් වාර්තාවක් ඇති නේ උබට. :rofl: 🤟
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    කැබැල්ලක් සැට් කරගත්තම තමන්ගේ ටාගට් වලට යන්න ලේසිද බන්? ඒ කියන්නේ තමන්ට කවුරුත් නෑ, තමන්ට ආයේ අනාගතෙකුත් නෑ වගේ ෆීලින් එකේ ඉන්නවා නම් ආයේ අලුතෙන් දෙයක් කරන්නවත් හිතෙන්නේ නැත්තන් එහෙම එකෙක්ට කැබැල්ලක් සැට් කරගත්තම අර මානසිකත්වෙන් අයින් වෙලා ටාගට් එකකට කැප වෙලා වැඩ කරන්න පුලුවන්ද,. දැන් ගෑනියෙක් ඉන්නවා මෙන්න මේ කාලේ වෙද්දී කසාද බඳින්න ඕන වගේ දේවල් නිසා කැප වලා ටාගට් වලට යන්න හිතෙනවද?

    එහෙමත් නැත්තන් ඔකේ අනිත් පැත්ත වෙන්න පුලුවන්ද,. ඒ කියන්නේ අහක යන නයෙක් රෙද්ද අස්සේ දාගත්ත වගේ වෙන්න පුලුවන්ද? ඒකිගේ ප්‍රශ්නත් අපේ ජීවිතේට ඇවිල්ල depression වැඩිවෙයිද? 😣
    උබෙ කතාව දාර්ශනිකයි මට තෙරෙන්නේ නැ ඔක පායොගිකව කෙනෙක්ට හිතෙන විදියද කියල... :)
    හැබැයි මෙහෙම එකක්, කෙල්ලෙක් නැතිනිසා කාලයක් යද්දි අපිට එන මනොභාවයක්ද කියලා හිතෙනව ඔය කතාව.
    එක්කො මෙහෙමයි, උබ කෙල්ලෙක්ගැන කුමහ හෝ හෙතුවකට හිතන එක අත ඇරල්ල ඉදලා දැන් උබ අයෙ ඒක රි තින්ක් කරනවා..
    උබට හිතෙයි මෙ කතා වැඩක් නෑනෙ කියලා.
    වැඩක් තියනවා, මොකද ඒක අනුව තමයි උබ අෆෙයා එකට හො කෙල්ලට දෙන ග්‍රැවිට්ය් එක තිරනය වෙන්නෙ...

    මටනම් ඔක ඔහොම නෙවෙයි හිතුනෙ.
    කෙල්ලෙක් දැක්කම හිතුනෙ ඒ ආකර්ශනයට යාලුවෙන්න.
    යාලුවෙන්න බැරි උන එක...
    බාගෙට සෙට්වෙලා අන්තිමට හැලුන එක වෙනම දෙයක්.
    හැබැයි සිරිසෙන ගොයිකම අත ඇරියෙත් නැ ගොවිසෙත අත ඇරියෙත් නෑ.

    උබෙ ප්‍රශ්නෙටනම්... මෙහෙමයි..
    උබ කිව්ව එකමයි පිලිතුර.
    ඉට් ඩිපෙන්ඩ් මචන්..
    කෙල්ල එඩියුකෙටඩ් නම් උබව එතනට තල්ලු කරනවා.
    සමහර කෙල්ලො ඉන්නවා කොල්ලව කරෙතියාගන උනත් යන.
    විශේශයෙන් කැම්පස් එකක මම දැකලනැ ඇතුලෙ කපල් වෙලා ඉන්න කොල්ලෙක් රිපිට් වෙනව.

    කෙල්ල සමන්‍යෙන් එඩියුකෙට් නෑ බට් ඒකි ලයිෆ් එකෙ ගෙමක් ගහන්න ඔනා හෝ අපිත් මෙහෙම ඉදල බැ කියන mind එකේ ඉන්න එකියක් උනත් ඒකි උබගෙ ප්‍රොග්‍රෙස් එක ගැන හොයල බලනවා.
    අනික කෙල්ලො කට ඇරියම ඇති කොල්ලෙක්ට උගෙ වැරැද්ද නිසා කරනගොන්කම් නවත්තන්න.
    උන් කියන්නෙ මෙන්න මෙහෙම... "මොකක්ද අනෙ දැන් කොච්චර කලයක් තිස්සෙ බවුන්ඩෙසම දානවද. ගෙයක් හදගන්න ඔන නැද්ද.අනෙ මන් දැන්නැ ඔන එකක් කරගන්න "(මෙ වචනෙ දින නැති ටිකට් එකක් වෙන්නත් පුලුවන්)

    "මල්ලි කාර් එකක් ගත්ත"..
    "නැන්දගෙ පුතා මයිග්‍රෙට් උනා".
    "පොඩි නන්ගිගෙ kolla බැන්කුවෙ."
    ඔයවගෙ එවා ඇහෙද්දි උබ ඒමට්ටමට ගොඩක් පහලින් නම් ඉන්නෙ..
    උබත් ටිකක් ගැස්සිලා අවදිවෙනවා.
    බැන්දම යකො උන් මෙහෙ එද්දි ඔකුන්ගෙ කාර් එක අපෙ පොටිකොවට දන්න බැරිවෙන්න අපිත් එකක් ගහල තියන්න ඔනා වගෙ දෙවල් හිතෙන්න ගන්නවනෙ.
    අනික අනික මස්සිනාලගෙ family තත්වෙට වඩා අපි නිකන් ලපයි සිපයි උනොත් අපිව නැන්දම්මලා උනත් ගනන් ගන්නේ නැනෙ කියන එක අනිවා හිතෙනවා.

    හැබැයි ඉතින් ඔය කියන පසුබිමක කෙල්ලෙක් උනොත් හොදයි... එහෙම නැත්ත් දුප්පත් උනත් කමක් නැ උන් ගමනක් යන්න හදන උන් නම්.

    හැබැයි පුතො.. සුකිරි බොලනම් එල්ලගන්න එපා. මොකද උන්ට ප්‍රශ්නයක් එක්ක ටැක් කරන්නවත් තෙරෙන්නේ නැ.
    එතකොට අර නයි මොකෙද දගත්තා වගෙ තමයි.
    කොහොමත් අපිට යලුවෙන 50% බදින්න සුදුසු නැ.
    ඒකයි හැලෙන්නෙත්. හැලෙන්න දෙන්නම ඔනා, අමාරුයි තමයි.

    Quality කෙල්ලෙක් සෙට් කරගනින්, ටිකක් කල් ඇතුවම..
    අවුරුදු දෙකක් වගෙවත් අශ්‍රය කරපන්..
    තත්තගෙ ප්‍රිමියෝ එක දිහා බලාගන කරේ එල්ලගන්නත් එපා..
    කෙල්ලො ආඩම්බරනම් , ප්‍රොපොසල් පලයන්..
    පොඩ්ඩක් හොයද්දි හොද ඒව සෙට් වෙනවා..
    ඇගිලි පහම බලන්නත් එපා..
    ඒවා කරන්නෙ සමහර ගෙවල් වලින්..
    අක්ක ඩිවොස්ද... උබ කොලබ උන් පොලොන්නරුවෙද..
    කෙල්ලයි උබයි දෙන්නම වැඩිමල් උන්ද..
    නැන්දම්මට පිස්සුද..
    තාත්තා ගොවියද...
    ඔය මොන -ය්යක්වත් වැඩක් නැ.. බලපන් කෙල්ල හොදද කියලා මුලින්ම :)
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,965
    113
    Nawala
    කැබැල්ලක් සැට් කරගත්තම තමන්ගේ ටාගට් වලට යන්න ලේසිද බන්? ඒ කියන්නේ තමන්ට කවුරුත් නෑ, තමන්ට ආයේ අනාගතෙකුත් නෑ වගේ ෆීලින් එකේ ඉන්නවා නම් ආයේ අලුතෙන් දෙයක් කරන්නවත් හිතෙන්නේ නැත්තන් එහෙම එකෙක්ට කැබැල්ලක් සැට් කරගත්තම අර මානසිකත්වෙන් අයින් වෙලා ටාගට් එකකට කැප වෙලා වැඩ කරන්න පුලුවන්ද,. දැන් ගෑනියෙක් ඉන්නවා මෙන්න මේ කාලේ වෙද්දී කසාද බඳින්න ඕන වගේ දේවල් නිසා කැප වලා ටාගට් වලට යන්න හිතෙනවද?

    එහෙමත් නැත්තන් ඔකේ අනිත් පැත්ත වෙන්න පුලුවන්ද,. ඒ කියන්නේ අහක යන නයෙක් රෙද්ද අස්සේ දාගත්ත වගේ වෙන්න පුලුවන්ද? ඒකිගේ ප්‍රශ්නත් අපේ ජීවිතේට ඇවිල්ල depression වැඩිවෙයිද? 😣
    ඔකේ අනිත් පැත්ත තමයි වැඩිපුර වෙන්නේ. ගෑනු කියන්නේ අමුතුම ජාතියක් . මිනිහගේ මුළු අවදානයම තමන් දිහාවට ගන්න තමයි උත්සහ කරන්නේ. උබට හොද ඉවසිමකුයි කපටි මොලේකුයි නැතිනම් sorry තමා බොහෝවේලාවට
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Mata nam une ehema thama
    Yalu wechcha dawase idala diyunuwama thama =)

    ඔකේ අනිත් පැත්ත තමයි වැඩිපුර වෙන්නේ. ගෑනු කියන්නේ අමුතුම ජාතියක් . මිනිහගේ මුළු අවදානයම තමන් දිහාවට ගන්න තමයි උත්සහ කරන්නේ. උබට හොද ඉවසිමකුයි කපටි මොලේකුයි නැතිනම් sorry තමා බොහෝවේලාවට
    Gedara ganu.. amma akkala nangilat ehema wenna athi?
    ------ Post added on Apr 10, 2021 at 12:40 AM