කැබැල්ලක් සැට් කරගත්තම තමන්ගේ ටාගට් වලට යන්න ලේසිද බන්? ඒ කියන්නේ තමන්ට කවුරුත් නෑ, තමන්ට ආයේ අනාගතෙකුත් නෑ වගේ ෆීලින් එකේ ඉන්නවා නම් ආයේ අලුතෙන් දෙයක් කරන්නවත් හිතෙන්නේ නැත්තන් එහෙම එකෙක්ට කැබැල්ලක් සැට් කරගත්තම අර මානසිකත්වෙන් අයින් වෙලා ටාගට් එකකට කැප වෙලා වැඩ කරන්න පුලුවන්ද,. දැන් ගෑනියෙක් ඉන්නවා මෙන්න මේ කාලේ වෙද්දී කසාද බඳින්න ඕන වගේ දේවල් නිසා කැප වලා ටාගට් වලට යන්න හිතෙනවද?
එහෙමත් නැත්තන් ඔකේ අනිත් පැත්ත වෙන්න පුලුවන්ද,. ඒ කියන්නේ අහක යන නයෙක් රෙද්ද අස්සේ දාගත්ත වගේ වෙන්න පුලුවන්ද? ඒකිගේ ප්‍රශ්නත් අපේ ජීවිතේට ඇවිල්ල depression වැඩිවෙයිද?
එහෙමත් නැත්තන් ඔකේ අනිත් පැත්ත වෙන්න පුලුවන්ද,. ඒ කියන්නේ අහක යන නයෙක් රෙද්ද අස්සේ දාගත්ත වගේ වෙන්න පුලුවන්ද? ඒකිගේ ප්‍රශ්නත් අපේ ජීවිතේට ඇවිල්ල depression වැඩිවෙයිද?