තාත්තාට යටින් පුතා :P මරාගෙ දෑත් ශක්තිමත් කරන්න වෙන්න ඇති.
bestdivx Well-known member Dec 17, 2007 1,814 1,350 113 Cryptosphere Jan 4, 2015 #21 intel_inside said: තාත්තාට යටින් පුතා Click to expand... මරාගෙ දෑත් ශක්තිමත් කරන්න වෙන්න ඇති.
Jaya Maithree Member Jan 4, 2015 37 4 0 Jan 4, 2015 #22 වෛරී දේශපාලනයෙන් ඉවත් වෙන්න!! දුෂණයෙන් බීෂණයෙන් කුඩු එතනෝල් වලින් තොර සමාජයක් උදෙසා මෛත්‍රී සමග එකතු වෙන්න!! අපිට, යුද්දේ දිනවපු ජෙනරාල් ගැන විශ්වාසයක් තියෙනවා!! මහින්දට යුද්දේ දිනවන්න හේතු වුනු සාම ගිවිසුම් ගහපු රනිල් මහත්තය ගැන විශ්වාසයක් තියෙනවා!! මහින්ද සාම ගිවිසුම් ගහන් ඉමු කියපු කාලේ යුද්දෙට පෙලබවපු හෙළ උරුමය වගේ සංවිධාන එකතු වෙලා තියෙනවා!! ඔවුන් ගැන අපිට විශ්වාසයක් තියෙනවා!! මෛත්‍රී මහත්තයා ලග මහින්ද මහත්තයාගේ වගේ කොටි කාරයෝ ගිවිසුම් ගහගෙන නැ!! චන්ද්‍රික මහත්මියගේ දකුණු ඇහැ අහිමි කල කොටි සංවිදානයට තව දුරටත් පැවැත්මක් තහවුරු නොකරන බවට අපිට එම මහත්මිය ගැන විශ්වාසයක් තියෙනවා!! ඉරාජ් ල වගේ සංගීතය කියන දේ කාපු අය නොව සංගීත කලාවට අලුත් සම්ප්රදායක් එක් කල කලාකරුවෝ අපිත් එක්ක අද එකතු වෙලා තියෙනවා!! මහින්ද වටා සිටින ගොන් රළට වඩා දැනුම තියෙන විශ්ව විද්‍යාල ගුරු සංගමය අද මෛත්‍රී සමග එක වෙලා ඉන්නවා!! ආණ්ඩුවේ හොර වැඩ එලියට දාන්න බය නැති සුජීව, සජිත් වගේ එඩිතර පිරිසක් අද මෛත්‍රී වට එකතු වෙලා තියෙනවා!! තව මහින්ද වටා සිටි විද්වතුන් පිරිස අද මෛත්‍රී සමග එකතු වෙලා තියෙනවා!! ඉතින් අපි තව කුමන සැකයක් මෛත්‍රී පිලිබදව තියාගත යුතුද??
වෛරී දේශපාලනයෙන් ඉවත් වෙන්න!! දුෂණයෙන් බීෂණයෙන් කුඩු එතනෝල් වලින් තොර සමාජයක් උදෙසා මෛත්‍රී සමග එකතු වෙන්න!! අපිට, යුද්දේ දිනවපු ජෙනරාල් ගැන විශ්වාසයක් තියෙනවා!! මහින්දට යුද්දේ දිනවන්න හේතු වුනු සාම ගිවිසුම් ගහපු රනිල් මහත්තය ගැන විශ්වාසයක් තියෙනවා!! මහින්ද සාම ගිවිසුම් ගහන් ඉමු කියපු කාලේ යුද්දෙට පෙලබවපු හෙළ උරුමය වගේ සංවිධාන එකතු වෙලා තියෙනවා!! ඔවුන් ගැන අපිට විශ්වාසයක් තියෙනවා!! මෛත්‍රී මහත්තයා ලග මහින්ද මහත්තයාගේ වගේ කොටි කාරයෝ ගිවිසුම් ගහගෙන නැ!! චන්ද්‍රික මහත්මියගේ දකුණු ඇහැ අහිමි කල කොටි සංවිදානයට තව දුරටත් පැවැත්මක් තහවුරු නොකරන බවට අපිට එම මහත්මිය ගැන විශ්වාසයක් තියෙනවා!! ඉරාජ් ල වගේ සංගීතය කියන දේ කාපු අය නොව සංගීත කලාවට අලුත් සම්ප්රදායක් එක් කල කලාකරුවෝ අපිත් එක්ක අද එකතු වෙලා තියෙනවා!! මහින්ද වටා සිටින ගොන් රළට වඩා දැනුම තියෙන විශ්ව විද්‍යාල ගුරු සංගමය අද මෛත්‍රී සමග එක වෙලා ඉන්නවා!! ආණ්ඩුවේ හොර වැඩ එලියට දාන්න බය නැති සුජීව, සජිත් වගේ එඩිතර පිරිසක් අද මෛත්‍රී වට එකතු වෙලා තියෙනවා!! තව මහින්ද වටා සිටි විද්වතුන් පිරිස අද මෛත්‍රී සමග එකතු වෙලා තියෙනවා!! ඉතින් අපි තව කුමන සැකයක් මෛත්‍රී පිලිබදව තියාගත යුතුද??