මෙන්න මේ පොතේ සිංහල පරිවර්තනය තියෙනවද..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    මචෝ මම භෞතික විද්‍යා උපාදියක් ගන්න බලන්නේ... මට තියෙන ප්‍රශ්නේ ඉංග්‍රිසි බෑ... කවුරුහරි ඉංගිරිසියෙන් ප්‍රශ්නයක් ඇහුවම හිමිට පරිවර්තනේ අහලා සිංහලෙන් උත්තර දෙනවා..​

    එහෙව් මට ඩිග්‍රිය ගොඩ දාගන්න මේ පොතේ සිංහල පරිවර්තනය ඕනේ.ඒ වගේම ප්‍රශ්න පත්තර ටිකත් දෙන්නේ ඉංගිරිසියෙන්... එකෙත් පරිවර්තනයක් සිංහලින් ගන්න පුලුවන් වෙයිද..​


    පොඩ්ඩක් කල්පනා කරලා බලන්න(TM).. අසරනයට උදව් කරන්න​

    මෙන්න පොත

    Alexander, C., & Sadiku, M. (2006). Fundamentals of Electric Circuit. 5th Ed., McGraw Hill​


    https://uodiyala.edu.iq/uploads/PDF ELIBRARY UODIYALA/EL30/Alexander Fundamentals of Electric Circuits 5th c2013 txtbk.pdf

    Hoffmann, K. H., & Schreiber, M. (Eds.). (1996). Computational Physics (1st ed.). Springer-
    Verlag Berlin Heidelberg.Press, W. H., Teukolsky, S. A., Vetterling, W. T., & Flannery, B. P.
    (2007). Numerical Recipes 3rd Edition: The Art of Scientific Computing. Cambridge, England:
    Cambridge University Press
    ------ Post added on Dec 13, 2024 at 3:00 PM
     

    pasimal

    Well-known member
  • Nov 2, 2006
    444
    302
    63
    Physical Science Degree එකක් කරනව නම් කොහොම හරි කට්ට කාලා English ගොඩ දාගනින්. සිංහල පොත් නෑ. නැත්නම් කොහොමද කොල්ලො ඉස්සරහට වැඩක් කරන්නේ. බැහැ කියල දෙයක් නෑ කොහොම්හරි English ගොඩ දාගනින්.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    මේ සතියෙම ඉංග්‍රීසි පන්තියකට යන්න වෙයි වගේ. මේ යක්කු හන්දා අතින් පයින් යන් තම් ගොඩ දාගෙන හිටපු එකටත් කෙල වෙයි වගේ..
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    උපදෙස් දෙන්න time waste කරන්න එපා
    මූ troll කරන්නේ NPP එකේ bachelor holdersලව :lol:
     
    • Haha
    Reactions: tharakaf