මචෝ මම භෞතික විද්‍යා උපාදියක් ගන්න බලන්නේ... මට තියෙන ප්‍රශ්නේ ඉංග්‍රිසි බෑ... කවුරුහරි ඉංගිරිසියෙන් ප්‍රශ්නයක් ඇහුවම හිමිට පරිවර්තනේ අහලා සිංහලෙන් උත්තර දෙනවා..
එහෙව් මට ඩිග්‍රිය ගොඩ දාගන්න මේ පොතේ සිංහල පරිවර්තනය ඕනේ.ඒ වගේම ප්‍රශ්න පත්තර ටිකත් දෙන්නේ ඉංගිරිසියෙන්... එකෙත් පරිවර්තනයක් සිංහලින් ගන්න පුලුවන් වෙයිද..
පොඩ්ඩක් කල්පනා කරලා බලන්න(TM).. අසරනයට උදව් කරන්න
මෙන්න පොතAlexander, C., & Sadiku, M. (2006). Fundamentals of Electric Circuit. 5th Ed., McGraw Hill
https://uodiyala.edu.iq/uploads/PDF ELIBRARY UODIYALA/EL30/Alexander Fundamentals of Electric Circuits 5th c2013 txtbk.pdf
Hoffmann, K. H., & Schreiber, M. (Eds.). (1996). Computational Physics (1st ed.). Springer-
Verlag Berlin Heidelberg.Press, W. H., Teukolsky, S. A., Vetterling, W. T., & Flannery, B. P.
(2007). Numerical Recipes 3rd Edition: The Art of Scientific Computing. Cambridge, England:
Cambridge University Press
------ Post added on Dec 13, 2024 at 3:00 PM
