මෙන්න මේ බස් සංස්කෘතියට කැමතිද ?

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    unnamed-file-37.gif


    මේ බස් සංස්කෘතික නවත්තන්න මුකුත් කරන්න බැරිද දන්නෑ නේද?

    උබලා කැමතිද බන් මේ වගේ තොරොම්බවල් එල්ලන් කන අඩි පැලෙන්න සිංදු දාගන යන බස් වල යන්න?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තොරොම්බවල් එල්ලන් ekanam ithin samahara car ehemath karanne

    habai කන අඩි පැලෙන්න සිංදු දාගන යන බස් nathi karanna ona.

    ps. bus ekaka gihin awurudu 12k wenawa oi
     
    • Like
    Reactions: War Fighter

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions


    නවත්තල. බිමට බස්සල. දනගස්සල. කනට ගහන්න ඕන මෙන්න මූ වගේ උන්ට නම්.

    උන්ගෙ ආතල් එක ගත්තට කමක් නෑ මම නම් කියන්නෙ අනිත් මිනිස්සුන්ට කරදරයක් නැතුව.
    සමහර බස් තියනව ලස්සනයි. උන්ට තියන දෙයින් සන්තෝස වෙන එක අවුලක් නෑ.
     
    Last edited:

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    yeah, don't be jealous

    i wanna drive Dam Rajina
    then run over fellow bus fans at high speed 🥺
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    බැරිද රැල්ලක් හදලා මේ තොරොම්බවල් වෙනුවට AC බස් වලට මාරු කරගන්න ලංකාවම!
    Default normal බස් එන විදියත් අව්ලක් නෑ ලයිට් කෑලි බෑලි නැතුව
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,114
    1
    15,930
    113
    ට්‍රැක්, උද්දික පුතාල.
    ලක්සරි = ස්ටිකර් + ලයිට්ස් කියලා හිතන් ඉන්නෙ...

    දැන් ඔව්වා තමයි පොඩි උන් ඉල්ලන්නෙ ට්‍රිප් යන්නත් බන් ස්කොල වල.
    ලක්ස ගනන් දිලා ඔව්වා හදන්නෙ.
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    පිස්සුද යකෝ . ඕව වලින් තමයි ආතල් එකේ රැලි වලට ගියේ බයියෝ ටික .
    ඕව නැති කරොත් චන්දෙ දෙන්නේ නෑ . :rofl:
    දැන් බයියොත් නැති එකේ බැරිද මොනාහරි කරනඩ
     
    • Like
    Reactions: Cypress

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    කවෘ හරිදාන්න පීස් ඔය ජාතියේ බස් එකක් අරගලේට ගිහින් ගුටි කාලා කොල්ලො ටයර්වල හුලන් නැතුව එළවගෙන යන වීඩියො එකක්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,492
    166,895
    113
    එකමත් එක රටක
    දැන් බයියොත් නැති එකේ බැරිද මොනාහරි කරනඩ
    බයියෝ දැන් ජෙබයියෝ වෙලා ඔය තාම ඉන්නේ .
    ඔය බස් ටිකට මොනව හරි කරොත් චන්දෙ අඩු වෙන්ව.. පොඩි මිනියගේ සැප වාහනේ කියයි ඕකුන් ඔය බස් එක
     
    • Like
    Reactions: Cypress and AKI-SL