මෙන්න මේ ලොකේෂන් එක බලපන්කො. 😱

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,800
    21,127
    113
    adala nene
    ඔව් මේ මාතර හක්මන පාර , පාර පළල් කරලා ට්‍රැක් 4ට ගැහුවා ,

    ඔය වගේම තමයි මාතර අකුරෙස්ස පාරත්

    https://www.google.com/maps/@5.9524...4!1s3coLMZjBipa85LZ3ofofNA!2e0!7i16384!8i8192

    උඹලා පිළිගන්නවද මාතර තියෙනවා ඉසදීන් ටවුන් කියලා residential area එකක් , ඒකෙ පාරවල් ඔය සයිස් එකටම පළල් , පාරවල් හරියටම අන්සක 90 තියෙන්නේ , මාතර ඉඩම් ගනන්ම residential area එක , පර්ච් එකක් 1.5-2.5 මිලියන් වෙනවා , කොටින්ම මාතර තියෙන කොළඹ 07 තමයි ඉසදීන් ටවුන්

    වැදගත්ම දේ තමයි ඉසදීන් ටවුන් එකේ මේ විදියට පාරවල් ඩිසයින් කරලා තියෙන්නේ 1980 ගණන් වල

    https://www.google.com/maps/@5.9544741,80.5274354,18.08z

    පාරේ සම්පුර්න පළලට තාර දාන්න බැරිනිසා අඩි 30ක් විතර පළලට තාර දාලා තියෙන්නේ , ඔය street view එකේ තියෙන කුණු ට්‍රක්ටරේ දිගත් එක්ක හිතලා බලපන්කො පාරේ පළල කොච්චරද කියලා
    1CtDEQu.png

    https://www.google.com/maps/@5.9542...4!1s6Bt7Sat0m0A6hbtIrgq7vg!2e0!7i16384!8i8192
    කොටුරූල් පොතේ වගේ පාරවල් තියෙන්නෙ
    ඉස්සර බෝඩ් වෙලා හිටියෙ ඉසදීන් ටවුමෙ 🥴
     
    • Wow
    Reactions: Heshan Daminda

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    නිකන් බන් ආතල් එකට ස්ට්‍රීට් විව් එකේ යද්දී දැක්කේ. දැන් තෙලුත් නැති නිසා ට්‍රිප් යන්නේ ස්ට්‍රීට් විව් එකේ. 😪
    තොට ට්‍රැක් ද?

    අපේ ගෙදරට එන පාර මුල කොටස ලේන් දෙකකට පලල්,අන්තිම ටික එක හමාරයි... ගෙදර ඉස්සරහින් එන පාර පලල් කරලා කාපට් කරන්න හැදුවම,ගමේ තාප්ප තියෙන සංගමය එකමුතු වෙලස් පෙත්සම් ගහලා ලොකු කරන්න දුන්නේ නෑ.ඉතිං කලින් තියෙන ගානටන කාර්පට් දැම්මා
     
    • Wow
    Reactions: Heshan Daminda

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,800
    21,127
    113
    adala nene
    නිකන් බන් ආතල් එකට ස්ට්‍රීට් විව් එකේ යද්දී දැක්කේ. දැන් තෙලුත් නැති නිසා ට්‍රිප් යන්නේ ස්ට්‍රීට් විව් එකේ. 😪
    තෝ ස්ට්‍රීට් විවි එකේ ගෑනු නාන පොට් බලනව නේද 🥴🥴
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    තොට ට්‍රැක් ද?

    අපේ ගෙදරට එන පාර මුල කොටස ලේන් දෙකකට පලල්,අන්තිම ටික එක හමාරයි... ගෙදර ඉස්සරහින් එන පාර පලල් කරලා කාපට් කරන්න හැදුවම,ගමේ තාප්ප තියෙන සංගමය එකමුතු වෙලස් පෙත්සම් ගහලා ලොකු කරන්න දුන්නේ නෑ.ඉතිං කලින් තියෙන ගානටන කාර්පට් දැම්මා
    ඇයි ඒ තාප්ප ගහල තියෙන්නේ පාර අල්ලලද?

    කොහොමද බං හොයා ගත්තේ photo 2කම එකට
    කනාවට බන්

    කොටුරූල් පොතේ වගේ පාරවල් තියෙන්නෙ
    ඉස්සර බෝඩ් වෙලා හිටියෙ ඉසදීන් ටවුමෙ 🥴
    ඇයි බන් ඉසදීන් කියන්නේ? හම්බයෝද ඉන්නේ? මැප් එකේ නෑනේ එහෙම නමක්.
     
    • Like
    Reactions: scorpion MW

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    තොට ට්‍රැක් ද?

    අපේ ගෙදරට එන පාර මුල කොටස ලේන් දෙකකට පලල්,අන්තිම ටික එක හමාරයි... ගෙදර ඉස්සරහින් එන පාර පලල් කරලා කාපට් කරන්න හැදුවම,ගමේ තාප්ප තියෙන සංගමය එකමුතු වෙලස් පෙත්සම් ගහලා ලොකු කරන්න දුන්නේ නෑ.ඉතිං කලින් තියෙන ගානටන කාර්පට් දැම්මා
    Godak parawal tinawa ohoma depeththe inna un loku karanna denne nethuwa nadu dala nadu yana...eken traffic wedi wena aka tamai wenne
     
    • Sad
    Reactions: Heshan Daminda

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,800
    21,127
    113
    adala nene
    ඇයි ඒ තාප්ප ගහල තියෙන්නේ පාර අල්ලලද?

    කනාවට බන්

    ඇයි බන් ඉසදීන් කියන්නේ? හම්බයෝද ඉන්නේ? මැප් එකේ නෑනේ එහෙම නමක්.
    එයාලත් ඉන්නව 🥴🙄
     
    • Sad
    Reactions: Heshan Daminda

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    හුණුකොටුව හන්දිය ක‌ොහ‌ොමද :-)
    තවම පරණ විදියමයි බන් , උඹ මාතර කොහෙද බන් ?

    අර එතන අක්කගේ බඩු පොට් ඒක තාම තියෙනවද දන්නේ නෑ. :P
    සෑහෙන කාලෙකින් යන්න බැරි උනා කනත්ත සයිඩ් එකේ.
    හුණුකොටුව හන්දියේ කොහෙද බන් බඩු පොට් එකක් තිබුනේ ?

    Nupe hariyath thel thina kale hawasa podi traffic akak tibba parawal loku unath...lagadinam giye nee oya peththe... issadeen town tamai godak hoda residential area aka othna...nupe hariye tikak line house wage podi wathu tinawa neah..

    නුපේ හන්දියේ ඉඳන් පඹුරණ පැත්තට පාර පළල් කරපු නැති නිසා තමයි traffic තියෙන්නේ

    නුපේ හන්දියේ ඕලන්ද පොළ පිටිපස්සේ ලයින් වගේ තමයි , අපහු open university පාරේ "නුපේ වෙල" තියෙනවා නේ ඒකත් අවුල්ම පොට් එකක් තමයි

    හක්මන පාරනේ
    මම ඊයෙත් ඔතනින් ආව
    ඔය හරිය දැන් පට්ට පළලයි
    ඒ උනාට ටිකක් එහාට ගියාම නොර්මල්
    2016 වගේ වෙද්දීත් ඔය හරිය නෝමල් තාර පාර තිබ්බේ ට්‍රැෆික් එක උපරිමයි
    ඊට මෙහායින් තින අකුරැස්ස පාරත් ඔය වගේ පළලයි දැන්
    ඔව් තුඩාවේ ඉඳන් පාර නෝමල් බන්
    අකුරැස්ස පාරේ highway entrance දෙක අතර පාරත් ට්‍රැක් 4ට හැදුවනම් සුපිරි බන් ඒටිකේ යන්න ගියාම එපා වෙනවා
    උඹ මාතර කොහෙද බන් ?

    කොටුරූල් පොතේ වගේ පාරවල් තියෙන්නෙ
    ඉස්සර බෝඩ් වෙලා හිටියෙ ඉසදීන් ටවුමෙ 🥴
    ඉසදීන් ටවුමෙ බෝඩ් වෙලා හිටියෙ කොතනද බන් ? මොන කාලේද ? සමහර විට මම උඹව දන්නවත් ඇති එහෙනම්

    ඇයි ඒ තාප්ප ගහල තියෙන්නේ පාර අල්ලලද?

    කනාවට බන්

    ඇයි බන් ඉසදීන් කියන්නේ? හම්බයෝද ඉන්නේ? මැප් එකේ නෑනේ එහෙම නමක්.
    ඉසදීන් ටවුම කියන අක්කර 80ක විතර ඉඩම අයිති වෙලා තිබුනේ ඉසදීන් මහත්තයාට , එයාගේ නමින් තමයි මේ ඉඩම කැබලි කරනකොට මේ පළාත නම් කලේ , ඒවගේම තියෙන පාරවල් වලට දැම්මේ ඉසදීන් මහත්තයාගේ පවුලේ අයගේ නම් ( ස්වරාජ් පාර, මීරා පාර , යෙහෙයියා පාර ..... ) . 1980 ගණන් වලත් ප්‍රධාන පාරවල් 3 අඩි 40-50ක් විතර පළලට සහ ඉතුරු පාරවල් අඩි 30 ක් විතර පළලට තියලා තමයි කැබලි කරේ ,

    ඉසදීන් මහත්තයාට ඕන නම් පාරවල් වල පළල අඩුකරලා තව ඉඩම් කැබලි ටිකක් හදාගෙන විකුණගන්න තිබුනා නමුත් එතුමා එහෙම කලේ නෑ.

    ඒවගේම ඉසදීන් ටවුමේ තියෙන පන්සල හදන්න අපවත්වී වදාළ දිවියාගහ ගුණානන්ද හාමුදුරුවන්ට ඉඩමක් පරිත්‍යාග කළා

    මේ තියෙන්නේ ඒ පන්සල (පාරෙන් වම්පැත්තෙ පන්සල සහ දකුණු පැත්තේ ආවාසය)
    https://www.google.com/maps/@5.9550...4!1sgnF9z_so6I8va8uIQxKSwA!2e0!7i16384!8i8192

    අද වනවිට ඉසදීන් ටවුමේ පන්සල් දෙකක් සහ පිරිවෙනක් තියෙනවා , ඒ සියල්ලේ ආරම්භකයා අපවත්වී වදාළ දිවියාගහ ගුණානන්ද හාමුදුරුවන්.

    වැදගත්ම දේ තමයි මුස්ලිම් ගමක් හදන්න ඕන තරම් ඉඩකඩ තිබියදී ඉසදීන් මහත්තයා බහුතර සිංහල මිනිස්සුන්ට මේ ඉඩම් ලබාදීම (මුදලට) , මේ සිදුවීම නිසා මුස්ලිම් සමාජයේ සමහරුන්ගෙ දෝෂාරෝපණයට ඉසදීන් මහත්තයා ලක්වුණ බවත් කියවෙනවා.

    මේ වෙනකොට ඉසදීන් ටවුමේ ඉන්න පවුල් 1000කට ආසන්න ප්‍රමාණයෙන් මුස්ලිම් පවුල් ඉන්නේ 5-6 ක් විතරයි

    ps -කිරියේ මම හිතුවට වඩා මාතර උන් ගොඩක් ඉන්නවා නේ :love2:
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,800
    21,127
    113
    adala nene
    තවම පරණ විදියමයි බන් , උඹ මාතර කොහෙද බන් ?

    හුණුකොටුව හන්දියේ කොහෙද බන් බඩු පොට් එකක් තිබුනේ ?

    නුපේ හන්දියේ ඉඳන් පඹුරණ පැත්තට පාර පළල් කරපු නැති නිසා තමයි traffic තියෙන්නේ

    නුපේ හන්දියේ ඕලන්ද පොළ පිටිපස්සේ ලයින් වගේ තමයි , අපහු open university පාරේ "නුපේ වෙල" තියෙනවා නේ ඒකත් අවුල්ම පොට් එකක් තමයි

    ඔව් තුඩාවේ ඉඳන් පාර නෝමල් බන්
    අකුරැස්ස පාරේ highway entrance දෙක අතර පාරත් ට්‍රැක් 4ට හැදුවනම් සුපිරි බන් ඒටිකේ යන්න ගියාම එපා වෙනවා
    උඹ මාතර කොහෙද බන් ?

    ඉසදීන් ටවුමෙ බෝඩ් වෙලා හිටියෙ කොතනද බන් ? මොන කාලේද ? සමහර විට මම උඹව දන්නවත් ඇති එහෙනම්

    ඉසදීන් ටවුම කියන අක්කර 80ක විතර ඉඩම අයිති වෙලා තිබුනේ ඉසදීන් මහත්තයාට , එයාගේ නමින් තමයි මේ ඉඩම කැබලි කරනකොට මේ පළාත නම් කලේ , ඒවගේම තියෙන පාරවල් වලට දැම්මේ ඉසදීන් මහත්තයාගේ පවුලේ අයගේ නම් ( ස්වරාජ් පාර, මීරා පාර , යෙහෙයියා පාර ..... ) . 1980 ගණන් වලත් ප්‍රධාන පාරවල් 3 අඩි 60-70ක් විතර පළලට සහ ඉතුරු පාරවල් අඩි 40 පළලට තියලා තමයි කැබලි කරේ ,

    2016-2018
    හිත්තැටිය පන්සල පැත්තට වෙන්න ඉඩමෙ කෙලවර වගේ බන් මට පාරෙ නම මතක නෑ හරියටම දැන්
     
    • Like
    Reactions: Oli_Vili

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ

    නියම expline එක. මෙච්චර කල් හිතුවේ මුස්ලිම් උන් පදිංචි වෙච්ච නිසා මිහිරිපැන්න darga town උනා වගේ. මේකත් එහෙම එකක් කියලා. මොනවා උනත් අර town කියන accent එක තියනවා නෙ..

    බලපන් 1980 ඒ මනුස්සය තිබ්බ මොළය නෑ නේ දැන් ඉන්න දේශපාලකයන් ට වත්. ගාලු පාර, නුවර පාර අවට ඉදි කිරීම් කරන්න නියමිත සීමාවක් දාලා තිබ්බා නම් ඒ කාලේ ඉඳන්ම පට්ට ලේසි. දැන් සංවර්ධනය කරන්න හියහම පට්ට කට්ටක් සහ සල්ලියක් වියදම් වෙනවා වන්දි ගෙවන්න එහෙම.
     
    • Like
    Reactions: Oli_Vili

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    නිකන් බන් ආතල් එකට ස්ට්‍රීට් විව් එකේ යද්දී දැක්කේ. දැන් තෙලුත් නැති නිසා ට්‍රිප් යන්නේ ස්ට්‍රීට් විව් එකේ. 😪
    same here, wenama athal ekak thiyenawa
     
    • Love
    Reactions: Heshan Daminda

    udithshan

    Active member
  • Jul 1, 2011
    428
    209
    43
    අපි මාතර..!
    තවම පරණ විදියමයි බන් , උඹ මාතර කොහෙද බන් ?

    හුණුකොටුව හන්දියේ කොහෙද බන් බඩු පොට් එකක් තිබුනේ ?

    නුපේ හන්දියේ ඉඳන් පඹුරණ පැත්තට පාර පළල් කරපු නැති නිසා තමයි traffic තියෙන්නේ

    නුපේ හන්දියේ ඕලන්ද පොළ පිටිපස්සේ ලයින් වගේ තමයි , අපහු open university පාරේ "නුපේ වෙල" තියෙනවා නේ ඒකත් අවුල්ම පොට් එකක් තමයි

    ඔව් තුඩාවේ ඉඳන් පාර නෝමල් බන්
    අකුරැස්ස පාරේ highway entrance දෙක අතර පාරත් ට්‍රැක් 4ට හැදුවනම් සුපිරි බන් ඒටිකේ යන්න ගියාම එපා වෙනවා
    උඹ මාතර කොහෙද බන් ?

    ඉසදීන් ටවුමෙ බෝඩ් වෙලා හිටියෙ කොතනද බන් ? මොන කාලේද ? සමහර විට මම උඹව දන්නවත් ඇති එහෙනම්

    ඉසදීන් ටවුම කියන අක්කර 80ක විතර ඉඩම අයිති වෙලා තිබුනේ ඉසදීන් මහත්තයාට , එයාගේ නමින් තමයි මේ ඉඩම කැබලි කරනකොට මේ පළාත නම් කලේ , ඒවගේම තියෙන පාරවල් වලට දැම්මේ ඉසදීන් මහත්තයාගේ පවුලේ අයගේ නම් ( ස්වරාජ් පාර, මීරා පාර , යෙහෙයියා පාර ..... ) . 1980 ගණන් වලත් ප්‍රධාන පාරවල් 3 අඩි 60-70ක් විතර පළලට සහ ඉතුරු පාරවල් අඩි 40 පළලට තියලා තමයි කැබලි කරේ ,

    ඉසදීන් මහත්තයාට ඕන නම් පාරවල් වල පළල අඩුකරලා තව ඉඩම් කැබලි ටිකක් හදාගෙන විකුණගන්න තිබුනා නමුත් එතුමා එහෙම කලේ නෑ.

    ඒවගේම ඉසදීන් ටවුමේ තියෙන පන්සල හදන්න අපවත්වී වදාළ දිවියාගහ ගුණානන්ද හාමුදුරුවන්ට ඉඩමක් පරිත්‍යාග කළා

    මේ තියෙන්නේ ඒ පන්සල (පාරෙන් වම්පැත්තෙ පන්සල සහ දකුණු පැත්තේ ආවාසය)
    https://www.google.com/maps/@5.9550...4!1sgnF9z_so6I8va8uIQxKSwA!2e0!7i16384!8i8192

    අද වනවිට ඉසදීන් ටවුමේ පන්සල් දෙකක් සහ පිරිවෙනක් තියෙනවා , ඒ සියල්ලේ ආරම්භකයා අපවත්වී වදාළ දිවියාගහ ගුණානන්ද හාමුදුරුවන්.

    වැදගත්ම දේ තමයි මුස්ලිම් ගමක් හදන්න ඕන තරම් ඉඩකඩ තිබියදී ඉසදීන් මහත්තයා බහුතර සිංහල මිනිස්සුන්ට මේ ඉඩම් ලබාදීම (මුදලට) , මේ සිදුවීම නිසා මුස්ලිම් සමාජයේ සමහරුන්ගෙ දෝෂාරෝපණයට ඉසදීන් මහත්තයා ලක්වුණ බවත් කියවෙනවා.

    මේ වෙනකොට ඉසදීන් ටවුමේ ඉන්න පවුල් 1000කට ආසන්න ප්‍රමාණයෙන් මුස්ලිම් පවුල් ඉන්නේ 5-6 ක් විතරයි

    ps -කිරියේ මම හිතුවට වඩා මාතර උන් ගොඩක් ඉන්නවා නේ :love2:
    කැකණදුර :-D රාහුල 2010 :-)
     
    • Like
    Reactions: Oli_Vili

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    ඔතන පට්ට ට්‍රැෆික් බන් ඉස්සර. පොඩි කාලේ ඉස්කෝලේ ගියේ වෑන් එකේ. ඔය හරියේ හිරවෙනවා හැමදාම.
    අනිත් පොට් ඒක රාහුල හන්දිය. පැයක් හමාරක් හිර වෙනවා ඔය දෙකේ ඉස්සර. :no:
    අනේ බන් ඔය කැලේ මොන ට්‍රැෆික් ද? අපිත් මාතර තමයි හිටියෙ 2001 කාලෙ වෙනකන්
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    තවම පරණ විදියමයි බන් , උඹ මාතර කොහෙද බන් ?

    හුණුකොටුව හන්දියේ කොහෙද බන් බඩු පොට් එකක් තිබුනේ ?

    නුපේ හන්දියේ ඉඳන් පඹුරණ පැත්තට පාර පළල් කරපු නැති නිසා තමයි traffic තියෙන්නේ

    නුපේ හන්දියේ ඕලන්ද පොළ පිටිපස්සේ ලයින් වගේ තමයි , අපහු open university පාරේ "නුපේ වෙල" තියෙනවා නේ ඒකත් අවුල්ම පොට් එකක් තමයි

    ඔව් තුඩාවේ ඉඳන් පාර නෝමල් බන්
    අකුරැස්ස පාරේ highway entrance දෙක අතර පාරත් ට්‍රැක් 4ට හැදුවනම් සුපිරි බන් ඒටිකේ යන්න ගියාම එපා වෙනවා
    උඹ මාතර කොහෙද බන් ?

    ඉසදීන් ටවුමෙ බෝඩ් වෙලා හිටියෙ කොතනද බන් ? මොන කාලේද ? සමහර විට මම උඹව දන්නවත් ඇති එහෙනම්

    ඉසදීන් ටවුම කියන අක්කර 80ක විතර ඉඩම අයිති වෙලා තිබුනේ ඉසදීන් මහත්තයාට , එයාගේ නමින් තමයි මේ ඉඩම කැබලි කරනකොට මේ පළාත නම් කලේ , ඒවගේම තියෙන පාරවල් වලට දැම්මේ ඉසදීන් මහත්තයාගේ පවුලේ අයගේ නම් ( ස්වරාජ් පාර, මීරා පාර , යෙහෙයියා පාර ..... ) . 1980 ගණන් වලත් ප්‍රධාන පාරවල් 3 අඩි 60-70ක් විතර පළලට සහ ඉතුරු පාරවල් අඩි 40 පළලට තියලා තමයි කැබලි කරේ ,

    ඉසදීන් මහත්තයාට ඕන නම් පාරවල් වල පළල අඩුකරලා තව ඉඩම් කැබලි ටිකක් හදාගෙන විකුණගන්න තිබුනා නමුත් එතුමා එහෙම කලේ නෑ.

    ඒවගේම ඉසදීන් ටවුමේ තියෙන පන්සල හදන්න අපවත්වී වදාළ දිවියාගහ ගුණානන්ද හාමුදුරුවන්ට ඉඩමක් පරිත්‍යාග කළා

    මේ තියෙන්නේ ඒ පන්සල (පාරෙන් වම්පැත්තෙ පන්සල සහ දකුණු පැත්තේ ආවාසය)
    https://www.google.com/maps/@5.9550...4!1sgnF9z_so6I8va8uIQxKSwA!2e0!7i16384!8i8192

    අද වනවිට ඉසදීන් ටවුමේ පන්සල් දෙකක් සහ පිරිවෙනක් තියෙනවා , ඒ සියල්ලේ ආරම්භකයා අපවත්වී වදාළ දිවියාගහ ගුණානන්ද හාමුදුරුවන්.

    වැදගත්ම දේ තමයි මුස්ලිම් ගමක් හදන්න ඕන තරම් ඉඩකඩ තිබියදී ඉසදීන් මහත්තයා බහුතර සිංහල මිනිස්සුන්ට මේ ඉඩම් ලබාදීම (මුදලට) , මේ සිදුවීම නිසා මුස්ලිම් සමාජයේ සමහරුන්ගෙ දෝෂාරෝපණයට ඉසදීන් මහත්තයා ලක්වුණ බවත් කියවෙනවා.

    මේ වෙනකොට ඉසදීන් ටවුමේ ඉන්න පවුල් 1000කට ආසන්න ප්‍රමාණයෙන් මුස්ලිම් පවුල් ඉන්නේ 5-6 ක් විතරයි

    ps -කිරියේ මම හිතුවට වඩා මාතර උන් ගොඩක් ඉන්නවා නේ :love2:
    මැලේරියා වසංගතය ලංකාවේම පැතිරුනා 1930 ගණන් වල. ලන්කාවේ හැම 4කටම එක්කෙනෙක් මැරුණා.. මාතර ඉස්පිටිතාලේ මල මිනි ගොඩ ගැහුනා.. ඔක්කොම කරත්ත වලින් ගෙනත් මහ කැලේට ඇතැරලා ගියා..වල දැම්මේ නෑ ඒ තරමට වසංගතේ ප්‍රභල වුනා.. වසංගතේ ඉවර වෙලත් කාලයක් යනකන් ඒ අමු සොහොන් පැත්තට කිසිම කෙනෙක් ගියේ නෑ.... ඒ අමු සොහොන තමා ඉසදීන් ටවුම වුනේ...
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    අනේ බන් ඔය කැලේ මොන ට්‍රැෆික් ද? අපිත් මාතර තමයි හිටියෙ 2001 කාලෙ වෙනකන්

    2001 කාලේ ට්‍රැෆික් තියා වාහනවත් නැහැනේ එච්චර. මං කියන්නේ 2008 - 2012 කාලේ :no::no:
    ඔතන *** එකා ඉස්සර CD කඩයක් කරා. වැල CD ගහන් යන්නේ උගෙන් තමයි :P (දැන් ඌ පට්ට බිස්නස්මන් කෙනෙක්)
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,800
    21,127
    113
    adala nene
    මැලේරියා වසංගතය ලංකාවේම පැතිරුනා 1930 ගණන් වල. ලන්කාවේ හැම 4කටම එක්කෙනෙක් මැරුණා.. මාතර ඉස්පිටිතාලේ මල මිනි ගොඩ ගැහුනා.. ඔක්කොම කරත්ත වලින් ගෙනත් මහ කැලේට ඇතැරලා ගියා..වල දැම්මේ නෑ ඒ තරමට වසංගතේ ප්‍රභල වුනා.. වසංගතේ ඉවර වෙලත් කාලයක් යනකන් ඒ අමු සොහොන් පැත්තට කිසිම කෙනෙක් ගියේ නෑ.... ඒ අමු සොහොන තමා ඉසදීන් ටවුම වුනේ...
    බය කරන්න එපා යකෝ ඔය පාරවල් වල මහ පාන්දර තනියම ගිහිල්ලත් තියෙනවා 🥴🥴😐
     
    • Haha
    Reactions: Oli_Vili

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    ඔය street view එකේ තියෙන කුණු ට්‍රක්ටරේ දිගත් එක්ක හිතලා බලපන්කො පාරේ පළල කොච්චරද කියලා
    swaraj road ekata wada palalai ban meera road eka

    බලපන්කො අවුරුදු 7කට කලින් විදිහයි දැන් විදිහෙයි වෙනස. පාර කොච්චර පළල කරලද
    oya widiyata para palal karala aurudu 2k wage wenne ban..
    gabada weediya aurudu 5k withara thisse hadala iwara une lagadi..
    oka hadanna kalin oya pare patta traffic ekak thibune office hours walata
    ------ Post added on Sep 5, 2022 at 9:52 PM
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    2016-2018
    හිත්තැටිය පන්සල පැත්තට වෙන්න ඉඩමෙ කෙලවර වගේ බන් මට පාරෙ නම මතක නෑ හරියටම දැන්
    ධර්මරාජ ඉස්කෝලේ පැත්තේ ද ? යෙහෙයියා පාරේ ද ?

    නියම expline එක. මෙච්චර කල් හිතුවේ මුස්ලිම් උන් පදිංචි වෙච්ච නිසා මිහිරිපැන්න darga town උනා වගේ. මේකත් එහෙම එකක් කියලා. මොනවා උනත් අර town කියන accent එක තියනවා නෙ..

    බලපන් 1980 ඒ මනුස්සය තිබ්බ මොළය නෑ නේ දැන් ඉන්න දේශපාලකයන් ට වත්. ගාලු පාර, නුවර පාර අවට ඉදි කිරීම් කරන්න නියමිත සීමාවක් දාලා තිබ්බා නම් ඒ කාලේ ඉඳන්ම පට්ට ලේසි. දැන් සංවර්ධනය කරන්න හියහම පට්ට කට්ටක් සහ සල්ලියක් වියදම් වෙනවා වන්දි ගෙවන්න එහෙම.
    නිකං ඉඩම් ලැබුණු , අප්පුච්චට කඩේයන අය ඉසදීන් මහත්තයාගේ නම අයින් කරන්න ලොකු මහන්සියක් ගත්තා එත් බැරිඋනා , දැන් ඉන්න දේශපාලකයෝ පර දෙපැත්තේ අඩියෙන් අඩියට අඹ ගස් හිටවනවා එකෙන් වෙන්නේ පර අයිනේ වහනයක් වත් නවත්වන්න බැරිවෙනවා තව ටික කාලෙකින්

    කැකණදුර :-D රාහුල 2010 :-)
    මමත් රාහුලේ උඹට වඩා දශකයක් වැඩිමල්

    මැලේරියා වසංගතය ලංකාවේම පැතිරුනා 1930 ගණන් වල. ලන්කාවේ හැම 4කටම එක්කෙනෙක් මැරුණා.. මාතර ඉස්පිටිතාලේ මල මිනි ගොඩ ගැහුනා.. ඔක්කොම කරත්ත වලින් ගෙනත් මහ කැලේට ඇතැරලා ගියා..වල දැම්මේ නෑ ඒ තරමට වසංගතේ ප්‍රභල වුනා.. වසංගතේ ඉවර වෙලත් කාලයක් යනකන් ඒ අමු සොහොන් පැත්තට කිසිම කෙනෙක් ගියේ නෑ.... ඒ අමු සොහොන තමා ඉසදීන් ටවුම වුනේ...
    ඉසදීන් ටවුමගැන අවුරුදු 40ක් විතර තිස්සේ දන්නවා උඹේ ඔය කතාව ඇත්තනම් , අද වනවිට ඉසදීන් ටවුමේ හිස් ඉඩමක් නැත්තටම නැති වෙන තරමටම ගෙවල් හදලා තියෙන්නේ හැබැයි ඒ ගෙවල් හදන්න පොලොව හරනකොට හෝ toilet වලවල් හෝ waste water වලවල් කපනකොට කවදාවත්ම මිනී ඔලුවක් , මිනී ඇට කෑල්ලක් වත් හම්බ උනා කියලා කිසිම ආරංචියක් නෑනේ , ඒ නිසා උඹේ කතාව පිළිගන්න අමාරුයි බන්
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    ඉසදීන් ටවුමගැන අවුරුදු 40ක් විතර තිස්සේ දන්නවා උඹේ ඔය කතාව ඇත්තනම් , අද වනවිට ඉසදීන් ටවුමේ හිස් ඉඩමක් නැත්තටම නැති වෙන තරමටම ගෙවල් හදලා තියෙන්නේ හැබැයි ඒ ගෙවල් හදන්න පොලොව හරනකොට හෝ toilet වලවල් හෝ waste water වලවල් කපනකොට කවදාවත්ම මිනී ඔලුවක් , මිනී ඇට කෑල්ලක් වත් හම්බ උනා කියලා කිසිම ආරංචියක් නෑනේ , ඒ නිසා උඹේ කතාව පිළිගන්න අමාරුයි බන්
    anith eka me loke eka bim agalakwath hoyanna ba kiyanawane ban miniyak wala nodapu :P