හොරඔප්පුව_රත්මලාන

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හොරඔප්පුව_රත්මලාන

    මේ ඉඩම හොර ඔප්පුවක් තියෙන්නේ බන්. NDB එකට සොෆ්ට්ලොජික් එකට උගස් තියෙලා තියෙන්නේ. රත්මලාන අවට ඉඩම් හොයන උන් පරෙස්සම් වෙන්න. මෙතන 13P බ්ලොක්ස් 2කක් තියෙනවා. ඉඩම තියෙන්නේ රත්මලාන රාහුල පාරේ මිහිරි පෙදස කියන පාරේ ගේ කඩලා දාපු ඉඩමක් දැන් තියෙන්නේ. ඉස්සර අයිති කෙනා තනියම විකුණන ගන්න ට්‍රයි කරා දැන් එකත් බැරිව බ්‍රොකර්ස්ලා දාල ට්‍රයි කරනවා. මයික්‍රෝ රෙස්ටෝන් එක්ක එන්නේ හොරා. ඉන්නේ බොරලැස්ගමුවේ.



    643643.jpg

    643643.jpg



    ඉඩමේ ස්ට්‍රීට් විවු ලින්ක් එක.



    https://www.google.com/maps/@6.8021...4!1s7PI3T6zclzWtjrAVY3ayXg!2e0!7i13312!8i6656






    මේකට නඩු යනවා NDB එකයි සොෆ්ලිජික් එකෙනුයි. මූ ඒවා වහලා විකුණා ගන්න ට්‍රයි කරන්නේ. වටේ ගෙවල් වලින් ඇහුවාම විස්තරේ කියයි.:yes: මූ මොනවා උනත් ඔප්පුව නම් දෙන්නේ නෑ එන එකාට අපිට මහන්සි වෙන්න එපා. ඌ ඔප්පුව බලල දෙන්නම් කියයි.
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,134
    113
    උබ මේ ඉඩමට ඇහැ ගහන් එහෙම ඉන්නවා නෙවේ නේද :P ? මං මේ නිකමට ඇහුවෙ :rolleyes:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබ මේ ඉඩමට ඇහැ ගහන් එහෙම ඉන්නවා නෙවේ නේද :P ? මං මේ නිකමට ඇහුවෙ :rolleyes:




    එහෙනම් උබ ගනින් :P ඌ 900,000ක් කියයි පර්ච් එකක්. උබ ඉල්ලාපන් 7ට වගේ ඌ හා කියයි එත්.
     
    • Like
    Reactions: Voltage

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    පල් හොරු හැමතැනම.අහු වෙන්න එපා.හොද ඉඩමක් හොයාගන්න බැහැ අද කාලේ..
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පල් හොරු හැමතැනම.අහු වෙන්න එපා.හොද ඉඩමක් හොයාගන්න බැහැ අද කාලේ..




    ඔව් බන් එක ඇත්ත. ලංකාදීප එකේ ගිය මැයි ඉදන් බැලුවා නම් මූගේ ads තියෙනවා හැම ඉරිදා පත්තරේම. :yes:


    Lankawe taram keri horu.kohen ipaduna unda manda.


    එක ඇත්ත බන්. :yes: