මෙන්න මේ ⁣Text Effect එක

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    IMG_20230414_060544.jpg



    සුබ අලුත් මෙවුව එකක් වෙවා ඇ ඔක්කොම කිරියොන්ට 😍

    පාන්දරම,
    මට මෙන්න මෙ Text effect එක තියන දරුවෙක් දීපල්ලකො 🥺 බාගන්න හොයගන් බැ..ක
    ලින් තේ‍රඩ් එකක්...තිබුනා මතකයි..දැන් Links Expired ,ඇතිනෙ 😪
     
    • Like
    Reactions: Cenon

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,138
    12,120
    113
    Ohio, USA
    Go to start menu > Left click on the mouse > select programs > select MS office > select Microsoft word > type the texts > then select the text > now select Word Art from the top menu > Then Apply.
     
    • Haha
    Reactions: rukshrulz

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,160
    166,270
    113
    එකමත් එක රටක
    මෙන්න මේ text effect එක අරගෙන උබට ඕන විදියට පාට වෙනස් කරල ඔය වගේ හදාගන්න.
    මේක free download කරන්න පුලුවන්. ✌️

    https://hyperpix.net/text-effects/movie/black-panther-cinematic-3d-text-effect/

    උබේ image එකේ තියන swirl එක නම් manually add කරපු එකක් වගේ.
    ඒක වෙනම add කරන්න text එක edit කරද්දී .
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    මෙන්න මේ text effect එක අරගෙන උබට ඕන විදියට පාට වෙනස් කරල ඔය වගේ හදාගන්න.
    මේක free download කරන්න පුලුවන්. ✌️

    https://hyperpix.net/text-effects/movie/black-panther-cinematic-3d-text-effect/

    උබේ image එකේ තියන swirl එක නම් manually add කරපු එකක් වගේ.
    ඒක වෙනම add කරන්න text එක edit කරද්දී .
    Machan Thanks 😍💝