Machan Thanksමෙන්න මේ text effect එක අරගෙන උබට ඕන විදියට පාට වෙනස් කරල ඔය වගේ හදාගන්න.
මේක free download කරන්න පුලුවන්.
https://hyperpix.net/text-effects/movie/black-panther-cinematic-3d-text-effect/
උබේ image එකේ තියන swirl එක නම් manually add කරපු එකක් වගේ.
ඒක වෙනම add කරන්න text එක edit කරද්දී .