මෙන්න මේ job එක ගැන දන්න උන් ඉන්නවද

roj

Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    1744104456064.jpg


    Salary එහෙම
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    mewa nan utta daara baila ban, man adurana prof ekek innava me pakayath karanne okamai kohen hari ad ekak hoya gannava gasette eken passe ekama market karanava uu nan dan awrudu gaanaka idan karanne
     
    • Haha
    Reactions: imhotep

    Cavill

    Member
    Jul 28, 2024
    3
    2
    3
    රු. 58,660-10X1190-11X1360-15X1670- රු. 110,570.මෙයට අමතරව රජයේ නිලධරයන් වෙත රජය විසින් කලින් කලට ගෙවනු ලබන වෙනත් දීමනා ද හිමි වේ. See the gazette.
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,052
    2,859
    113
    සිල් ගහන්න තියෙන්නේ . මත්තල, any sea port වගේ roster එක සෙට් කරන අතල් එකේ ඉන්න පුළුවන්
     

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    රු. 58,660-10X1190-11X1360-15X1670- රු. 110,570.මෙයට අමතරව රජයේ නිලධරයන් වෙත රජය විසින් කලින් කලට ගෙවනු ලබන වෙනත් දීමනා ද හිමි වේ. See the gazette.
    Oya tyne basic salary ekane bn. Ot anan manan ekka komada dan nane