මෙන්න මේ RAM බ්‍රෑන්ඩ් එක හොඳද මේ ගානට ලාභද? 🤔

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,354
    113
    34
    Kalutara
    6000 කියනවා හීට් සින්ක් නැති එක. හීට් සින්ක් එකත් එක්ක 6500ක් ලු, අවුරුද්දක් වොරන්ටිලු. DDR3 8GB එකක්. පුස්සයිකල්, සොරි පුස්කිල්.

    5P9Ku24.png

    අනික මේ SSD එක ලාභද? 5500 කියනවා. අවුරුදු 3 වොරන්ටිලු. ගාල්ලේ එකෙක් විකුනන්නේ. 🤔

    9uHGZXP.png

    මේක 6950ක් ලු.

    1epk92V.png

    මේක 7500ක් ලු.

    sQTe9A9.png

    මොකක්ද හොඳ SSD වලින්? 🤔
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,354
    113
    34
    Kalutara
    අඩෝ ඉතින් තව 1000නෙ වැඩි වෙන්නෙ 240 ජීබී වලට. අරූගේ ගනන් වැඩිනෙ 128GB වලට. 😮

    ඔය වගේම හොඳ රැම් එකකුත් හොයල දියන්කො
    ------ Post added on Jan 12, 2022 at 8:57 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,354
    113
    34
    Kalutara
    නමක් ගමක් වත් අහලා නැති ඒවට යන්න එපා බං... ටිකක් හරි අහලා තියෙන බ්‍රෑන්ඩ් එකකට පලයං... අත්දැකීමෙන් කියන්නෙ...
    ලැපට ගහලා තිබ්බ ඉන්ටෙල් එස්එස්ඩී එකත් පිච්චුනා බන් නිකන්ම. 😖
     
    • Wow
    Reactions: chirantha19890821

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,310
    2,933
    113
    6000 කියනවා හීට් සින්ක් නැති එක. හීට් සින්ක් එකත් එක්ක 6500ක් ලු, අවුරුද්දක් වොරන්ටිලු. DDR3 8GB එකක්. පුස්සයිකල්, සොරි පුස්කිල්.

    5P9Ku24.png

    අනික මේ SSD එක ලාභද? 5500 කියනවා. අවුරුදු 3 වොරන්ටිලු. ගාල්ලේ එකෙක් විකුනන්නේ. 🤔

    9uHGZXP.png

    මේක 6950ක් ලු.

    1epk92V.png

    මේක 7500ක් ලු.

    sQTe9A9.png

    මොකක්ද හොඳ SSD වලින්? 🤔
    APacer nam me mamath dan masekata wage kalin aragaththa SSD dekak. lifetime eka gana kiyanna danne na .. habai Kingston ekata wada patta speed. pukata wedi thiyala wage loading times. mamath e brand eka gaththa palaweni para.
     
    • Love
    Reactions: Heshan Daminda

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    6000 කියනවා හීට් සින්ක් නැති එක. හීට් සින්ක් එකත් එක්ක 6500ක් ලු, අවුරුද්දක් වොරන්ටිලු. DDR3 8GB එකක්. පුස්සයිකල්, සොරි පුස්කිල්.

    5P9Ku24.png

    අනික මේ SSD එක ලාභද? 5500 කියනවා. අවුරුදු 3 වොරන්ටිලු. ගාල්ලේ එකෙක් විකුනන්නේ. 🤔

    9uHGZXP.png

    මේක 6950ක් ලු.

    1epk92V.png

    මේක 7500ක් ලු.

    sQTe9A9.png

    මොකක්ද හොඳ SSD වලින්? 🤔
    Lexar Recomended :yes: :yes: :yes: :yes: :yes:
     
    • Love
    Reactions: Heshan Daminda