මෙන්න යකෝ බොදුබල සේනාව ආයෙත් ඇවිත්..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මෙන්න යකෝ බොදුබල සේනාව ආයෙත් ඇවිත්..

    අඩෝ බලපල්ලා මුන් කියන කතා..
    මාර හාමුදුරුවරු බං..













    දැන් පිංවතුන් කියන ටීක අහගෙන ඉන්න ඇතිනේ.
    දැන් තීරණය කරපන් බනිනවාද නැද්ද කියලා.
    බනිනවා නම් බනිමු..



    සිංහලේ සංකල්පයට බනින්නේ බොදුබලේ පිටින් දාලනේ.
    හරි පුතා.ජේසුත් කිව්වා පළවෙනි ගල ගහපන් පව් නොකල එකෙක් කියලා.

    වරෙල්ලා උඹලා පලවෙනි ගලගහන්න.
    හැබැයි ඒ එද්දි හම්බයෝ ආවොත් උන්ට ගල්ගහන්න කොහොමත් බෑ.
    පාදිලියෝ ගැන අලුතින් කියන්න දෙයක් නෑනේ.
    හම්බයෝ ඔතෙන්ට ගෙනාවෙත් උන්ම තමයි.

    දෙමළ(හින්දු) කස්ටිය කරපුවා ගැන ඔක්කොම ඕන නෑ.ශ්‍රී මහා බෝධියයි,දළදා මාලිගයයි,අරංතලාවයි දැනට ඇති.
    (බොදුබලේ මිනීමැරුවේ නෑ මම දන්න විදියට තවම.ගබ්සා කරවන්න පෙති බෙදලත් නෑ.)

    හොදායි..පලමු ගල ගසන්න එසේ නම්...


    (හැබැයි මේක නොබලා බනින එවුන් ප්‍රදර්ශණය කරන්නේ උන්ගේ අජූතකත්වය බවත් මතක් කරනවා..:yes::yes:)

    මේ කාදිනල් ගැන දාපු මුල් නූල.
    වේලාව එහෙම කාරිය තියෙනවා නම් බලලා එන්න.
    ජාතිය ආගම උන්ට ලොකු වුනාට අපේම අවජාතක හැත්තට ඒක වෙන එකෙක්ට විකුණනවා ඇරෙන්න වෙන ප්‍රීතියක් නැතිවග වැටහේවි...

    http://www.elakiri.com/forum/showthread.php?t=1720788





    ඔන්න දැන් මේකේ ෆේක් නකුටෝ වැහිවහීවි.
    උන්ට අනුකම්පා කරපල්ලා..
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔය සරල සත්‍ය තේරෙන්නෑනෙ අපේ උන්ට :angry: කුරුස කාරයන්ගෙ සීන් එකනම් කියපු එක හොදයි කාදිනල්ගෙ සහජීවනේ :angry:
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඔය සරල සත්‍ය තේරෙන්නෑනෙ අපේ උන්ට :angry: කුරුස කාරයන්ගෙ සීන් එකනම් කියපු එක හොදයි කාදිනල්ගෙ සහජීවනේ :angry:

    http://www.elakiri.com/forum/showthread.php?t=1720788


    බොදුබලේට කලින් ඕක අපි කිව්වා.
    බලපංකෝ හිකනල්ලු වැලලිලා මැරෙන්න දගලපු අපූරුව..
    :yes::yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අයිතිවාසිකම් මහා ජාතීන්ට එකකුත් සුළු ජාතීන්ට ගොඩකුත් දෙන්න කියල නැහැ. හැමෝටම එකයි. අපෙ පැතිවල සල්ලි දීලා ඉඩම් අරන් කතලික් උන්ට ඉන්න පුලුවන්නම් අයි අපිට ඒ පති වල ඉන්න බැරි. මෙතන ඥානසාර කියන්නේ ඇත්ත.

    මේ රටේ කිසිම ජාතියකට ජාතියක් හෝ ආගමක් නිසා අසාදාරනයක් පිඩාවක් වෙන්නේ නැහැ. පිඩාවක් වෙනවනම් එක වෙන්නේ හැම ජතියකටම පොදුවේ. පොලිසියෙන් අබිලිපිටියේ කොල්ලට ගහපු විඔදියටම තමයි හලාවත් උන්ට ගැහුවෙත්.
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අයිතිවාසිකම් මහා ජාතීන්ට එකකුත් සුළු ජාතීන්ට ගොඩකුත් දෙන්න කියල නැහැ. හැමෝටම එකයි. අපෙ පැතිවල සල්ලි දීලා ඉඩම් අරන් කතලික් උන්ට ඉන්න පුලුවන්නම් අයි අපිට ඒ පති වල ඉන්න බැරි. මෙතන ඥානසාර කියන්නේ ඇත්ත.

    මේ රටේ කිසිම ජාතියකට ජාතියක් හෝ ආගමක් නිසා අසාදාරනයක් පිඩාවක් වෙන්නේ නැහැ. පිඩාවක් වෙනවනම් එක වෙන්නේ හැම ජතියකටම පොදුවේ. පොලිසියෙන් අබිලිපිටියේ කොල්ලට ගහපු විඔදියටම තමයි හලාවත් උන්ට ගැහුවෙත්.

    ආ..අයියා..කොහේද ගොයින් ඉටියේ..?:rolleyes::rolleyes:
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    607
    385
    63
    මාර අතල් දැන් නේ අනේ මරා ගනින් . එචරයි අඩු . කුරුස කාරයෝ . හම්බයෝ . දෙමලු . පට්ට ඇ
    දෙයන්නේ කියාලා රට දියුණු කරන්න පුළුවන් ...
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,228
    24,948
    113
    tracing Geo-location.. ... ...
    අනේ මන්ද බන් කව්රු කියන ඒවා විස්වාස කරන්නද කියල.. මෙතන කියන සිද්ධිය ඇත්ත නම් මේ කියන කතාවත් ඇත්ත තමයි.. අපි මුස්ලිම් දෙමල උන් කරන වැරදි හොයන අතරේ තවත් කට්ටියක් ඒක තමන්ගේ වාසියට යොදාගන්නවා නම් ඒවාට විරුද්ද වෙන්න ඕනි.. මොකද සිංහල බෞද්ධ අය තමන්ට කරදරයක් නැත්නම් කවුරු කොහොම හිටියත් ප්‍රශ්නයක් නැති අය.. අපි අපේ ජනගහනය වැඩියි කියල අනිත් උන්ව පාගලා නෑනේ.. අනිත් උන් අපිව පාගලා අපේ රට අල්ලන්න හදනවා නම් ඒක ලොකු ප්‍රශ්නයක්නේ.. මෙතැනදී මේ කියන කතාවට මම එකඟයි.. එහෙමයි කියල බො.බ.සේ. ශුද්ධවන්තයෝ වෙන්නෙත් නෑ.. සින්හලයව නැගිට්ටවන්න ගිහින් මහින්දට චන්දෙ හදන්න ගිය ඒවා අමතක නෑ.. ඇත්තම කිවොත් ආගම ජාතිය ගැන අවංක උවමනාවෙන් කතා කරන්නේ මේ සාමාන්‍ය උබල අපි වගේ උන් විතරයි... අනිත් හැම එකාම දේශපාලන වාසියක් බලාගෙන තමයි කතා කරන්නේ.. අනිත් එක ස්වාමීන්වහන්සේලාට නීති ගේන්න කාටවත් අයිතියක් නෑ.. බෞද්ධ දර්ශනය අනුව ජිවත් වෙනවා නම් නීති අවශ්‍යත් නෑ.. නීති ගේන එකට මම නම් විරුද්දයි.. විනය විරෝදී වැඩ කරන හාමුදුරුවරු සාසනයේ ඉන්න එකට වග කියන්න ඕනිත් මහනායක, අනුනායක හාමුදුරුවෝ ඇතුළු මුළු සඟ සභාවම තමයි.. බෞද්ධ විනයට නොගැලපෙන අය සාසනයෙන් ඉවත් කරනවා නම් මෙහෙම වෙන්නේ නෑ.. මේක දෙපැත්ත කැපෙන ප්‍රශ්නයක්.. කරන්න තියන්නේ ස්වාමින්වහන්සේලාගේ විනය ගැන ලංකාවේ සඟ සභාවෙන් තීරණ ගන්න එක.. කව්රු වැරදි කලත් අයින් කරල දාන එක.. එහෙම නැතුව නීති ගේන එක විහිළුවක්..
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කුරුස පොන්ස්ලට රිදිලා :lol: මගෙ රෙපුත් කපලා :lol: සෑහෙන්න රිදුනා ඈ :P ඇත්ත තිත්තයිනෙ නේද පොන්ස්. වත්තල හලාවත ඒරියා එකේ කුරුස කාරයො දාන පඩ ෂෝ අපි නොදන්නවා නෙවේ. මෙහෙම උට්ටලා තමා සහජීවනේ ගැන කියවන්න එන්නෙ. අපි අන්‍යාගමිකයො දැන් :angry: අල්ලගෙ උන්ට දෙවැනි නෑ මුනුත් බලද්දි
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අපේ පැත්තෙ ගෑණියෙක් මළා නිව්මෝනියාව හැදිලා. බේත් ගන්නෙ නැතුව යාඥා කොර කොර ඉඳියා දෙයියන්නාන්සෙට. දෙයියන්නාන්සෙ දුන්න ටිකට් එක :lol: කුරුසකාරයන්ගෙ සංවිධාන කොච්චර තියෙනවද වෙන ආගම් වල උන් ක්‍රිස්තියානි ආගමට හරවන? කාදිනල් කාරයට ඒවා පේන්නෙ නෑ :angry:
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අපේ පැත්තෙ ගෑණියෙක් මළා නිව්මෝනියාව හැදිලා. බේත් ගන්නෙ නැතුව යාඥා කොර කොර ඉඳියා දෙයියන්නාන්සෙට. දෙයියන්නාන්සෙ දුන්න ටිකට් එක :lol: කුරුසකාරයන්ගෙ සංවිධාන කොච්චර තියෙනවද වෙන ආගම් වල උන් ක්‍රිස්තියානි ආගමට හරවන? කාදිනල් කාරයට ඒවා පේන්නෙ නෑ :angry:

    :no::no::no:
     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,584
    1,459
    113
    Sri Lanka
    bodu bala senawa mewa helidaraw karana eka godak watinawa.
    aema naththam thabi demalu kurusayo ape beli kapala yanakanma sahajeewanen idi ape un.