මේ Film එක බලපු නැති කුකුලෙක් ඉන්නවා නම් අදම download කරලා බලපන්. පට්ටම Film එක සහ මේක Alan Turing නම් බුද්ධිමතාගේ ඇත්ත ජීවිත කතාව.
German හමුදාවේ ඉතා සංකීර්ණ විදියට ආකේතනය කරපු රහස් පණිවිඩ විකේතනය කරලා හිට්ලර් පරද්දන්න නිහඬ සහයෝගයක් දුන්නේ මෙතුමා තමයි. මෙතුමා නිසා ජීවිත මිලියන ගණනක් බේරුණා.

මෙන්න torrent එක.
http://www.torrentdownloads.me/torrent/1659751988/The+Imitation+Game+(2014)
මේ වගේ බලලා නැත්නම් ජීවත් වෙලා වැඩක් නෑ කියලා හිතෙන තව Films තියෙනවා නම් මේකේ post කරපන් මචන්.

Last edited: