මෙන්න යකෝ youtube channel

november man

Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    10 million views monthly...wenna beri na ...samanyen 100,000 views walata 2000 - 20000 lkr puluwanlu.... 4000 dammoth maseta 4 lks

    ලංකාවෙන් රිච් වෙන චැනල් එකක් නෙමෙ වගෙ එකයි අපි මෙච්චර කල් දැක්කෙ නැත්තෙ , යූ ටියුබ් රෙවනිවු එක ඔයිට වැඩි ඇති ගොඩක් ...
    සුද්දෙක් කරනවා වෙන්නොන
    මොනවා උනත් කරන එකා හෙන කුනා එන සල්ලියෙ හැටියට කොලිටිය තව ගොඩක් වැඩි කර ගන්න පුලුවන්

    :yes:
    :yes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,861
    28,748
    113

    suddek nemei....lankawe family ekak...indian/bangladesh/nepal views ehema wedakma na..kohen da danne na views wediyen enne
     
    Last edited:

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    දැන් අපේ උන් ටික කැලෑ අස්සේ රිංගල කොස් පොලොස් උයලා youtube දායි :D:D ඉන්දියන් channel වගේකුත් තියෙනවා ඔහොම village food factory ,grandpa kitchen .. :dull:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,861
    28,748
    113
    දැන් අපේ උන් ටික කැලෑ අස්සේ රිංගල කොස් පොලොස් උයලා youtube දායි :D:D ඉන්දියන් channel වගේකුත් තියෙනවා ඔහොම village food factory ,grandpa kitchen .. :dull:

    :yes: :rofl:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    67655786_1397772983695177_4704286552711233536_n.jpg

    :rofl::rofl::rofl:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,824
    3,853
    113
    Delaware
    ලංකාවෙන් රිච් වෙන චැනල් එකක් නෙමෙ වගෙ එකයි අපි මෙච්චර කල් දැක්කෙ නැත්තෙ , යූ ටියුබ් රෙවනිවු එක ඔයිට වැඩි ඇති ගොඩක් ...
    සුද්දෙක් කරනවා වෙන්නොන
    මොනවා උනත් කරන එකා හෙන කුනා එන සල්ලියෙ හැටියට කොලිටිය තව ගොඩක් වැඩි කර ගන්න පුලුවන්

    :yes:
    :yes:
    මටත් හිතෙනවා බන් ඕකට සුද්දෙක්ගේ සම්භන්දයක් ඇති කියලා ඒ පොඩි ළමයා හොදට ඉන්ග්ලිෂ් කතා කරනවා.:yes:
    කොහොමහරි අපේ මේ යුටියුබර්ස්ලා කියන උන් එක්ක බලද්දී මේකේ සබ්ස් ගාන :shocked:

    මේ වීලොග් එක

    https://www.youtube.com/channel/UC24qCHLj5jRTaQ17J0wajYQ/
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :love: ඇත්තටම මේ channel එකනම් පට්ට නෙහ්???
    මේකෙ මේ වෙන උන් වගේ ගොන් ගෑනු නටව නටව ගොබ්බ ආතල් ගන්න වෙලේ, මේ වගේ වැඩකට ඇති වැඩක් කරානම් කොච්චර හොදද... :love::yes:

    TFS machn.. Rep++;)
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    :love: ඇත්තටම මේ channel එකනම් පට්ට නෙහ්???
    මේකෙ මේ වෙන උන් වගේ ගොන් ගෑනු නටව නටව ගොබ්බ ආතල් ගන්න වෙලේ, මේ වගේ වැඩකට ඇති වැඩක් කරානම් කොච්චර හොදද... :love::yes:

    TFS machn.. Rep++;)

    සහතික ඇත්ත :yes::yes::yes::yes::yes::yes:
     
    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    ලංකාවෙන් රිච් වෙන චැනල් එකක් නෙමෙ වගෙ එකයි අපි මෙච්චර කල් දැක්කෙ නැත්තෙ , යූ ටියුබ් රෙවනිවු එක ඔයිට වැඩි ඇති ගොඩක් ...
    සුද්දෙක් කරනවා වෙන්නොන
    මොනවා උනත් කරන එකා හෙන කුනා එන සල්ලියෙ හැටියට කොලිටිය තව ගොඩක් වැඩි කර ගන්න පුලුවන්

    :yes:
    :yes:

    OW ANIWA EKKO COMPANY EKAKIN . lankawe ewngema 1k wenna ba . un act karanawa witharai wage :)
     
    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    bmp
    /* Copyright (c) 2016 Interaktiva rum Sverige (Interactive rooms Sweden) Website: http://www.interaktivarum.se/en Permission is hereby granted, free of charge, to any person obtaining a copy of this software and associated documentation files (the "Software"), to deal in the Software without restriction, including without limitation the rights to use, copy, modify, merge, publish, distribute, sublicense, and/or sell copies of the Software, and to permit persons to whom the Software is furnished to do so, subject to the following conditions: The above copyright notice and this permission notice shall be included in all copies or substantial portions of the Software. THE SOFTWARE IS PROVIDED "AS IS", WITHOUT WARRANTY OF ANY KIND, EXPRESS OR IMPLIED, INCLUDING BUT NOT LIMITED TO THE WARRANTIES OF MERCHANTABILITY, FITNESS FOR A PARTICULAR PURPOSE AND NONINFRINGEMENT. IN NO EVENT SHALL THE AUTHORS OR COPYRIGHT HOLDERS BE LIABLE FOR ANY CLAIM, DAMAGES OR OTHER LIABILITY, WHETHER IN AN ACTION OF CONTRACT, TORT OR OTHERWISE, ARISING FROM, OUT OF OR IN CONNECTION WITH THE SOFTWARE OR THE USE OR OTHER DEALINGS IN THE SOFTWARE. */ /* The color filters are defined in external SVG file rgblind.svg, located in same folder as this CSS file. Use this CSS file when injecting both the CSS style rules and the SVG filters into the HTML document. */ .protanopia{ filter: url('#protanopia'); -webkit-filter: url('#protanopia'); color-interpolation-filters:sRGB; } .deuteranopia{ filter: url('#deuteranopia'); -webkit-filter: url('#deuteranopia'); color-interpolation-filters:sRGB; }
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,150
    8,148
    113
    M-Town
    OW ANIWA EKKO COMPANY EKAKIN . lankawe ewngema 1k wenna ba . un act karanawa witharai wage :)
    යකෝ සුද්දෙක් හරි කම්පැනියකින් හරි චැනල් එක කරනවා නම් low quality වීඩියෝස් ගහයිද බං.
    වීඩියෝස් දෙක තුනක් බලපං.පට්ට චැනල් එක අපිට දෙයක් ගන්න තියෙනවා.